මම ලීමා එකෙන් quotation එකක් ගත්තා office chair & table. මේ තියෙන්නේ ඒක. මීට අමතරව delivery fee 6500. මේ ගාන ගැන මොකද හිතන්නේ? ප්රමිතිය අතින් හොඳ ඇතිද?
P.S.
මට ඕනෙ පුටුවයි මේසෙයි දෙකම රෝද තියන ඒවා.
P.S.
මට ඕනෙ පුටුවයි මේසෙයි දෙකම රෝද තියන ඒවා.
Last edited:
uba koheda inne?