"....බැංකු පද්ධතියම කඩාගෙන....."

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,900
    40,688
    113
    උඹ ඉතින් ඔය ස'ට හරි නැත්තන් බැසිල් ස'ට හරි නැත්නම් නාමල් ස' ට හරි දීගෙන ඉඳහං. උඹලා වගේ එල්බගත් මතේ එල්බගෙන ඉන්න උන්ට කියනවා කියන්නේම ගොන් කමක්. මම රිප්ලයි එක දැම්මෙ උඹට නෙවෙයි. උඹෙ ගොන් කතා කියෝගෙන පහලට එන මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය තේරුම් ගන්න. එ නිසා මට පාඩුවවක් නැහැ.

    ස' වත් මහරජානෝ වගේවත් නෙවේ. පොර තමංගෙ ගතිගුණ මාකට් කරන්නෙ නැහැ. මම මෙතන රිප්ලයි එකක් දැම්මා විතරයි. කවදාවත් ඔ්වා කැම්පේන් විදිහට දකින්න ලැබෙන්නෙ නැහැ. ඔය කිව්වේ ඇත්ත දේවල්. පොරගෙ අමාත්‍යාංශයක වැඩ කරපු කෙනෙක් හොයාගෙන අහලා බලපන් ඇමතිතුමාගේ සහ පුද්ගලික කාර්ය මණ්ඩලයේ මිනිස්සුන්ගෙ වෙනස. වෙන ඇමතිලා ඇවිත් ස්ටාෆ් පිටින් අර අමාත්‍යාංශවල නිලධාරීන්ගෙ අත අඹරන් දහදුරා වැඩ කරන්නෙ. අපි හැම දේම නීතියට තිතට කළා. පොඩිම දේ ඉඳන් ලොකුම දේට වෙනකන්ම. සරළවම ගත්තොත් ලංකාවේ උදේ හවස පැමිණීම සටහන් කළ එකම ඇමති ස්ටාෆ් එක. වෙන කිසිම ඇමති කෙනෙක්ගෙ මේ ඉතිහාසයට ඒ කිසිම දෙයක් කරන්නෙ නැහැ. අදටත් සේරම රෙකෝර්ඩ් තියෙනවා වාහනයට ගිය තෙල් බිංදුවේ ඉඳලා. මම ආඩම්බරයෙන් කියන්නෙ ඒකයි ලොක්කාගේ පිළිවෙල සහ ඒ මිනිහාගේ තියෙන දක්ෂකම ගැන. මේ ටික කියුවෙ රුචිර55ට නෙවේ. මේ කමෙන්ට් එක කියවන උඹට.

    මම මේ ලොක්කාව ධර්මපාල තුමාට සම කරනවා නෙවේ. ඒ මිනිහාට සමලිංගිකයා, දූෂිතයා කියලා මඩ ගහලා ගහලා, අන්තිමේදි රටෙනුත් ගිහින් රටයි මිනිස්සුයි දෙකම එපා කියලා නැති වුනෙ. ඒ කාලෙ හෙළයො උඩ දාගෙන විශ්වාස කරා. ඒ කාලෙ එකෙක්ට මෙහෙම ගිහින් අද මම මේ කියනවා වගේ තේරුම් කරත් උන් තේරුම් ගන්නේ නැහැ. මේ රටේ බං අවුරුදු 100ක් විතර රට පාලනය කරන පවුල් ටික වෙන මිනිහෙක්ට හැදෙන්න ඉඩ දෙන්නේ නැහැ නැති කරලාම දානවා.
    ------ Post added on Jul 27, 2021 at 3:54 PM
    මම මහින්දට මුල් දෙපාරෙම ඡන්දෙ දුන්නා. 2010න් පස්සෙ ගිය ගමන ගැන කලකිරිච්ච නිසා 2015 දුන්නෙ මෛත්‍රීට. 2019 ගෝටටවත් සජිත්ටවත් දුන්නෑ. උබ ඔය කිව්ව කාටවත් මම කඩේ යන්නෑ. ආයෙ නම් රාජපක්ශලට මගෙන් ඡන්ද නෑ. ඒත් උන් කරපු හොඳ වැඩවල් වලට මම ගරු කරනවා. මම පුද්ගලයෙක්ගෙ වැරදිම විතරක් දකින එකෙකුත් නෙවේ. පාටලිගෙ උගත්කමට දක්ශකමට රෙස්පෙක්ට් කරනවා. උගත්කම දැකලා රටේ නායකයා වෙන්න සුදුසුයි කියන තැන මම නෑ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    එළ. මම 2015 මහින්දට දුන්නෙ. පස්සෙ දුන්නෙ නැහැ ඇත්තටම. මොකද මහින්දට දුන්නේ රනිලා අගමැති වෙන බව දන්න නිසා. හිතුවත් වගේ කෙල වුනා. උඹගෙ පුද්ගලික මතයට මම ගරු කරනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,688
    113
    එළ. මම 2015 මහින්දට දුන්නෙ. පස්සෙ දුන්නෙ නැහැ ඇත්තටම. මොකද මහින්දට දුන්නේ රනිලා අගමැති වෙන බව දන්න නිසා. හිතුවත් වගේ කෙල වුනා. උඹගෙ පුද්ගලික මතයට මම ගරු කරනවා.
    උබ පාටලී ගැන මෙච්චර කියවලා 2015දි ඌ ජීවිතේ පරදුවට තියලා පැනපු පිම්ම බැක් කරන්නෙ නැතුව මහින්දට දුන්නා කියන්නෙ උබට පාටලි එක්ක මොනා හරි ඇරියස් එකක් තිබිලා තියෙන්නම ඕන :lol::lol:

    2015දි මහින්ද ආව නම් 2017 වගෙ වෙද්දි ගෝටා අද කෙලවලා තියෙන ගානට කෙලවලා බන්.

    මොනා උනත් මෛත්‍රීට ඔය එකෙකුටත් වඩා කොන්දක් තිබ්බා. වැරදි නොතිබ්බා නෙවේ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උබ පාටලී ගැන මෙච්චර කියවලා 2015දි ඌ ජීවිතේ පරදුවට තියලා පැනපු පිම්ම බැක් කරන්නෙ නැතුව මහින්දට දුන්නා කියන්නෙ උබට පාටලි එක්ක මොනා හරි ඇරියස් එකක් තිබිලා තියෙන්නම ඕන :lol::lol:

    2015දි මහින්ද ආව නම් 2017 වගෙ වෙද්දි ගෝටා අද කෙලවලා තියෙන ගානට කෙලවලා බන්.

    මොනා උනත් මෛත්‍රීට ඔය එකෙකුටත් වඩා කොන්දක් තිබ්බා. වැරදි නොතිබ්බා නෙවේ.

    නෑ බන්. මම ස්ටාෆ් එකේ උන් එක්කත් කියලා තියෙනවා. ලොක්කත් දන්නවා ඒක. එක ඡන්දයකින් වෙනසක් වෙන්නෙ නැහැනෙ බං. අනික මගෙ ඡන්දෙ මගෙ අයිතිය. රනිලා නොවෙන්න දෙන්න පුළුවන්කම තිබුණා. මම හිතුවත් වගේ රනිලා සමලිංගික ආදරය මුල් කරගත්ත කුස්සි කැබිනෙට්ටුවක් අටවගෙන නෑවානෙ නෑමක්. චම්පික බොස් ඉල්ලපු ඡන්දවල සේරම එයාට ඡන්දය දුන්නා. ගියපාර ජනාධිපතිවරණයෙ මොකාටවත් දුන්නැහ්.

