ප්‍රෙග්නට් ලේඩි කෙනෙකුට උදවුවක්

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ප්‍රෙග්නට් ලේඩි Saffron ගන්න ඕන විදිය කොහොමද ?
    Saffron ගන්න ලංකවේ තියන හොද තැන් මොනවද ?
    හොද බ්‍රැන්ඩ් මොනවද ?
     
    • Like
    Reactions: Error365! and NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ප්‍රෙග්නට් ලේඩි Saffron ගන්න ඕන විදිය කොහොමද ?
    Saffron ගන්න ලංකවේ තියන හොද තැන් මොනවද ?
    හොද බ්‍රැන්ඩ් මොනවද ?
    Sinhala beheth kade tiyenawa. Api giya awrudde Batteramulla handiye Beheth kaden ara giya 700/-
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    වැල්ලවත්ත කෝවිල ගාව තිබ්බා, හැව්ලොක් සිටි පැත්තෙන් ගියාම. වල්ලවත්ත මාකට් එක පැත්තට ගියානම් කොහොමත් හොයාගන්න පුලුවන්. පොඩි එකා සුදු වේවා!😁
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    colombo town hall laga osu hale thiyenawa kiyala aranchi..puluwan unoth next week hariyatama confirm karannam.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    FB අදාල group එකකින් අහන්න. මේකේ ඉන්නේ ගොඩක් පොඩි උණුයි, බැදපු නැති උණුයි, පොලිටික් අනතයෝයි
    මේකෙ ඉන්න අනාත ඩයල් ලගෙන් අහන්න එපා ඔය කිව්ව වගේ මොකක්ද ඇත්තට saffron කියන්නෙ 😌
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ප්‍රෙග්නට් ලේඩි Saffron ගන්න ඕන විදිය කොහොමද ?
    Saffron ගන්න ලංකවේ තියන හොද තැන් මොනවද ?
    හොද බ්‍රැන්ඩ් මොනවද ?
    මෙක ද ඔය කියන්නේ? මම ඔය Saffron නම් නටු දෙක තුනක් තියන pack දැක්කා Rajgiriya Keells එකේ (HSBC head office එක ගාව තියන) කුළුබඩු තියන රාක්කේක. ඇත්තම කිවොත් මම එකේ තිබ්බ නටු ගාන ගණන් කර, මෙචර ලොකු ගානක් දාල තිබ්බ හින්ද.

    පොඩි නටු දෙක තුනක pack එකක් Rs. 700 ගාණක්. ඔය පහල photo එකේ තියන හැන්දේ තියන ටික වගේ ගන්න නම් Rs. 10,000 වත් යයි බං.

    Saffron_salonik.jpg
     
    Last edited: