Questions Leema මේසෙයි පුටුවයි මේගානට OK ද?

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    මම ලීමා එකෙන් quotation එකක් ගත්තා office chair & table. මේ තියෙන්නේ ඒක. මීට අමතරව delivery fee 6500. මේ ගාන ගැන මොකද හිතන්නේ? ප්‍රමිතිය අතින් හොඳ ඇතිද?

    oie_uixwQSqpcsce.jpg

    P.S.
    මට ඕනෙ පුටුවයි මේසෙයි දෙකම රෝද තියන ඒවා.

    LFTW-1601-B-01.jpg
     
    Last edited:

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ගාණ වැඩී බං...Damro බලහන්කො..ඔයිට වඩා නම් අඩුවට ගන්න පුලුවන්..stock නම් කොහොමද දන්නෙ නෑ මේ දවස් වල...හැබැයි උන්ගෙ බඩු හොදයි.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ape gewal laga makola leema eka thiyenne.

    Price eka nam dala thiyena gana hari. Oya foldable table eka kalin 28,000i une. dan wadi wela.
    Table eka nam poddak podi medium size wage machan but quality eka hodai steal frame. Uba monawata wage use karannada?

    Chair nam kohomath oya ganan thamai hama thanama.
     
    • Like
    Reactions: PHBhagya and jay971

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මම ලීමා එකෙන් quotation එකක් ගත්තා office chair & table. මේ තියෙන්නේ ඒක. මීට අමතරව delivery fee 6500. මේ ගාන ගැන මොකද හිතන්නේ? ප්‍රමිතිය අතින් හොඳ ඇතිද?

    View attachment 136756
    awulak na wage.. me mama wena team ekakin gahttha quotation ekak..
    leemalage wada hondai.. quality
    1627388096668.png
     
    • Like
    Reactions: jay971

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ගාණ වැඩී බං...Damro බලහන්කො..ඔයිට වඩා නම් අඩුවට ගන්න පුලුවන්..stock නම් කොහොමද දන්නෙ නෑ මේ දවස් වල...හැබැයි උන්ගෙ බඩු හොදයි.

    Damro balapan..
    මං බැලුවා . රෝද තියන මේස හොයන්න නෑනෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    Hermen Miller, Delmege, Alpha, Damro,

    Auctions :-
    Shockman & Samarawikrama
    Dunston & Kelart

    Used :-
    Near Udahamulla Bus Depot
     
    • Like
    Reactions: gnilukshi

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ගාණනම් වැඩි. මේසේ පළල ඇතිද?
    මං ගාව තියෙන්නේ surface pro tab එකක් ඒ හින්දා ඇති
    Ape gewal laga makola leema eka thiyenne.

    Price eka nam dala thiyena gana hari. Oya foldable table eka kalin 28,000i une. dan wadi wela.
    Table eka nam poddak podi medium size wage machan but quality eka hodai steal frame. Uba monawata wage use karannada?

    Chair nam kohomath oya ganan thamai hama thanama.
    මං හිතන්නේ ඒ මේසෙ නෙවෙයි මේ ඊට ටිකක් දිග එක.

    sketch-1627392320910.png
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    කොළඹ ඉඳන් කිලෝමීටර් 80විතර දුර හැබැයි බස්නාහිර පළාතේ
    Colombo indan 80km durin thiyena western province nagare mokakda ban? Agalawatta side eke unath echchara dura nehe neda?
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Colombo indan 80km durin thiyena western province nagare mokakda ban? Agalawatta side eke unath echchara dura nehe neda?
    තනි ඉරක් ගහලා පෙන්නන්න බැරි 80m වැඩි පැත්තක ඉන්නේ. අස්සක
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඒ පුටුවේ නම් එච්චර ලකයක් නෑ. මේක බලපන් delmege ලගේ. මේ daraz එකේ price එක. උන්ගෙන්ම ගන්නවනම් තව ගාන අඩු වෙයි.
    Delivary chargers නම් හරි. කොලඹ ඉදලා 80km ක් තියෙනවනම්. පුලුවන් නම් pickme truck එකක් arrange කර ගනින් තව අඩු වෙයි ගාන.
    IMG_20210727_173826.jpg
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ඒ පුටුවේ නම් එච්චර ලකයක් නෑ. මේක බලපන් delmege ලගේ. මේ daraz එකේ price එක. උන්ගෙන්ම ගන්නවනම් තව ගාන අඩු වෙයි.
    Delivary chargers නම් හරි. කොලඹ ඉදලා 80km ක් තියෙනවනම්. පුලුවන් නම් pickme truck එකක් arrange කර ගනින් තව අඩු වෙයි ගාන.
    img_20210727_173826-jpg.136768
    ඕක හොඳයි හැබැයි මේකෙ armrest උස්සන්න පුළුවන්

    4-01-17.png
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඕක හොඳයි හැබැයි මේකෙ armrest උස්සන්න පුළුවන්

    4-01-17.png
    ඕවා මචං මාකටින් ගිමික්ස්. Arm rest එක උස පහත adjust කරන එක හැර පැත්තට උඩට උස්සන එක කිසිම වැඩක් නැති option එකක් විදිහට මට හිතෙන්නේ. අනිත් එක ඔය adjustable ඒවා ඉක්මනට කැඩෙන්න බලනවා. හොද solid armrest එකක් බලලා ගන්න. පුලුවන් නම් lumbar support තියෙන එකක් බලලා ගන්න. කොන්දට හොදයි. ලස්සන උනාට ඔය mesh material තියෙන ඒවා කොන්දට ලොකු support එකක් නෑ.
     
    • Like
    Reactions: jay971