    මෛත්‍රී කැරියා බං. 2015 බොස් යහපාලනෙ පළවෙනි කැබිනට් පේප එක ගෙනාවෙ අමුණුගම සරුයි අපෙ එක්කෙනයි, මහාපරිමාණ දූෂණවලට විශේෂ එක දිගට නඩු අහන අධිකරණ පිහිටුවන්න. ඒකෙදි සිරිසේනයා මුළු කැබිනට් එකම ඉස්සර ප්‍රසිද්ධියේම කිව්වා අගමැතිතුමයි මායි ඒ ගැන කතා කරා කියලා නම් කිහිපයක් කියලා, ඒ අයට අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කරන්න බෑ කියලා. ලොක්කා එතැන ඒ සේට් එක ඉස්සරහම කියලා තිබුණා අනික් පැත්තට, ඔබතුමා ඔ්ක ඡන්දෙට කලින් කිව්වා නම් අපි එළියට බැහැලා සහයෝගය දෙන්නේ නැහැ කියලා. රනිලත් පරයා ඌ හැදුවෙ සිරිසේනගෙ ජනාධිපති බලය ඩැහැගන්න ව්‍යවස්ථා ගැටයක් දාලා. අශුද්ධ සන්ධානයක් කියලා මම හිතපු එක හරි ගියා. ඉතින් පුද්ගලිකව මම සිරාට නොදීපු එක හරි. නමුත් ලොකු චිත්‍රය බැලුවාම ආර්ථිකය අතින් උඹ කියනෙක මම පිළිගන්නවා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113

    ඔව්.. ඇවිත් සේව් කරන් ඉන්න ඒවා ටිකක් අලෝගෙන අලෝගෙන යන්න පුලුවන්, තර්ඩ්ක්ලාස් වචන හැසිරීමක් කරන්න පුළුවන්.. හැබැයි අහන බලන මිනිස්සු බලනවා. ඒක නවත්තන්න බෑ.

    චම්පික මොකෝ ඇමතිකම් අරන් කරේ අහන අය මේක බලාගන්න

    උබෙ පද්ධතිය කඩාවැටෙන්න කලින් ජොකාගෙ පටිය තදකරගනින්
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මම මහින්දට මුල් දෙපාරෙම ඡන්දෙ දුන්නා. 2010න් පස්සෙ ගිය ගමන ගැන කලකිරිච්ච නිසා 2015 දුන්නෙ මෛත්‍රීට. 2019 ගෝටටවත් සජිත්ටවත් දුන්නෑ. උබ ඔය කිව්ව කාටවත් මම කඩේ යන්නෑ. ආයෙ නම් රාජපක්ශලට මගෙන් ඡන්ද නෑ. ඒත් උන් කරපු හොඳ වැඩවල් වලට මම ගරු කරනවා. මම පුද්ගලයෙක්ගෙ වැරදිම විතරක් දකින එකෙකුත් නෙවේ. පාටලිගෙ උගත්කමට දක්ශකමට රෙස්පෙක්ට් කරනවා. උගත්කම දැකලා රටේ නායකයා වෙන්න සුදුසුයි කියන තැන මම නෑ.
    mamath ube place ekemayi
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කට කැඩෙනකං කිව්වා. පැනමා පේපර්ස් සහ ඔෆ්ෂෝ ලීක්ස් දෙකේ වෙනස තේරුම් ගනින්. අනික ඒ ඔ්ෆ්ෂෝ ලීක්ස්වල තියෙන්නේ විද්‍යා මහත්තයා ආතර් සර්ගෙ අයිඩබ්ලිව්එස් හෝල්ඩින්ග්ස් එකේ චීෆ් වෙලා ඉන්නකොට ඒ කම්පෙනි එකේ ගිණුමෙ භාරකාරයා විදිහට හිටපු එක. විද්‍යා මුල්ම වතාවට පාඨලී ඇමති වෙලා පත්වීමක් භාරගන්නේ 2010දී. එතකොටත් ඔය ලීක් වුණු රෙකෝර්ඩ් එකේ තියෙන ගිණුමෙ භාරකාරත්වයෙන් විද්‍යා මහත්තයාව ඉබේම අයින් වෙලා ඉවරයි. හේතුව කම්පෙනි එකේ රස්සාවෙන් අයින් වුනු නිසා. එතකොට පාඨලී ඇමති කෙනෙක් වෙන්න කලින් කොහොමද ඔ්යි ආණ්ඩුවෙ සල්ලි හොරකම් කරා කියන්නෙ ඒ ලීක් වුණු එකවුන්ට් එකේ දාන්න ? අනික පැහැදිලිව ඒ ලීක් වුණු රෙකෝර්ඩ් එකේ තියෙනවා එකවුන්ට් එක අයිති වෙන්නෙත් ආතර් මහත්තයාගෙ කම්පෙනියට කියලා. ඔ්ක කරේ තියං යන බයිසන්ලාට

    ඔ්ක පැනමා පේපර්ස් නෙවේ කියන එක අදාලත් නෑ.
    ඔ්ක පැනමාපේපර්ස්වලට කාලාන්තරයකට කලින් ආපු ඔ්ෆ්ෂෝ ලීක්ස් වල ඩේටා කියලා අදාලත් නෑ

    බ්‍රෝකන් රෙකෝඩ් එකක් වගේ ඒකම කියෝනවා. විද්‍යා මාධ්‍ය සාකච්ඡාවක් තියලා අභියෝග කළා ඔ්ක ඔප්පු කරන්න කියලා පැනමා පේපර්ස් කියලා. බල්ලෙක්වත් කතා නැහැ. මොකද ඒ වෙනකොට මීඩියාවල ගහලා ගහලා, අර මතය සමාජගත කරලා අවසන් නිසා.

    දැන් චම්පික එක්ක 98 ඉදන් හිටියේත් නෑ කියන්න පුලුවන් නම් එහෙම ලගම මිනිහෙක් ගේ නම පැනමා පේපර් වලට යන්න අහම්බෙන් වෙන්න ඇති ශෙල් කොම්පැනි හදාගෙන හොරට :LOL::LOL::LOL::LOL:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    මම කිව්වෙ, කන් දෙකේ ඇබ ගහන් අහන් ඉන්න උන්ට
    කියන දේ පෙරිලා ගිහින් තමන්ට ඔ්නෙ දේමයි ඇහෙන්නෙ.
    සරළව කියන්නම්කො

    ඔ්ෆ්ෂෝර් ලීක්ස් ඩම්ප් එක ආවෙ 2013
    https://en.wikipedia.org/wiki/Offshore_Leaks

    පැනමා පේපර්ස් ඩම්ප් එක ආවෙ 2016
    https://en.wikipedia.org/wiki/Panama_Papers

    පැනමා පේපර්ස් ඩම්ප් එකට විද්‍යා ගාවලා නැටුවට ඒකේ විද්‍යා නැහැ.
    හරි කමක් නෑ. 2013 ආපු ඔ්ෆ්ෂෝ ලීක්ස් එක ගැන ප්‍රශ්ණ කළයි කියමු.
    විද්‍යා පළවෙනි වතාවට, චම්පික ඇමතිතුමා ඇමති වෙලා රජයේ පත්වීමක් ගත්තේ 2010.
    චම්පික විදුලිබල ඇමති උනේ 2010. රජයේ තනතුරක් දරණකොට පෞද්ගලික ආයතනවල තනතුරු දරන්න බෑ.
    එතකොට විදුලියෙන් සල්ලි ගහලා,
    චම්පිකගෙ ගෙදර තියෙන ටයිම් මැෂින් එකෙන්
    කාලය හරහා ගිහින් මුදල් තැම්පත් කරන්න ඇති.

