Police දඩ

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    policiye traffic lokkek adunana kenekwa mathak karala uth ekka gihin wade godin beraganin denma..
    usawi demmama loku ganak gewanna wei..
    samaharawita ube license ekath restrict karanna puluwan
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,552
    22,673
    113
    අම්බකිස්ස
    පිස්සුනේ...කුඩ්ඩෝ එහෙම අල්ල්න්න ඉන්නවා වෙලාවකට ඔත්තුවලට ඒ වෙලාවක් එහෙම නන් වෙඩිත් කනවා උබ..අදුරන ඩයල් එකක් අල්ලගෙන දඩකොලේකට මාරු කරගන්න..25 000න් නන් අල්ලපු පොලිස් කාරයටත 15ක් ද කොහෙද යනවා ඉතිං වුන් ජරාව ගන්නවට වඩා උසාවි දාන්න කැමති දැන්..අනික නඩු කාරයට මල පැනලා හිටියොත් වැඩිපුර ගහනවා කියලා සමහරු කියනවා ඇත්තද දන්නේ නෑ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Ekiyanne dade 25i da??
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,362
    1
    59,757
    113
    Mother Earth
    මේ ළඟදි දවසක් රෑ 9:00 ට විතර ආප්ප කන්න බඩගින්නක් ඇවිත් ගියා බයික් එකෙන් ටවුමට. එනකොට මෙන්න යකෝ පාර හරහට barrier දෙකක් දාල දම්වැලකුත් මැද්දෙන් ගැට ගහලා. මාව නැවැත්තුවා. මගෙන් ඇහුවා මේ රෑ කොහෙද යන්නෙ කියල. STF එකෙන්ද කොහෙද. පොලිසියත් දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. අනිත් උන් කළු ඇඳන් කළුපාට automatic weapon එකක් තියන් ඉන්නවා. බල්ලො දෙන්නෙකුත් හිටියා ජර්මන් ෂෙපඩ්. දෙන්නෙක් ළඟට ඇවිත් කිව්වා මගේ ෂොපින් බෑග් එක අරින්න කියල. මම කිව්වා ආප්ප වගයක් තියෙන්නෙ කියල. බෑග් එක චෙක් කරලා මගෙ ලයිෂන් ඉන්ෂුරන්ස් චෙක් කරා කළුවරේම. මගේ ආදායම් බලපත්‍රෙ අවුරුද්දක් වෙනවා එක්ස්පයර් වෙලා. කළුවර හින්දා ඒ පොන්නයො ටික ඒක දැක්කෙ නෑ. කුඩු අල්ලන මෙහෙයුමක් වගේ මට හිතුණෙ. :-)
     
    මේ වගේ සීන් එකක් අපි a/l කරන කාලෙ උනා.. 2007 වගේ මතක
    යාලුවෙක්ගෙ ගෙදර මිතුරු හවුලක් තිබිල 8ට විතර අපි සෙට් ඒක ගියා රෑට කන්න..
    බයික් දෙකකින් ගියේ.. අනිත් බයික් එකේ ගියපු දෙන්න අපිට වෙට්ටු දදා පිස්සු කෙලින්න ගත්ත..
    මම කෑ ගහල කීප සැරයක්ම කිව්ව විකාර නොකර වරෙන් කියල.. මුන් ඇහුවේ නෑ.. ඒ මදිවට බයික් එකේ ලයිටුත් නිවල..
    එකපාරට පාර හරහා පොලිස් කාරයො 4ක් විතර අත් අල්ලගෙන පැන්න..
    එක එකා ලඟට කතාකරල බීලද බැලුව.. (බීල හිටියෙ නෑ)
    එකෙක්ගෙ සාක්කුවේ සිගරට් පැකට් එකක් තිබිල ඒකෙ සිගරට් එකින් ඒක අරං කාණුවට දාල උගේ කනට ගහල කිව්ව උසාවි වරෙන් කියල..
    යන්තම් අඳුරන පොරක් නිසා ඌ බේරුනේ :oo:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    ආප්ප කියපු ගමන් උබ ටක් ගාල යවන්න ඇති. මොකද ආප්ප අල්ලපු ගමන් උන් හිටිතැන් වෙනස් වෙනවනේ 😂
    කොහොම උනත් අන නොතකා දාවනය නම් බරපතලයි. අම්මෝ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මේ වගේ සීන් එකක් අපි a/l කරන කාලෙ උනා.. 2007 වගේ මතක
    යාලුවෙක්ගෙ ගෙදර මිතුරු හවුලක් තිබිල 8ට විතර අපි සෙට් ඒක ගියා රෑට කන්න..
    බයික් දෙකකින් ගියේ.. අනිත් බයික් එකේ ගියපු දෙන්න අපිට වෙට්ටු දදා පිස්සු කෙලින්න ගත්ත..
    මම කෑ ගහල කීප සැරයක්ම කිව්ව විකාර නොකර වරෙන් කියල.. මුන් ඇහුවේ නෑ.. ඒ මදිවට බයික් එකේ ලයිටුත් නිවල..
    එකපාරට පාර හරහා පොලිස් කාරයො 4ක් විතර අත් අල්ලගෙන පැන්න..
    එක එකා ලඟට කතාකරල බීලද බැලුව.. (බීල හිටියෙ නෑ)
    එකෙක්ගෙ සාක්කුවේ සිගරට් පැකට් එකක් තිබිල ඒකෙ සිගරට් එකින් ඒක අරං කාණුවට දාල උගේ කනට ගහල කිව්ව උසාවි වරෙන් කියල..
    යන්තම් අඳුරන පොරක් නිසා ඌ බේරුනේ :oo:
    සිගරට් බීල බයික් එලවන්න බැරිද?😂
     
