සිම් අවුල

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මගේ ෆෝන් එක බිම වැටුණා. ඔන් කරද්දි සිම් එන එමර්ජන්සි කෝල් ඔන්ලි කියල විතරක් වැටෙනවා. සිම් එක තියෙනවා කියල පෙන්නනවා. ඒත් සිග්නල් නෑ. සෑහෙන්න වෙලාවක් බැලුව හරි යන් නෑ. වෙන සිම් එකක් දැම්ම. ඒක නම් වැඩ. ගෙදර අයත් නෑ. ගෙදර වෙන ෆෝනුත් නෑ.:(
    මෙහෙම වෙන්න හේතුව මොකද්ද?

    (සිම් දෙකම දාලා තියෙද්දිත් අර සිම් එක අරමයි පෙන්නන්නෙ.)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මගේ ෆෝන් එක බිම වැටුණා. ඔන් කරද්දි සිම් එන එමර්ජන්සි කෝල් ඔන්ලි කියල විතරක් වැටෙනවා. සිම් එක තියෙනවා කියල පෙන්නනවා. ඒත් සිග්නල් නෑ. සෑහෙන්න වෙලාවක් බැලුව හරි යන් නෑ. වෙන සිම් එකක් දැම්ම. ඒක නම් වැඩ. ගෙදර අයත් නෑ. ගෙදර වෙන ෆෝනුත් නෑ.:(
    මෙහෙම වෙන්න හේතුව මොකද්ද?

    (සිම් දෙකම දාලා තියෙද්දිත් අර සිම් එක අරමයි පෙන්නන්නෙ.)

    sim eka poddak dapan hariyata pihidala krala
     
    • Like
    Reactions: rahal jayasekara