    උඹේ එමෝජි ටිකම කොපි කරලා දැම්මා යටින්.
    ඉඳා. :LOL::LOL::LOL::LOL:

    ඔය ලොකුවට ප්‍රකාශය කරන එකා,
    ආණ්ඩුවේ කුලීවාහන මගඩියක් කරලා
    අතේ මාට්ටු වෙලා හිරේ ගිය පොරක්.
    වැඳගෙන කඩේ පලයන්.

    දැන් චම්පික එක්ක 98 ඉදන් හිටියේත් නෑ කියන්න පුලුවන් නම් එහෙම ලගම මිනිහෙක් ගේ නම පැනමා පේපර් වලට යන්න අහම්බෙන් වෙන්න ඇති ශෙල් කොම්පැනි හදාගෙන හොරට :LOL::LOL::LOL::LOL:

    ඔ්ක රහසක් ද බං ? ගූගල් කරලා බලහං
    ගැසට් එකක් එනවා ඡන්ද විස්තර එක්කම
    මාර රිවීල් එක.
    චම්පික විදුලිබල ඇමති උනේ 2010.
    1998 අවුරුද්දෙ ඇමති කම්, රජයේ තනතුරු නැතිව,
    පාර්ලිමේන්තුව දිහාට කාන්දමක් අල්ලන් ඉඳලද
    ඔ්යි මිනිස්සුන්ගෙ සල්ලි හ‌ොරකම් කරේ 1998?
    ------ Post added on Jul 27, 2021 at 7:29 PM
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    2016 වසරේ ජූලි මස 15 වැනි දින ‘මව්බිම’ දිනපතා මුල් පිටුවේ පළ වූ “කෝටි 180 ගල් අඟුරු වංචාවට ජනතා විමුක්ති පෙරමුණ චම්පික නම් කරයි” යන සිරස්තලය සහිත ප්‍රවෘත්තියයි.

    දෙවැනි පුවත වන්නේ එදිනම ‘මව්බිම’ පුවත්පතේ 10 වැනි පිටුවේ පළකරන ලද “ගල් අඟුරු ටෙන්ඩරයේ මිලියන 1803ක පාඩුවට චම්පික වගකිව යුතුයි” යන ශීර්ෂය යටතේ පළ කර තිබූ ප්‍රවෘත්තියයි.

    ඉහතකී ප්‍රවෘත්තියට පාදක වී තිබුණේ දැවැන්ත වංචාවක් වූ ගල් අඟුරු ටෙන්ඩරය තුළින් රටට සිදුවූ පාඩුවට ඍජුවම වගකිව යුත්තා එවකට විදුලි බල හා බලශක්ති ඇමැති චම්පික රණවක බවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා උතුරු මැද පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයකි.

    2 නඩුවට හේතුව

    2014 වසරේ දෙසැම්බර් මස 30 වැනි දින “මව්බිම” දිනපතා පුවත්පතේ 18 වැනි පිටුවේ පළ කරන ලද “යහපාලන සහකරුවො” තම පෞද්ගලික ජීවිතයේ රහස් කරුණු හෙළිකරමින් ලිපියක් වෙබ් අඩවියක පළකළ නිසා එක්නැලිගොඩ මාධ්‍යවේදියා ඝාතනය කළ මෑතකදී ගල්ලෙන බිඳින ලද යහපාලකයා කවුද?” යන හිසින් පළවූ දැන්වීමයි.

    මෙම දැන්වීම තුළින් සිය පෞද්ගලික රහස් වෙබ් අඩවියක පළකිරීම හේතුවෙන් එක්නැලිගොඩ මාධ්‍යවේදියා තමා විසින් මරා දැමූ බව මහජනතාවට ඒත්තු ගන්වා ඇති අතර මේ තුළින් තමා අපරාධකරුවකු ලෙස හුවා දැක්වීමට විත්තිකාර ‘මව්බිම’ පුවත්පත කටයුතු කර ඇතැයිද චම්පික රණවක ඇමැතිවරයා සිය දෙවැනි නඩුව තුළින් අධිකරණය හමුවේ චෝදනා කර තිබිණි.

    ‘මව්බිම’ සහ ‘ඛ්ඥරතධද ඊධඤචර’ යන ලංකාවේ ප්‍රමුඛ ජාතික පුවත්පත් මුද්‍රණය කොට බෙදාහරින සීමාසහිත සිලෝන් නිවුස්පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයෙන් රුපියල් කෝටි 150ක් අයකර ගනු පිණිස මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක විසින් කොළඹ දිසා අධිකරණයේ පනවා තිබූ අපහාස නඩු 02ක් පසුගිය බ්‍රහස්පතින්දා (07දා) ඔහු විසින්ම ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒවා ගාස්තු රහිතවම නිෂ්ප්‍රභ කිරීමට පසුගිය 7 වැනිදා කොළඹ දිසා අධිකරණ විනිසුරු ජටිල රත්නායක මහතා නියෝග කළේය.

    රජයේ ප්‍රබල ඇමැතිවරයකු විසින් ප්‍රසිද්ධ ජාතික පුවත්පතකින් විශාල වන්දි මුදලක් අයකර ගනු පිණිස ගොනුකර තිබූ මෙම නඩු පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන අංශවලද සුවිශේෂී උනන්දුවක් පැවතිණි. මෑත කාලයේ මාධ්‍ය ආයතනයකට එරෙහිව දේශපාලනඥයකු විසින් පවරනු ලැබූ විශාලම වන්දි නඩුවද මෙය වූයේය.

    උක්ත නඩු ද්විත්වයේදී අදාළ පැමිණිලිකරු වූ ඇමැතිවරයා විසින් පුවත්පත් සමාගමද, ‘මව්බිම’ දිනපතා පුවත්පතේ කතුවරයාද පුවත්පතේ වාර්තාකාරිනියද, අදාළ ප්‍රවෘත්තියට සබැඳි දේශපාලන පක්ෂ නියෝජිතයාද අධිකරණය හමුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි. මෙම නඩුකාරයන්ට පාදක වූ ඇමැති පාඨලී චම්පික රණවකගේ පැමිණිලි හා එයට ප්‍රතිචාර දක්වමින් ‘මව්බිම’ වෙනුවෙන් සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය කොළඹ දිසා අධිකරණයට ගොනු කරනු ලැබූ හරස් ඉල්ලීම් ඇතුළත් නඩු තීන්දුව පහත දැක්වේ.
    ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් ‘මව්බිම’ පුවත්පතින් රුපියල් මිලියන 1000ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා පළමු නඩුව ගොනු කරනු ලැබුවේ 2017 වසරේ ජනවාරි මස 02 වැනිදාය. එම නඩුවේ විත්තිකරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ, ‘මව්බිම’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා, එම පුවත්පතේ වාර්තාකාරිනි අනුරාධා හේරත් සහ සීමාසහිත සිලෝන් නිව්ස් පේපර්ස් ලිමිටඩ් යන පාර්ශ්ව නම් කරන ලදී.