    • Haha
    Reactions: pasansnoop

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අලුත්ම update එක...

    වැඩේ ගොඩින් බේරගත්තා පොලිසියේ ලොකු නිලයක උදව්වක් ලැබුනා.
    උසාවි වෙනුවට දඩයක් ලැබුනා.
     
    • Like
    Reactions: Honda.putha

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අලුත්ම update එක...

    වැඩේ ගොඩින් බේරගත්තා පොලිසියේ ලොකු නිලයක උදව්වක් ලැබුනා.
    උසාවි වෙනුවට දඩයක් ලැබුනා.
    dadaya kiyada ?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    dadaya kiyada ?
    පොඩි ගානක් බන්....
    මාව අල්ලපු කෙනාට කරගන්න දෙයක් නෑ.මාව කිහිප සැරයක්ම මග ඇර ඇර හිටියෙ.එයා සෙකන්ඩ් වෙනවනේ..පොර මුකුත් නොකිය ලයිශන් එක දුන්න.අපරාදෙ මන් දඩයක් ගෙව්වෙත්.පොතේ ලියලත් නෑ.
     
    • Like
    Reactions: Oli_Vili

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    පොඩි ගානක් බන්....
    මාව අල්ලපු කෙනාට කරගන්න දෙයක් නෑ.මාව කිහිප සැරයක්ම මග ඇර ඇර හිටියෙ.එයා සෙකන්ඩ් වෙනවනේ..පොර මුකුත් නොකිය ලයිශන් එක දුන්න.අපරාදෙ මන් දඩයක් ගෙව්වෙත්.පොතේ ලියලත් නෑ.
    e kiyanne?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පිස්සුනේ...කුඩ්ඩෝ එහෙම අල්ල්න්න ඉන්නවා වෙලාවකට ඔත්තුවලට ඒ වෙලාවක් එහෙම නන් වෙඩිත් කනවා උබ..අදුරන ඩයල් එකක් අල්ලගෙන දඩකොලේකට මාරු කරගන්න..25 000න් නන් අල්ලපු පොලිස් කාරයටත 15ක් ද කොහෙද යනවා ඉතිං වුන් ජරාව ගන්නවට වඩා උසාවි දාන්න කැමති දැන්..අනික නඩු කාරයට මල පැනලා හිටියොත් වැඩිපුර ගහනවා කියලා සමහරු කියනවා ඇත්තද දන්නේ නෑ
    ඔව් ඒක ඇත්ත බන්.මම උන් ගාවින් ගියාට පස්සෙ මට horn කලේ.ද්ඩයක් නැතුව හාමතේ හිටපු එකෙක්.හරි විදිහට විසිල් කරල හරි අත දැම්ම හරි නම් නවත්තනව.මම ගාවින් ගියාට පස්සෙ තමා හෝර්න් කලේ උගේ බයික් එකෙන්.හෙනම කාලකන්නි ඩයල් එකක්.උන් නම් සත්තු වගේ.මිනිස්සුන්ව අමාරුවෙ දානව.කොච්චර අසාදාරන දඩ ලියනවද.මෙතනනම් මගෙත් වැරැද්දක් තියෙනවා.පොලිසියේ අසාදාරන කම් පැමිනිලි කරන්න ආයතනයක් තියෙනවද??