මගේ ෆෝන් එක බිම වැටුණා. ඔන් කරද්දි සිම් එන එමර්ජන්සි කෝල් ඔන්ලි කියල විතරක් වැටෙනවා. සිම් එක තියෙනවා කියල පෙන්නනවා. ඒත් සිග්නල් නෑ. සෑහෙන්න වෙලාවක් බැලුව හරි යන් නෑ. වෙන සිම් එකක් දැම්ම. ඒක නම් වැඩ. ගෙදර අයත් නෑ. ගෙදර වෙන ෆෝනුත් නෑ.
මෙහෙම වෙන්න හේතුව මොකද්ද?
(සිම් දෙකම දාලා තියෙද්දිත් අර සිම් එක අරමයි පෙන්නන්නෙ.)

මෙහෙම වෙන්න හේතුව මොකද්ද?
(සිම් දෙකම දාලා තියෙද්දිත් අර සිම් එක අරමයි පෙන්නන්නෙ.)