    එම නඩුව සඳහා ‘මව්බිම’ පුවත්පතේ පළකරන ලද පුවත් දෙකක් පාදක කොටගෙන තිබුණි. ඉන් එක් පුවතක් වන්නේ 2016 වසරේ ජුලි මස 15 වැනි දින ‘මව්බිම’ දිනපතා මුල් පිටුවේ පළ වූ “කෝටි 180 ගල් අඟුරු වංචාවට ජනතා විමුක්ති පෙරමුණ චම්පික නම් කරයි” යන සිරස්තලය සහිත ප්‍රවෘත්තියයි.

    දෙවැනි පුවත වන්නේ එදිනම ‘මව්බිම’ පුවත්පතේ 10 වැනි පිටුවේ පළ කරන ලද “ගල් අඟුරු ටෙන්ඩරයේ මිලියන 1803ක පාඩුවට චම්පික වගකිව යුතුයි” යන ශීර්ෂය යටතේ පළ කර තිබූ ප්‍රවෘත්තියයි.

    ඉහතකී ප්‍රවෘත්තියට පාදක වී තිබුණේ දැවැන්ත වංචාවක් වූ ගල් අඟුරු ටෙන්ඩරය තුළින් රටට සිදුවූ පාඩුවට ඍජුවම වගකිව යුත්තා එවකට විදුලි බල හා බලශක්ති ඇමැති චම්පික රණවක බවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා උතුරු මැද පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයකි.

    මෙම දැවැන්ත මහජන මුදල් කොල්ලකෑමේ සිද්ධියට පාඨලී චම්පික රණවක ඇතුළු විදුලිබල මණ්ඩලයේ හිටපු නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බවද වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළ බව ‘මව්බිම’ මාධ්‍යවේදිනිය වාර්තා කර තිබිණි. වත්මන් හවුල් පාලනය මෙම වංචාව තවදුරටත් පවත්වාගෙන යෑමට උත්සාහ දරන බැවින් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුය යන්න යට කී වාර්තාවෙන් අවධාරණය කර තිබිණි.
    පැමිණිලිකාර චම්පික රණවක මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණේ උක්ත පුවත් මුළුමනින්ම අසත්‍ය වන අතර ඒවා තම කීර්තියට හානි සිදුකිරීමේ අරමුණින් පළකර ඇති බවයි. මේ තුළින් සිය දූෂණ විරෝධී දේශපාලන දර්ශනයට හා අවිහිංසාවාදී පෞද්ගලික ජීවිතයටත් බරපතළ හානියක් සිදුකර ඇතැයි සඳහන් කරන චම්පික රණවක ඇමැතිවරයා මේ හරහා තමා මහජනතාව ඉදිරියේ වංචාකාරී පුද්ගලයකු ලෙස හඳුන්වා දී මහජනයාගේ කේ‍රා්ධයට බඳුන් කර ඇතැයිද චෝදනා කළේය.

    කැබිනට් ඇමැතිවරයකු ලෙස ක්‍රියා කරන සිය ඡායාරූපය පුවත්පතේ මුල් පිටුවේ පළකිරීම තුළින් තමා රාජ්‍ය මුදල් අවභාවිත කරන මහජන මුදල් කොල්ලකන අයකු ලෙස හඳුන්වාදී ඇති අතර ඒ හරහා තමාගෙන් දූෂණ විරෝධී හා යහපාලනයක් අපේක්ෂා කළ නොහැකිය යන මතයක් මහජනතාව අතර එම පුවත්වලින් පෙන්නුම් කර ඇතැයිද චම්පික රණවක ඇමැතිවරයා අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ලෙන් සඳහන් කර තිබේ.
    ඊට අමතරව ‘මව්බිම’ පුවත්පතින් තවත් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා චම්පික රණවක ඇමැතිවරයා 2017 වසරේ ජනවාරි මස 20 වැනිදා තවත් නඩුවක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළේය.
    එහි විත්තිකරුවන් ලෙස නම් කර තිබුණේ ‘මව්බිම’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා සහ සිලෝන් නිවුස්පේපර්ස් ප්‍රයිවට්ලිමිටඩ් සමාගම වේ.

    2014 වසරේ දෙසැම්බර් මස 30 වැනි දින “මව්බිම” දිනපතා පුවත්පතේ 18 වැනි පිටුවේ පළ කරන ලද “යහපාලන සහකරුවො” තම පෞද්ගලික ජීවිතයේ රහස් කරුණු හෙළිකරමින් ලිපියක් වෙබ් අඩවියක පළකළ නිසා එක්නැලිගොඩ මාධ්‍යවේදියා ඝාතනය කළ මෑතකදී ගල්ලෙන බිඳින ලද යහපාලකයා කවුද?” යන හිසින් පළවූ දැන්වීමයි.
    මෙම දැන්වීම තුළින් සිය පෞද්ගලික රහස් වෙබ් අඩවියක පළකිරීම හේතුවෙන් එක්නැලිගොඩ මාධ්‍යවේදියා තමා විසින් මරා දැමූ බව මහජනතාවට ඒත්තු ගන්වා ඇති අතර මේ තුළින් තමා අපරාධකරුවකු ලෙස හුවා දැක්වීමට විත්තිකාර ‘මව්බිම’ පුවත්පත කටයුතු කර ඇතැයිද චම්පික රණවක ඇමැතිවරයා සිය දෙවැනි නඩුව තුළින් අධිකරණය හමුවේ චෝදනා කර තිබිණි.

    පහත සඳහන් අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයන් විත්තිකරුවන් සිදුකර ඇති බවට ඔහු පැමිණිලි කර තිබිණි.

    (අ) තම පෞද්ගලික ජීවිතයේ රහස් කරුණු හෙළි කරමින් ලිපියක් වෙබ් අඩවියක පළකළ නිසා එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැමිණිලිකරු විසින් මරා දමන ලද බව.
    (ආ) එම ඝාතනය සිදුකළ මෑතකදී ගල්ලෙන බිඳින ලද යහපාලකයා පැමිණිලිකරු බවට මහජනයාට ඒත්තු ගැන්වීම.
    (ඇ) කැබිනට් ඇමැතිවරයකු ලෙස කටයුතු කරන පැමිණිලිකරු නීතිගරුක පුද්ගලයකු නොවන අපරාධකාරයකු බවට මහජනයාට හුවා දැක්වීම.
    (අෑ) පැමිණිලිකරු රටේ යහපාලනයක් ස්ථාපිත කිරීමේ අරමුණ පිළිබඳව මහජනතාව ඉදිරියේ ඇති විශ්වාසය අහිමි කිරීමද වේ.

