Xiaomi Warranty

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa



    මේ සීන් එක ඇත්තද බන්. . ඩීලර්ශිප් එකක් ගන්න හිතන් රිවිව් බලද්දි දැක්කේ. .
     
    • Like
    Reactions: U-tag

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Aluth 4n එහෙම අවුල් එන්නේ නෑනේ බං.. මම නම් ගන්නේ අලුතින් විතරයි. කවදාවත් අවුල් ඇවිත් නැ..
    Xiaomi නම් Use කරලා නෑ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Service center එක ඇතුලට එක්කෙනා බැගින් ගන්නේ කියන කතාව නම් ඇත්ත. ඇතුලේ ඉන්න දෙන්නේ නෑ මේ දවස් වල.

    මමත් ගිය කොල්ලුපිටිය එකට. මට උනෙත් ඇතුලට ගියපු එක්කෙනා එනකම් එළියේ හිටගෙන ඉන්න.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කමෙන්ට් කරන්න කලින් විඩියෝ එක සම්පුර්නයෙන් පොඩ්ඩක් බලපල්ලා. .

    ඌට ප්‍රශ්න 3ක් ඇවිත්. . එකක් කෝල් එකක් ගද්දි සද්දේ කැඩි කැඩි ඇසිම, අනිත් එක ටච් එක වැඩකරන් නැති වීම, අනිත් එක විඩියෝ කෝල් එකක් ගද්දි කැමරාව බ්ලින්ක් වීම. .

    සර්විස් සෙන්ටර් චෙක් කරන්නත් සතියක් විතර දීලා උන් අව්ලක් නෑ කියලා දීලා. . ෆෝන් එක දීලා ඒ ලෙඩ එහෙම්ම තිබිලා. .
    ඌ ඒවල විඩියොත් එක්ක දාලා තියෙනවා බ්ලින්ක් වෙන එකයි, ටච් වෙන්නේ නැති එකයි. .

    මුගෙත් අව්ල් ඇති නමුත් අලුතෙන්ම අරන් වැඩි කාලයක් යූස් කරපු නැති එකක් නිසා ඕක හදලා හරි අලුත් එකක් හරි දෙන්න තිබ්බා. .
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    note 10 එකේ සොෆ්ට්වෙයා බග්ස් ඇවිත් තිබ්බා,ගොඩක් ඒවා අප්ඩේට් වලින් හදලා තිබ්බා
    මේ කේස් එක FB එකේ Xiaomi fans page එකට දැම්මනම් හොඳ උත්තරයක් ගන්න තිබ්බා
    මගේ ගාව note 5 එකක් තියෙනවා,දැන් අවුරුදු 3ක්. කිසිම ප්‍රශ්නයක් නැහැ.
    දැන් පාවිච්චි කරන්නේ වයිෆ්
     
    • Like
    Reactions: SaN904

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,829
    1
    56,835
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරුන්ගෙ ගෙවල් වලට සිග්නල් එන්නෙ නෑ. මගෙ නෑදෑ කෙනෙක් ඉන්නව නාරාහේන්පිට, ඒ ගෙදරත් කෝල් එකක් ගන්න බෑ සිග්නල් අවුල්. එහෙම කෙනෙකුට ෆෝන් විකුණුවොත් අනාතයි ඉතින් 😅
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,953
    1
    31,481
    113
    - උඩරට -
    Xiomi
    නෝට් 10 සිරීයස් එක අවුල් ජාලයක් වෙලා තියෙන්නේ.. :baffled:
    සොෆ්ට්වෙයාර් හාඩ්වෙයාර් ඩියුරබිලිටි කේස් ගොඩයි
    ඒකත් හැබැයි 50:50 තියෙන්නේ..
    කොටසකට ලෙඩ කොටසකට ලෙඩ නෑ..:confused:
    ගන්න එකාගේ වාසනා චක්‍රය අනූව තමා හොද නරක තීරණය වෙන්නේ..:lol:

    නෝට් 10 එකට කලින් ආපු මොඩෙල්ස් වල නම් එහෙම අවුලක් ආවේ නෑ තවම..:love2:
    සිග්නල් කේස් එකක් නම් තියෙනවා සමහර වෙලාවට..:baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Xiomi
    නෝට් 10 සිරීයස් එක අවුල් ජාලයක් වෙලා තියෙන්නේ.. :baffled:
    සොෆ්ට්වෙයාර් හාඩ්වෙයාර් ඩියුරබිලිටි කේස් ගොඩයි
    ඒකත් හැබැයි 50:50 තියෙන්නේ..
    කොටසකට ලෙඩ කොටසකට ලෙඩ නෑ..:confused:
    ගන්න එකාගේ වාසනා චක්‍රය අනූව තමා හොද නරක තීරණය වෙන්නේ..:lol:

    නෝට් 10 එකට කලින් ආපු මොඩෙල්ස් වල නම් එහෙම අවුලක් ආවේ නෑ තවම..:love2:
    සිග්නල් කේස් එකක් නම් තියෙනවා සමහර වෙලාවට..:baffled:
    මගෙත් note 10 pro එකක් තියනව. Ringtone මාරු කරන්න බෑ. හොයල බලද්දි file permission අවුලක්. තාම අතගැහුවෙ නෑ. අප්ඩේට් එකක් එනකල් ඉන්නවා. miui චාටර්
     
    • Sad
    Reactions: charitha2011