යන්ඩ එපා මේ කඩේට
මාර ගණං කියන්නෙ
xenon 2 එක 2900 යි ලු
logitech h110 එක 3750 යි ලු
මාර ගණං කියන්නෙ
xenon 2 එක 2900 යි ලු
logitech h110 එක 3750 යි ලු
Last edited:
මේ ගැන, මීට කලිනුත් කතිකාවතක් ගියා වගේ මතකයි...අම්මෝ අද උබ දාන පොස්ට් තොගේ..........
එළකිරියේ උබට කියලා කොටසක්, ලොකු අය්යට කියලා වෙන්කරන්න වෙයි ද මන්දා....![]()
![]()
"අනුරධරා ගේ පොස්ට්" වගේ....
Imaka එකෙන් කෝල් කෙරුවනෙ මට
එයාලගෙ ශ්‍රී නාමයට කැළලක් වුණාලු
පොලිසි යනව කිව්ව

නො..... උන් මේකේ ඉන්නවා ... uraj ගේ මාලබේ කඩෙත් දැන් කරන්නේ උන්..මොන පිස්සුද
ඔය මෙකෙම කවුරු හරි ගෝතයෙක්ගෙ වැඩක් බන්
උබෙ නම්බරෙ දන්න කවුද ඉන්නෙ මේකෙ.
bumpයන්ඩ එපා මේ කඩේට
මාර ගණං කියන්නෙ
xenon 2 එක 2900 යි ලු
logitech h110 එක 3750 යි ලු
මගේ සල්ලි අපරාදෙuba apita kiyanne oya items 2 ubata aran denna kiyalada????
මගේ සල්ලි අපරාදෙ
නිකං 3000ක් විතර නාස්ති වුණා. ඒ ගාණට වෙන කඩේකින් Sonicgear හොඳ headset එකක් ගන්ඩ තිබුණ
ඊයෙ අනිත් කඩ වහල තිබුණෙ. ඒකයි ඔය කඩේට ගියෙ මම
ඉරිදට මීගමුවේ කඩ වහනවා කියලා දන් නැද්ද බන්මගේ සල්ලි අපරාදෙ
නිකං 3000ක් විතර නාස්ති වුණා. ඒ ගාණට වෙන කඩේකින් Sonicgear හොඳ headset එකක් ගන්ඩ තිබුණ
ඊයෙ අනිත් කඩ වහල තිබුණෙ. ඒකයි ඔය කඩේට ගියෙ මම