වාහනයක් ගන්න බැලුවේ

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    monada bn market nati model? mn 141 ekama baluwe issara okata market ekak tibunema nati nisane
    me wage ewa. neththan Emgrand. market nethi unath wahana okkoma ganan wedi wela thiyenne. market nethi ekka ganna eke wasiya wenne ubata tikak condition hondha ekak set wena chance eka wedyi. neththan allion/axio (luxel eka hondhai) wage gannawa nam athe thawa lasha 1-2k thiya ganin. repair okkoma eka para karala ganna.

    https://ikman.lk/en/ad/hyundai-sonata-2011-for-sale-gampaha-1
    https://ikman.lk/en/ad/ssang-yong-korando-2012-for-sale-colombo-71
    ------ Post added on Jul 27, 2021 at 9:24 PM
     
    • Like
    Reactions: nethumshan

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මේ බලපන්කො. 5,000 KM දුවපු 2015 එකක්. :lol::lol::lol::lol:

    1627401310961.png
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Dan ganna ekak thamai december wage weddi allana hambenne ne.aye ithin 2024 wage thamai
    "
    දවසක් වෙළෙන්දෙක් ගමකට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා..........

    ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලවි කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා....

    ඊලග සතියේ මිනිහා ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා 5000 ට කියලා.... අනේ රිලව් නෑ පලාතකවත් හොයාගන්න ඒ පාර මනුස්සයා කියනවා මං ලබන සතියෙ එන්නම් කොහෙන් හරි හොයලා තියාගන්න මට 5000ට වැඩි වුනත් කමක් නෑ මං ගන්නවා කියලා මිනිහා ගියා.................

    ඔන්න ගේම දැන් පටන් ගන්නේ..............

    මේ මිනිහා අර රිලවි ටික සේරම කුඩුවේ දාලා වෙන ලොරියක ගෝලයෙක්ගෙ අතේ ගමට යවනවා එනවුස් පාරකුත් දාගෙන
    රිලා....ව් රිලා....ව් විකුණනවා...... 2000 යි එකෙක් 2000යි.............

    ගමේ උන් බැලුවා අමිමට උඩු පට්ට චාන්ස් එක මුගෙන් 2000ට අරන් අරෑ ආවම 5000 ට දෙන්න පුලුවන්නේ කියලා ............

    විනාඩි 5 යි පොරකකා රිලව් ටික සේල් වුනා.................

    සති ගණන් මාස ගණන් ගියත් රිලව් ගන්න නම් ආවෙ නෑ කවුරුත්, හැබැයි ගමේ අය දන්නෙත් නෑ තමන් රැවටුනා කියලා....... එයාල දන්නෙ පාඩු වුනා කියල විතරයි...."

    lankawe wahana market ekath me wage neh.
    me wage ewa. neththan Emgrand. market nethi unath wahana okkoma ganan wedi wela thiyenne. market nethi ekka ganna eke wasiya wenne ubata tikak condition hondha ekak set wena chance eka wedyi. neththan allion/axio (luxel eka hondhai) wage gannawa nam athe thawa lasha 1-2k thiya ganin. repair okkoma eka para karala ganna.

    https://ikman.lk/en/ad/hyundai-sonata-2011-for-sale-gampaha-1
    https://ikman.lk/en/ad/ssang-yong-korando-2012-for-sale-colombo-71
    ------ Post added on Jul 27, 2021 at 9:24 PM
    oya deke parts ehema tiyenwada mcn repair ekak awoth ehema?

    https://www.patpat.lk/vehicle/car/Toyota/IST/2007/toyota-ist/475395

    ist dn me yana price ekata yanawada? 30s ganak neda?
    ------ Post added on Jul 27, 2021 at 10:09 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,862
    113
    සේදවත්ත
    ඔය සල්ලි දාල රට පලයන් ගිහින් අවුරුද්දක් වැඩ කරලා ඔය ගානින් බාගෙටත් අඩුවෙන් ගෙවල ඔයිට වඩා අලුත් මොඩල් එකක් ගනින් 😂😂😂