    එහෙත් චම්පික රණවක ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර ඇති නඩු 02ක ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලමින් ‘මව්බිම’ පුවත්පත කොළඹ දිසා අධිකරණය හමුවේ හරස් ඉල්ලීම් 02ක් ඉදිරිපත් කළේය. එම හරස් ඉල්ලීම්වලින් සඳහන් කර තිබුණේ ‘මව්බිම’ පුවත්පත සහ එහි සභාපති ටිරාන් අලස් මහතා සම්බන්ධයෙන් පැමිණිලිකාර පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ද්වේෂ සහගත ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.

    2016 වසරේ ජූලි මස 14 වැනිදා බත්තරමුල්ල පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චම්පික රණවක ඇමැතිවරයා ‘මව්බිම’ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකර තිබූ බව ‘මව්බිම’ පුවත්පත අධිකරණය හමුවේ ගොනු කළ හරස් ඉල්ලීමේ සඳහන් විය.

    මම ටිරාන් අලස්ට එකක් කියනවා. පත්තරවලින් තමුන්නාන්සේ හැදුවා කරු ජයසූරිය විනාශ කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා විනාශ කරන්න. ඒ වගේම තව තවත් දේශපාලකයෝ බය කරලා තම සාක්කුවට ගන්න. අපිව එහෙම සාක්කුවට ගන්න බෑ. ඔය මාධ්‍යවලින් අපිව විනාශ කරන්න බෑ.”

    යනුවෙන් චම්පික රණවක ඇමැතිවරයා චෝදනා නඟා තිබූ බව ‘මව්බිම’ පුවත්පත අධිකරණයේ ගොනු කළ හරස් ඉල්ලීම්වලින් සඳහන් කළේය.

    චම්පික රණවක ඇමැතිවරයා සිදුකර ඇති මෙම ප්‍රකාශවලින් ‘මව්බිම’ පුවත්පත් සමාගම දේශද්‍රෝහියකු ලෙස හුවා දක්වමින් රැවටිලිකාර ආයතනයක් ලෙස කියා පෑමට උත්සාහ කර ඇති බවද එම හරස් ඉල්ලීම්වලින් සඳහන් කර ඇත.

    එම ප්‍රකාශ හරහා ‘මව්බිම’ පුවත්පත දේශපාලකයන්ට තර්ජනය කරමින් මඩ ගැසීම සිදුකරන පුවත්පත් ආයතනයක් ලෙස හුවා දැක්වීමට පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ක්‍රියා කර ඇති බවත් ඒ හරහා ඔහු ‘මව්බිම’ පුවත්පත් සමාගමට බරපතළ අගතියක් මෙන්ම අපහාසයක් සිදුකර ඇති බවද අධිකරණය හමුවේ ගොනුකළ හරස් ඉල්ලීම්වලින් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

    මේ හේතුවෙන් චම්පික රණවක ඇමැතිවරයා ගොනු කර ඇති නඩු දෙක ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔහු විසින් සිදුකර ඇති අපහාසය වෙනුවෙන් ඔහුගෙන් රුපියල් බිලියනයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ‘මව්බිම’ පුවත්පත ගොනුකළ හරස් ඉල්ලීම්වලින් අධිකරණය වෙතින් අයැද තිබිණි.

    මෙම නඩු දෙක ඉකුත් 07 වැනිදා කොළඹ දිසා විනිසුරු ජටිල රත්නායක මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිලිකාර පාඨලී චම්පික රණවක ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.සී. ජයරත්න මහතා කරුණු දක්වමින් මෙම පැමිණිලි ඉදිරියට පවත්වාගෙන යෑමට තම සේවාදායකයා බලාපොරොත්තු නොවන බව දන්වා සිටියේය.

    මේ හේතුවෙන් අදාළ නඩු 02ක ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසද රණවක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    :LOL::LOL::LOL:

    ඊට ප්‍රතිචාර දක්වමින් ‘මව්බිම’ පුවත්පත් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් පැමිණිලිකාර රණවක ඇමැතිවරයා ගොනුකළ මෙම නඩුවලින් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා තම සේවාදායකයන් හරස් ඉල්ලීමක් ගොනුකර තිබුණද පැමිණිලිකාර අමාත්‍යවරයා මෙම නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබ½දව විරුද්ධ නොවන බව දන්වා සිටියේය.

    එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ නඩු 02ක ඉල්ලා අස්කර ගැනීම සඳහා පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥවරයාට අවසර දුන් දිසා විනිසුරුවරයා අනතුරුව එම නඩු දෙක ගාස්තු නොමැතිව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

    මෙහිදී ‘මව්බිම’ පුවත්පත වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත නීතිඥ සුගත් කල්දේරා මහතා සමඟ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

    “මව්බිම” පුවත්පතේ පළවූ වාර්තා මඟින් ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එල්ලවී තිබුණේ ඉතා බරපතළ චෝදනා කිහිපයකි. එක අතකින් එම චෝදනා විශාල මූල්‍ය වංචාවකට අදාළ වන අතර තවත් පැත්තකින් අපරාධ චෝදනාවකට ප්‍රස්තුත වන කාරණාය. රුපියල් කෝටි 150ක් තරම් විශාල වන්දියක් ඉල්ලා ‘මව්බිම’ට විරුද්ධව නඩුවක් ගොනු කිරීමට ඇමැතිවරයා තීරණය කළේද මෙම කාරණා බොහෝ බැරෑරුම් බව හොඳින් දන්නා නිසා විය යුතුය. හදිසියේම නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමට චම්පික රණවක ඇමැතිවරයා තීරණය කළේ මන්ද යන්න අපටද ප්‍රශ්නයකි.

    – mawbima

    :LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    2016 වසරේ ජූලි මස 15 වැනි දින ‘මව්බිම’ දිනපතා මුල් පිටුවේ පළ වූ “කෝටි 180 ගල් අඟුරු වංචාවට ජනතා විමුක්ති පෙරමුණ චම්පික නම් කරයි” යන සිරස්තලය සහිත ප්‍රවෘත්තියයි.

    :LOL::LOL::LOL:
    :LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL:

    දැන් විද්‍යා අමරපාල පැනමා පේපර්ස්වල ඉන්නවා කිව්ව එක මේ නඩුවක් අයින් කරගත්තු එකකට සම්බන්ධ වෙන්නේ කොහොමද ? දැන් අපි කතා කරේ පැනමා පේපර්ස්වලට විද්‍යා අමරපාල ඇතුලත් නැහැ කියන එක. (උඹේම හිනා මුණූ කොපි පේස්ට් කරා මෙන්න :LOL::LOL::LOL: )

    ----------

    කිසි සේත්ම අදාල නැතත්, මේ නඩුව ගමුකො අපි.

    ටිරාන් අලස්ව උපුටා ගනිමින්, චම්පික රණවකව ප්‍රශ්ණ කරන්නෙ, ටිරාන් අලස් කියන සත්‍යවාදියා ප්‍රකාශ සත්‍යය නිසානෙ. එහෙනම්, ටිරාන් අලස් චම්පික රණවක ඇවිලෙන්න හේතුව බලලා ඉඳපන් . මේ කියන්නේ මේ රිප්ලයි කියවන මිනිස්සුන්ට, වීඩියෝ එක මැද්දේ ඉඳල හොඳටම කියනවා. සත්‍යවාදියාගේ සත්‍යය වචන.

