Sangakkara ge Dambulle idama

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මට හිතෙනෙ එක කියන්නම් මචං (වැරදි වෙන්න පුලුවන්,වැරදි නම් සංගා මට සමාවෙයන්,මම කියන්නෙ මට හිතන දේ)

    සංගක්කාර ලොයර් කෙනෙක්

    * ලොයර් කෙනෙක් නොවි මමත් දන්නවා ඔය වගේ පැති වල වැඩි හරියක් තියෙන්නෙ බලපත්‍ර ඉඩම් කියල

    * සහේලි ඇයි කරුණු කාරනා හොයන්නෙ නැතුව ඇයගේ විස්තර බ්‍රොකර් ට දුන්නෙ (පසුව ඇය කියල තියනවා මේ ඉඩම ගැන වැටහිමක් තිබුනේ නැති කතාවක්)

    * සංගක්කාර සහ සහේලි යම් අවස්ථාවක මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරනවා (ඔවුන්ගේ තොරතුරු වෙනස් කරලා මේ ඉඩම ලබාදෙන්න හදපු එක ගැන)
    මට තියන ප්‍රශ්නය සහේලිලා සංගක්කාරලා බබාලද මෙහෙම ඉඩම් ගන්න නොදැන ? ඔය මිනිස්සු යටතේ වැඩ කරන මැනෙජර් ලා හිටන් ඉන්න එකේ එ මිනිස්සුන්ටවත් කිව්වේ නැත්තෙ ඇයි බලන්න කියල ?

    මගේ අදහස - බලපත්‍ර ඉඩමක් මැච් එකක් ගහලා ගන්න ගියා,වැඩේ බාගයක් යනකොට මිඩියා එකට රිලිස් වෙන්න වගේ ගිය නිසා දෙන්නම පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාල ශෙප් උනා (මම හිතන්නෙ මෙහෙමයි,වැරදි වෙන්න පුලුවන්,නමුත් මෙච්චර කන්ටැක්ස් තියන මිනිස්සු මේ වැඩෙට අත දැම්මෙ නොදැන නම් වෙන්න බැ)...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    බලපත්‍ර ඉඩමක් එහෙම ගන්න බැරිද බන්?
    එහෙම ගන්න බැ මචං, නැයෙක්ට තමයි පවරන්න පුලුවන් (නැත්තන් විශේෂ ක්‍රම වෙදයක් තියනවා),අනික මේ ඉඩම් අඩු ආදයම් අයට රජයෙන් වෙන් කල එවා...ගොඩක් මිනිස්සු නැති නැකම් හදලා ඔය වගේ ඉඩම් ගන්නවා මචං,මම එහෙම දන්න ඉඩමක් තියනවා නුවර පැත්තෙ...

    Untitled.jpg
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083

    Sangakkara is NOT a lawyer. He studied to be one.
     
    • Like
    Reactions: jay-shan

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Masters kala kiala lawyer kenek wenna bane neda
    Sanga court eke diwrum dunna nam ekama loku news ekak wenawa
    download.jpg

    මාස්ටර්ස් කරන්න බැචැලර් ඩිග්‍රිය හෝ එ හා සමාන අත්දැකිම් හෝ කොලි‍ෆිකෙශන්ස් ඔනේ,එ ටිකම ඇති සංගා ලොයර් කෙනෙක් නොවුනත් මේ ටික තෙරුම් ගන්න,ඔය හාදයා ලොයර් කෙනෙක් හැටියට දිවුරුම් දිලා නැති එක විතරයි තියෙන්නෙ..එක කරන්න විදියක් නැ මුලික ඩිග්‍රිය කම්පිල්ට් නැති නිසා
     
    • Like
    Reactions: niranga1989

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    එහෙම ගන්න බැ මචං, නැයෙක්ට තමයි පවරන්න පුලුවන් (නැත්තන් විශේෂ ක්‍රම වෙදයක් තියනවා),අනික මේ ඉඩම් අඩු ආදයම් අයට රජයෙන් වෙන් කල එවා...ගොඩක් මිනිස්සු නැති නැකම් හදලා ඔය වගේ ඉඩම් ගන්නවා මචං,මම එහෙම දන්න ඉඩමක් තියනවා නුවර පැත්තෙ...

    Untitled.jpg

    ඔවු බන් අපිටත් තියනවා. නැදෑයෝ ගන්නෙත් නෑ. උන් දන්නවා අපි ගියේ නැත්තම් උන්ට ඔක ගන්න පුලුවන් කියලා. පිට එකේක්ට දේන්නත් බෑ. අත ඇරලා දාලා තියේන්නේ. ගිය අන්ඩුවෙන් දේනවා කිවා උන්ට කරගන්නත් බැරි උනා. මේ අන්ඩුවේ උන් දේන්නෙත් නෑ වගේ. ඔය MCC එකේ තියනවා නෙද ඔවා මැනලා සින්නක්කර ඔප්පු දේන්න ඔනේ එකක්.
    ඔක දීලා දැම්මානම් ඉවරනේ උන්ට කැමතිදෙයක් කරගන්න කියලා. දුප්පත් කියලා ඉඩම් දුන්නට හැම පරම් පරාවම දුප්පත් වෙලා ඉන්න ඔනේ නෑනේ
     
    • Like
    Reactions: 001flyD