මීගමුවෙ IMAKA TECHNOLOGIES

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    අම්මෝ අද උබ දාන පොස්ට් තොගේ.......... :oops::oops::oops:
    එළකිරියේ උබට කියලා කොටසක්, ලොකු අය්යට කියලා වෙන්කරන්න වෙයි ද මන්දා.... :unsure: :unsure: :unsure:
    "අනුරධරා ගේ පොස්ට්" වගේ....
    මේ ගැන, මීට කලිනුත් කතිකාවතක් ගියා වගේ මතකයි...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Imaka එකෙන් කෝල් කෙරුවනෙ මට
    එයාලගෙ ශ්‍රී නාමයට කැළලක් වුණාලු :lol:
    පොලිසි යනව කිව්ව

    මොන පිස්සුද :lol:
    ඔය මෙකෙම කවුරු හරි ගෝතයෙක්ගෙ වැඩක් බන්
    උබෙ නම්බරෙ දන්න කවුද ඉන්නෙ මේකෙ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මොන පිස්සුද :lol:
    ඔය මෙකෙම කවුරු හරි ගෝතයෙක්ගෙ වැඩක් බන්
    උබෙ නම්බරෙ දන්න කවුද ඉන්නෙ මේකෙ.
    නො..... උන් මේකේ ඉන්නවා ... uraj ගේ මාලබේ කඩෙත් දැන් කරන්නේ උන්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    uba apita kiyanne oya items 2 ubata aran denna kiyalada????
    මගේ සල්ලි අපරාදෙ
    නිකං 3000ක් විතර නාස්ති වුණා. ඒ ගාණට වෙන කඩේකින් Sonicgear හොඳ headset එකක් ගන්ඩ තිබුණ
    ඊයෙ අනිත් කඩ වහල තිබුණෙ. ඒකයි ඔය කඩේට ගියෙ මම
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මගේ සල්ලි අපරාදෙ
    නිකං 3000ක් විතර නාස්ති වුණා. ඒ ගාණට වෙන කඩේකින් Sonicgear හොඳ headset එකක් ගන්ඩ තිබුණ
    ඊයෙ අනිත් කඩ වහල තිබුණෙ. ඒකයි ඔය කඩේට ගියෙ මම

    return karapan monawa hari boruwak kiyala
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,543
    2,047
    113
    Rockers Island
    මගේ සල්ලි අපරාදෙ
    නිකං 3000ක් විතර නාස්ති වුණා. ඒ ගාණට වෙන කඩේකින් Sonicgear හොඳ headset එකක් ගන්ඩ තිබුණ
    ඊයෙ අනිත් කඩ වහල තිබුණෙ. ඒකයි ඔය කඩේට ගියෙ මම
    ඉරිදට මීගමුවේ කඩ වහනවා කියලා දන් නැද්ද බන්
     
    • Like
    Reactions: AnuradhaRa

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    AnuradhaRa said:
    යන්ඩ එපා මේ කඩේට
    මාර ගණං කියන්නෙ
    xenon 2 එක 2900 යි ලු
    logitech h110 එක 3750 යි ලු