    ඔය නඩුවට නිමිති උනු මව්බිම පත්තරේ මඩ ප්‍රහාර ආවේ මේ කේස් එක ඇද්දාට පස්සේ. ඔච්චර රාජපක්ෂලාගේ රෙද්ද ගලෝපු එකා, ඇයි කියලා අහපල්ලා හදවතට තට්ටු කරලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කරලා තියෙන්නෙ. ඔය ප්‍රසිද්ධියේ රෙදි ගලෝපු එකා, මහින්ද බලේ ඉන්නකොට හැමදාම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් දෙනවා. (උඹේම හිනා මුණූ කොපි පේස්ට් කරා මෙන්න :LOL::LOL::LOL: )

    -------------

    කිසිම හේතුවක් නැතිව, දාපු නඩුව එක පාරටම, මේ නඩුව අයින් කරගන්න තීරණය ගත්තු ජනාධිපති නීතිඥතුමාට කට්ටිය සෑහෙන්න අපේ අය දොස් කිව්වා. මොකක්ද මේ කරේ කියලා. එම්.සී. සර්ගෙන් මමත් ඇහුවාම මට උත්තරේ පැහැදිලිව දුන්නා.

    නඩුවේ සඳහන් කරුණු, නඩු නිමිත්තට කිසි සේත්ම සම්බන්ධ නැති කාරණාවක් හේතුව. ඒක මම කියන්නේ නැහැ. ඒක ඇමතිතුමාම කිව්වා මාධ්‍යවලින් ප්‍රශ්ණ කරාම. ගිහින් හොයාගනින් ෆේස්බුක් එකේ ඔය නිවුස් පෝස්ට් එක ගිය දිනයට ආසන්න වීඩියෝ ටික බලහං ඒක තියනෙවා. මෙතැනින් පලයං - https://www.facebook.com/PataliChampika/

    ඉහත සඳහන් සියළු අදහස් මාගේ අදහස් නොවේ. ජනතාව කියූ කරුණුය. ඇත්ත වශයෙන්ම මා බස් රථයක ගමන් ගනිමින් සිටියදී මා හට පිටුපසින් සිටි අය කතා කරමින් ගිය දේවල්ය. මා ඔවුන් කවුරුන්දැයි දුටුවේද නැත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,688
    113
    නෑ බන්. මම ස්ටාෆ් එකේ උන් එක්කත් කියලා තියෙනවා. ලොක්කත් දන්නවා ඒක. එක ඡන්දයකින් වෙනසක් වෙන්නෙ නැහැනෙ බං. අනික මගෙ ඡන්දෙ මගෙ අයිතිය. රනිලා නොවෙන්න දෙන්න පුළුවන්කම තිබුණා. මම හිතුවත් වගේ රනිලා සමලිංගික ආදරය මුල් කරගත්ත කුස්සි කැබිනෙට්ටුවක් අටවගෙන නෑවානෙ නෑමක්. චම්පික බොස් ඉල්ලපු ඡන්දවල සේරම එයාට ඡන්දය දුන්නා. ගියපාර ජනාධිපතිවරණයෙ මොකාටවත් දුන්නැහ්.

    මෛත්‍රී කැරියා බං. 2015 බොස් යහපාලනෙ පළවෙනි කැබිනට් පේප එක ගෙනාවෙ අමුණුගම සරුයි අපෙ එක්කෙනයි, මහාපරිමාණ දූෂණවලට විශේෂ එක දිගට නඩු අහන අධිකරණ පිහිටුවන්න. ඒකෙදි සිරිසේනයා මුළු කැබිනට් එකම ඉස්සර ප්‍රසිද්ධියේම කිව්වා අගමැතිතුමයි මායි ඒ ගැන කතා කරා කියලා නම් කිහිපයක් කියලා, ඒ අයට අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කරන්න බෑ කියලා. ලොක්කා එතැන ඒ සේට් එක ඉස්සරහම කියලා තිබුණා අනික් පැත්තට, ඔබතුමා ඔ්ක ඡන්දෙට කලින් කිව්වා නම් අපි එළියට බැහැලා සහයෝගය දෙන්නේ නැහැ කියලා. රනිලත් පරයා ඌ හැදුවෙ සිරිසේනගෙ ජනාධිපති බලය ඩැහැගන්න ව්‍යවස්ථා ගැටයක් දාලා. අශුද්ධ සන්ධානයක් කියලා මම හිතපු එක හරි ගියා. ඉතින් පුද්ගලිකව මම සිරාට නොදීපු එක හරි. නමුත් ලොකු චිත්‍රය බැලුවාම ආර්ථිකය අතින් උඹ කියනෙක මම පිළිගන්නවා.

    ඇත්තම කිව්වොත් බන් හිතපු තරම් ඩැමේජ් එකක් රනිල්ට කරන්න බැරි උනා. ඒ මෛත්‍රී නිසයි.

    mamath ube place ekemayi

    උබත් එහෙනම් වටෙන්ම බැනුම් අහන එකෙක් වෙන්න ඇති:lol::lol:

    2016 වසරේ ජූලි මස 15 වැනි දින ‘මව්බිම’ දිනපතා මුල් පිටුවේ පළ වූ “කෝටි 180 ගල් අඟුරු වංචාවට ජනතා විමුක්ති පෙරමුණ චම්පික නම් කරයි” යන සිරස්තලය සහිත ප්‍රවෘත්තියයි.

    දෙවැනි පුවත වන්නේ එදිනම ‘මව්බිම’ පුවත්පතේ 10 වැනි පිටුවේ පළකරන ලද “ගල් අඟුරු ටෙන්ඩරයේ මිලියන 1803ක පාඩුවට චම්පික වගකිව යුතුයි” යන ශීර්ෂය යටතේ පළ කර තිබූ ප්‍රවෘත්තියයි.

    ඉහතකී ප්‍රවෘත්තියට පාදක වී තිබුණේ දැවැන්ත වංචාවක් වූ ගල් අඟුරු ටෙන්ඩරය තුළින් රටට සිදුවූ පාඩුවට ඍජුවම වගකිව යුත්තා එවකට විදුලි බල හා බලශක්ති ඇමැති චම්පික රණවක බවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා උතුරු මැද පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයකි.

