Mey idam case ekata mokada une?
Yehali hora ID th hadala tibba neda?
Yehali hora ID th hadala tibba neda?
eka thamay ban prashne.. ninda yanne na mata oka matak weddieka dan ivarai.uba nidaganin
පොලිසියේ එකා මරපු ගෑනිගේ ඔලුව තාමත් නෑනේ? එක මතක් වෙන්නේ නැද්දeka thamay ban prashne.. ninda yanne na mata oka matak weddi
එහෙම ගන්න බැ මචං, නැයෙක්ට තමයි පවරන්න පුලුවන් (නැත්තන් විශේෂ ක්‍රම වෙදයක් තියනවා),අනික මේ ඉඩම් අඩු ආදයම් අයට රජයෙන් වෙන් කල එවා...ගොඩක් මිනිස්සු නැති නැකම් හදලා ඔය වගේ ඉඩම් ගන්නවා මචං,මම එහෙම දන්න ඉඩමක් තියනවා නුවර පැත්තෙ...බලපත්‍ර ඉඩමක් එහෙම ගන්න බැරිද බන්?
Sangakkara is NOT a lawyer. He studied to be one.මට හිතෙනෙ එක කියන්නම් මචං (වැරදි වෙන්න පුලුවන්,වැරදි නම් සංගා මට සමාවෙයන්,මම කියන්නෙ මට හිතන දේ)
සංගක්කාර ලොයර් කෙනෙක්
* ලොයර් කෙනෙක් නොවි මමත් දන්නවා ඔය වගේ පැති වල වැඩි හරියක් තියෙන්නෙ බලපත්‍ර ඉඩම් කියල
* සහේලි ඇයි කරුණු කාරනා හොයන්නෙ නැතුව ඇයගේ විස්තර බ්‍රොකර් ට දුන්නෙ (පසුව ඇය කියල තියනවා මේ ඉඩම ගැන වැටහිමක් තිබුනේ නැති කතාවක්)
* සංගක්කාර සහ සහේලි යම් අවස්ථාවක මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරනවා (ඔවුන්ගේ තොරතුරු වෙනස් කරලා මේ ඉඩම ලබාදෙන්න හදපු එක ගැන)
මට තියන ප්රශ්නය සහේලිලා සංගක්කාරලා බබාලද මෙහෙම ඉඩම් ගන්න නොදැන ? ඔය මිනිස්සු යටතේ වැඩ කරන මැනෙජර් ලා හිටන් ඉන්න එකේ එ මිනිස්සුන්ටවත් කිව්වේ නැත්තෙ ඇයි බලන්න කියල ?
මගේ අදහස - බලපත්‍ර ඉඩමක් මැච් එකක් ගහලා ගන්න ගියා,වැඩේ බාගයක් යනකොට මිඩියා එකට රිලිස් වෙන්න වගේ ගිය නිසා දෙන්නම පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාල ශෙප් උනා (මම හිතන්නෙ මෙහෙමයි,වැරදි වෙන්න පුලුවන්,නමුත් මෙච්චර කන්ටැක්ස් තියන මිනිස්සු මේ වැඩෙට අත දැම්මෙ නොදැන නම් වෙන්න බැ)...
Im not sure about the wiki info, but this could be correctSangakkara is NOT a lawyer. He studied to be one.
Masters kala kiala lawyer kenek wenna bane nedaIm not sure about the wiki info, but this could be correct
![]()
Masters kala kiala lawyer kenek wenna bane neda
Sanga court eke diwrum dunna nam ekama loku news ekak wenawa
එහෙම ගන්න බැ මචං, නැයෙක්ට තමයි පවරන්න පුලුවන් (නැත්තන් විශේෂ ක්‍රම වෙදයක් තියනවා),අනික මේ ඉඩම් අඩු ආදයම් අයට රජයෙන් වෙන් කල එවා...ගොඩක් මිනිස්සු නැති නැකම් හදලා ඔය වගේ ඉඩම් ගන්නවා මචං,මම එහෙම දන්න ඉඩමක් තියනවා නුවර පැත්තෙ...
![]()