    2 නඩුවට හේතුව

    2014 වසරේ දෙසැම්බර් මස 30 වැනි දින “මව්බිම” දිනපතා පුවත්පතේ 18 වැනි පිටුවේ පළ කරන ලද “යහපාලන සහකරුවො” තම පෞද්ගලික ජීවිතයේ රහස් කරුණු හෙළිකරමින් ලිපියක් වෙබ් අඩවියක පළකළ නිසා එක්නැලිගොඩ මාධ්‍යවේදියා ඝාතනය කළ මෑතකදී ගල්ලෙන බිඳින ලද යහපාලකයා කවුද?” යන හිසින් පළවූ දැන්වීමයි.
    – mawbima

    :LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL:
    මව්බිම පත්තරේ කාගෙද බන්? අලස්ගෙ. ටිරාන් අලස් තමයි එල්ටීටීඊ කරයො එක්ක බැසිල්ට ඩීල් එක දාන්න සෙට් කරපු එකා. කොටින්ට සල්ලි දෙන්න. ඔය කේස් එක ජවිපෙ ඇද්දා. ඒකට පටලිත් සෙට් උනා. මහින්දලා එක්ක තරහ වෙලා වීඩියෝ එකකුත් දැම්මා. දැන් ආයිත් මහින්දලා එක්ක සෙට් වෙලා ඉන්නෙ. ටිරාන් අලස් පරණ අරියස් කවර් කරනව. මෙකෙන් වාසිය යන්නෙ පාටලිට. පාටලිව ප්‍රතික්ශේප කරන්න ඕන බොරුවෙන් නෙවෙයි ඇත්තෙන්. මූ යන්න හදන ඒකාදිපතිගමන ගැන සන්නස්ගලත් කිව්වා.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන් විද්‍යා අමරපාල පැනමා පේපර්ස්වල ඉන්නවා කිව්ව එක මේ නඩුවක් අයින් කරගත්තු එකකට සම්බන්ධ වෙන්නේ කොහොමද ? දැන් අපි කතා කරේ පැනමා පේපර්ස්වලට විද්‍යා අමරපාල ඇතුලත් නැහැ කියන එක. (උඹේම හිනා මුණූ කොපි පේස්ට් කරා මෙන්න :LOL::LOL::LOL: )

    ----------

    කිසි සේත්ම අදාල නැතත්, මේ නඩුව ගමුකො අපි.

    ටිරාන් අලස්ව උපුටා ගනිමින්, චම්පික රණවකව ප්‍රශ්ණ කරන්නෙ, ටිරාන් අලස් කියන සත්‍යවාදියා ප්‍රකාශ සත්‍යය නිසානෙ. එහෙනම්, ටිරාන් අලස් චම්පික රණවක ඇවිලෙන්න හේතුව බලලා ඉඳපන් . මේ කියන්නේ මේ රිප්ලයි කියවන මිනිස්සුන්ට, වීඩියෝ එක මැද්දේ ඉඳල හොඳටම කියනවා. සත්‍යවාදියාගේ සත්‍යය වචන.

    ඔය නඩුවට නිමිති උනු මව්බිම පත්තරේ මඩ ප්‍රහාර ආවේ මේ කේස් එක ඇද්දාට පස්සේ. ඔච්චර රාජපක්ෂලාගේ රෙද්ද ගලෝපු එකා, ඇයි කියලා අහපල්ලා හදවතට තට්ටු කරලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කරලා තියෙන්නෙ. ඔය ප්‍රසිද්ධියේ රෙදි ගලෝපු එකා, මහින්ද බලේ ඉන්නකොට හැමදාම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් දෙනවා. (උඹේම හිනා මුණූ කොපි පේස්ට් කරා මෙන්න :LOL::LOL::LOL: )

    -------------

    කිසිම හේතුවක් නැතිව, දාපු නඩුව එක පාරටම, මේ නඩුව අයින් කරගන්න තීරණය ගත්තු ජනාධිපති නීතිඥතුමාට කට්ටිය සෑහෙන්න අපේ අය දොස් කිව්වා. මොකක්ද මේ කරේ කියලා. එම්.සී. සර්ගෙන් මමත් ඇහුවාම මට උත්තරේ පැහැදිලිව දුන්නා.

    නඩුවේ සඳහන් කරුණු, නඩු නිමිත්තට කිසි සේත්ම සම්බන්ධ නැති කාරණාවක් හේතුව. ඒක මම කියන්නේ නැහැ. ඒක ඇමතිතුමාම කිව්වා මාධ්‍යවලින් ප්‍රශ්ණ කරාම. ගිහින් හොයාගනින් ෆේස්බුක් එකේ ඔය නිවුස් පෝස්ට් එක ගිය දිනයට ආසන්න වීඩියෝ ටික බලහං ඒක තියනෙවා. මෙතැනින් පලයං - https://www.facebook.com/PataliChampika/

    ඉහත සඳහන් සියළු අදහස් මාගේ අදහස් නොවේ. ජනතාව කියූ කරුණුය. ඇත්ත වශයෙන්ම මා බස් රථයක ගමන් ගනිමින් සිටියදී මා හට පිටුපසින් සිටි අය කතා කරමින් ගිය දේවල්ය. මා ඔවුන් කවුරුන්දැයි දුටුවේද නැත.

    මේ හේතුවෙන් අදාළ නඩු 02ක ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසද රණවක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    :LOL::LOL::LOL::LOL::LOL:

    නිකම්ම නඩු අයින් කරගන්නවා ද ටිරාන් අලිස් බොරු කාරයා හරි එහෙනම් චම්පික ඇයි නඩු අයින් කලේ අඩුම ටිරාන් වරද බාර අරගෙන සමාව ඉල්ලුව ඒ නිසා අයින් කලා නෙමේ නේ පැහැදිලිව රනවක අයින් කරගෙන නඩුව තමුන් වැරදි නැත්නම් ඇයි අයින්කර ගත්තේ
    :LOL::LOL::LOL::LOL::LOL: ජය පෙනි පෙනී

    පැනමා පේපර් එමු ඉසෙල්ලා හොරකම් කරපුවා නෑයි කියලා ඔප්පු කරන්න එපැයි නැත්නම් මොකක් දාන්න ද පැනමා පේපර් වල
    :LOL::LOL::LOL::LOL:
     
    දැන් මෙතැන පැහැදිලිව පැනමා කතාව පොයින්ට්ලස් කියලා පෙනුනාම දැන් වෙන එකක් කියවනවා. නඩු අයින් කර ගත්තෙ ඇයි කියලා අර ලින්ක් එකෙන් ගිහින්, වීඩියෝ සිය දාස් ගාණක් අතරෙ, ඔය උඹම දාපු මව්බිම ආටිකල් එක පලවුනාට පස්සේ පබ්ලිෂ් වුන වීඩියෝ අතර බලහං, නැත්තං මට මතක විදිහට යූටියුබ් ඉන්ටර්වීව් එකකදි අහලා වගේ ඔ්කට උත්තරය දුන්නා. උඹව එන්ටර්ටේන් කරන්න කාලෙ කන්නේ නැහැ මම.

    අනික ගොනෙක් බන් උඹ. ලංකාවෙ නීතිය හැටියට චෝදනා කරන එකයි චෝදනාව ඔප්පු කරන්න ඔ්නෙ. දැන් 2/3 එක්ක තියෙන්නේ ගෝඨා/බැසිල්/මහින්ද/නාමල්/චමල් රාජපක්ෂ ආණ්ඩුව. දැන් ලංකා විදුලිබල මණ්ඩලේ සභාපති, 2015.01.07 රෑ ලංකාවෙන් පිටත් වෙලා ඔස්ට්‍රේලියාවට ගියපු, චම්පික විදුලිබල ඇමති කාලෙ, විදුලිබල අමාත්‍යාංශයේ ලොකුම නිලධාරියා වෙලා හිටපු ෆර්ඩිනෑන්ඩස්. කෝ ඇයි ප්‍රශ්ණ කරපු, චෝදනා නගපු අය ඔප්පු කරන්නෙ නැත්තෙ ? පොහොට්ටුවෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස් ඒ ගැන මතු කරලා, ඒ ගැන කතා නොකරන්නෙ ? ඇයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකමෙක්ද ? ඇයි අතිගරු අගමැති මහේන්ද්‍ර රාජපක්ෂට කොන්දක් නැද්ද ? අනික මව්බිම ආටිකල් එකේ උනුත් දාලා තියෙනවා පුදුම වුණයි කියලා නඩුව ක්ලෝස් කරාම. හේතුවට කුතුහලේ නම් ගිහින් බලහං පිටුවෙන් හොයං.

    ඔයිට කලිනුත් අවුරුදු ගාණක් නඩු කිව්වා රස්තියාදු වෙවී. ඒවායෙනුත් දින්නා. කෝටි ගාණක් දෙන්න නියෝග කරා. අද වෙනකම් සත පහක් ගෙවලා නැහැ. රස්තියාදු වෙවී ගිහින් අවසානෙ ඔ්ක දින්නත් වෙන්නේ කලින් එකට උනා වගේම සත පහක් නොගෙව ඉන්න එකම තමයි.

    බයි ද ‌වේ ඔ්නාවට වඩා එමෝජි දාන්න එපා බං. ගොන්. රිදුනා කියලා පේනවා.
    ඉහත සඳහන් සියළු අදහස් මාගේ අදහස් නොවේ. ජනතාව කියූ කරුණුය. ඇත්ත වශයෙන්ම මා බස් රථයක ගමන් ගනිමින් සිටියදී මා හට පිටුපසින් සිටි අය කතා කරමින් ගිය දේවල්ය. මා ඔවුන් කවුරුන්දැයි දුටුවේද නැත.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන් මෙතැන පැහැදිලිව පැනමා කතාව පොයින්ට්ලස් කියලා පෙනුනාම දැන් වෙන එකක් කියවනවා. නඩු අයින් කර ගත්තෙ ඇයි කියලා අර ලින්ක් එකෙන් ගිහින්, වීඩියෝ සිය දාස් ගාණක් අතරෙ, ඔය උඹම දාපු මව්බිම ආටිකල් එක පලවුනාට පස්සේ පබ්ලිෂ් වුන වීඩියෝ අතර බලහං, නැත්තං මට මතක විදිහට යූටියුබ් ඉන්ටර්වීව් එකකදි අහලා වගේ ඔ්කට උත්තරය දුන්නා. උඹව එන්ටර්ටේන් කරන්න කාලෙ කන්නේ නැහැ මම.

    අනික ගොනෙක් බන් උඹ. ලංකාවෙ නීතිය හැටියට චෝදනා කරන එකයි චෝදනාව ඔප්පු කරන්න ඔ්නෙ. දැන් 2/3 එක්ක තියෙන්නේ ගෝඨා/බැසිල්/මහින්ද/නාමල්/චමල් රාජපක්ෂ ආණ්ඩුව. දැන් ලංකා විදුලිබල මණ්ඩලේ සභාපති, 2015.01.07 රෑ ලංකාවෙන් පිටත් වෙලා ඔස්ට්‍රේලියාවට ගියපු, චම්පික විදුලිබල ඇමති කාලෙ, විදුලිබල අමාත්‍යාංශයේ ලොකුම නිලධාරියා වෙලා හිටපු ෆර්ඩිනෑන්ඩස්. කෝ ඇයි ප්‍රශ්ණ කරපු, චෝදනා නගපු අය ඔප්පු කරන්නෙ නැත්තෙ ? පොහොට්ටුවෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස් ඒ ගැන මතු කරලා, ඒ ගැන කතා නොකරන්නෙ ? ඇයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකමෙක්ද ? ඇයි අතිගරු අගමැති මහේන්ද්‍ර රාජපක්ෂට කොන්දක් නැද්ද ? අනික මව්බිම ආටිකල් එකේ උනුත් දාලා තියෙනවා පුදුම වුණයි කියලා නඩුව ක්ලෝස් කරාම. හේතුවට කුතුහලේ නම් ගිහින් බලහං පිටුවෙන් හොයං.

    ඔයිට කලිනුත් අවුරුදු ගාණක් නඩු කිව්වා රස්තියාදු වෙවී. ඒවායෙනුත් දින්නා. කෝටි ගාණක් දෙන්න නියෝග කරා. අද වෙනකම් සත පහක් ගෙවලා නැහැ. රස්තියාදු වෙවී ගිහින් අවසානෙ ඔ්ක දින්නත් වෙන්නේ කලින් එකට උනා වගේම සත පහක් නොගෙව ඉන්න එකම තමයි.

    බයි ද ‌වේ ඔ්නාවට වඩා එමෝජි දාන්න එපා බං. ගොන්. රිදුනා කියලා පේනවා.
    පැනමා වල සල්ලි දාන්න සල්ලි හොයා ගත්ත විදිය දැම්මේ :LOL::LOL::LOL:
    ඇයි නඩු අයින් කර ගත්තේ බය වෙලා බොරු වක් වන්චාවක් නොකලා නම් :LOL::LOL::LOL:
    යූ ට්යුබ් ව්ල ඇවිල්ලා බයිලා ගහන ඔක්කොම ඇත්ත කියන්නේ හරි හරි ඒව් බලලා නඩු තීන්දු දෙන්නේ නියමයි එහෙනම් :LOL::LOL::LOL:
    ඒවට ඇවිල්ලා ඔක්කොම ඇත්ත කියන්නේ උසාවියේ අර ඇත්ත කියන්නම් කියලා අලි පච කෙලලා නඩුවත් අයින් කරගෙන :LOL::LOL::LOL:
    සල්ලි ඉල්ලගන්න තිබ්බ නේ මවුබිමෙන් බොරු නම් ඒ කියලා තියෙන්නේ :LOL::LOL::LOL:

    අර ඔච්චර බොරු කියන නිස්සන්ක හොර සේනාදිපති ට නඩු දාන්න පුලුවන් නේ
    බොරු නේ සේරම කියන්නේ හැබැයි නඩු අයින් කරගන්නවා කලින් ම :LOL::LOL::LOL:
     
    • Like
    Reactions: dinuksha_asela

    ඔය චෝදනා කරපු අයට දැන් ඒවා ඇදලා ගන්න කාලය.
    එහෙම හොරකම් කරලා තියෙනවා නම් ඒ ගැන හොයන්නෙ නැති එක පට්ට වැරදියි.
    කමෙන්ට් කියෝන මධ්‍යස්ථ උන්ට මම දාලා තියෙන ටික හොඳටම ඇති ප්‍රශ්ණයක් ආවා නම් ක්ලියර් කරගන්න.

    පේපර් ලීක් එකේ විද්‍යාගේ නම නැහැ කියලා පැහැදිලිව පේනකොට,
    ට්‍රැක් පැනලා කියනවා හොරකම් කරලාලු.
    මේ ආණ්ඩුව වහාම මේ ගැන පරීක්ෂණ කළ යුතුයි.
    කරලා පියවර ගත යුතුයි. වහාම!