ow waradda piligannath wenwa.kuduwe dano ne giyama
ow waradda piligannath wenwa.kuduwe dano ne giyama
Ekiyanne dade 25i da??පිස්සුනේ...කුඩ්ඩෝ එහෙම අල්ල්න්න ඉන්නවා වෙලාවකට ඔත්තුවලට ඒ වෙලාවක් එහෙම නන් වෙඩිත් කනවා උබ..අදුරන ඩයල් එකක් අල්ලගෙන දඩකොලේකට මාරු කරගන්න..25 000න් නන් අල්ලපු පොලිස් කාරයටත 15ක් ද කොහෙද යනවා ඉතිං වුන් ජරාව ගන්නවට වඩා උසාවි දාන්න කැමති දැන්..අනික නඩු කාරයට මල පැනලා හිටියොත් වැඩිපුර ගහනවා කියලා සමහරු කියනවා ඇත්තද දන්නේ නෑ
නෑ 25 කිව්වේ බීලා අහු වුනාම ගහන 25ට...දන්න විදිහට නන් උසාවි දැම්මම් දඩේ ගාන තීරණය කරන්නේ නඩුකාරයා..Ekiyanne dade 25i da??
මේ වගේ සීන් එකක් අපි a/l කරන කාලෙ උනා.. 2007 වගේ මතකමේ ළඟදි දවසක් රෑ 9:00 ට විතර ආප්ප කන්න බඩගින්නක් ඇවිත් ගියා බයික් එකෙන් ටවුමට. එනකොට මෙන්න යකෝ පාර හරහට barrier දෙකක් දාල දම්වැලකුත් මැද්දෙන් ගැට ගහලා. මාව නැවැත්තුවා. මගෙන් ඇහුවා මේ රෑ කොහෙද යන්නෙ කියල. STF එකෙන්ද කොහෙද. පොලිසියත් දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. අනිත් උන් කළු ඇඳන් කළුපාට automatic weapon එකක් තියන් ඉන්නවා. බල්ලො දෙන්නෙකුත් හිටියා ජර්මන් ෂෙපඩ්. දෙන්නෙක් ළඟට ඇවිත් කිව්වා මගේ ෂොපින් බෑග් එක අරින්න කියල. මම කිව්වා ආප්ප වගයක් තියෙන්නෙ කියල. බෑග් එක චෙක් කරලා මගෙ ලයිෂන් ඉන්ෂුරන්ස් චෙක් කරා කළුවරේම. මගේ ආදායම් බලපත්‍රෙ අවුරුද්දක් වෙනවා එක්ස්පයර් වෙලා. කළුවර හින්දා ඒ පොන්නයො ටික ඒක දැක්කෙ නෑ. කුඩු අල්ලන මෙහෙයුමක් වගේ මට හිතුණෙ.![]()

ආප්ප කියපු ගමන් උබ ටක් ගාල යවන්න ඇති. මොකද ආප්ප අල්ලපු ගමන් උන් හිටිතැන් වෙනස් වෙනවනේමේ ළඟදි දවසක් රෑ 9:00 ට විතර ආප්ප කන්න බඩගින්නක් ඇවිත් ගියා බයික් එකෙන් ටවුමට. එනකොට මෙන්න යකෝ පාර හරහට barrier දෙකක් දාල දම්වැලකුත් මැද්දෙන් ගැට ගහලා. මාව නැවැත්තුවා. මගෙන් ඇහුවා මේ රෑ කොහෙද යන්නෙ කියල. STF එකෙන්ද කොහෙද. පොලිසියත් දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. අනිත් උන් කළු ඇඳන් කළුපාට automatic weapon එකක් තියන් ඉන්නවා. බල්ලො දෙන්නෙකුත් හිටියා ජර්මන් ෂෙපඩ්. දෙන්නෙක් ළඟට ඇවිත් කිව්වා මගේ ෂොපින් බෑග් එක අරින්න කියල. මම කිව්වා ආප්ප වගයක් තියෙන්නෙ කියල. බෑග් එක චෙක් කරලා මගෙ ලයිෂන් ඉන්ෂුරන්ස් චෙක් කරා කළුවරේම. මගේ ආදායම් බලපත්‍රෙ අවුරුද්දක් වෙනවා එක්ස්පයර් වෙලා. කළුවර හින්දා ඒ පොන්නයො ටික ඒක දැක්කෙ නෑ. කුඩු අල්ලන මෙහෙයුමක් වගේ මට හිතුණෙ.![]()
Restrict karanawa kiyanne masa ganakatada?policiye traffic lokkek adunana kenekwa mathak karala uth ekka gihin wade godin beraganin denma..
usawi demmama loku ganak gewanna wei..
samaharawita ube license ekath restrict karanna puluwan
සිගරට් බීල බයික් එලවන්න බැරිද?මේ වගේ සීන් එකක් අපි a/l කරන කාලෙ උනා.. 2007 වගේ මතක
යාලුවෙක්ගෙ ගෙදර මිතුරු හවුලක් තිබිල 8ට විතර අපි සෙට් ඒක ගියා රෑට කන්න..
බයික් දෙකකින් ගියේ.. අනිත් බයික් එකේ ගියපු දෙන්න අපිට වෙට්ටු දදා පිස්සු කෙලින්න ගත්ත..
මම කෑ ගහල කීප සැරයක්ම කිව්ව විකාර නොකර වරෙන් කියල.. මුන් ඇහුවේ නෑ.. ඒ මදිවට බයික් එකේ ලයිටුත් නිවල..
එකපාරට පාර හරහා පොලිස් කාරයො 4ක් විතර අත් අල්ලගෙන පැන්න..
එක එකා ලඟට කතාකරල බීලද බැලුව.. (බීල හිටියෙ නෑ)
එකෙක්ගෙ සාක්කුවේ සිගරට් පැකට් එකක් තිබිල ඒකෙ සිගරට් එකින් ඒක අරං කාණුවට දාල උගේ කනට ගහල කිව්ව උසාවි වරෙන් කියල..
යන්තම් අඳුරන පොරක් නිසා ඌ බේරුනේ![]()
na ban ara aluth neethiyak thiyenne 3n sarayak weradi kaloth lisence cancel karanawada mokadda.. mata hariyata mathaka naRestrict karanawa kiyanne masa ganakatada?
naha ban "aparikshakaree riya dawanaya"සිගරට් බීල බයික් එලවන්න බැරිද?![]()
------ Post added on Aug 2, 2021 at 11:46 AMEchchara nm wenna ba.
dadaya kiyada ?අලුත්ම update එක...
වැඩේ ගොඩින් බේරගත්තා පොලිසියේ ලොකු නිලයක උදව්වක් ලැබුනා.
උසාවි වෙනුවට දඩයක් ලැබුනා.
පොඩි ගානක් බන්....dadaya kiyada ?
e kiyanne?පොඩි ගානක් බන්....
මාව අල්ලපු කෙනාට කරගන්න දෙයක් නෑ.මාව කිහිප සැරයක්ම මග ඇර ඇර හිටියෙ.එයා සෙකන්ඩ් වෙනවනේ..පොර මුකුත් නොකිය ලයිශන් එක දුන්න.අපරාදෙ මන් දඩයක් ගෙව්වෙත්.පොතේ ලියලත් නෑ.
ඔව් ඒක ඇත්ත බන්.මම උන් ගාවින් ගියාට පස්සෙ මට horn කලේ.ද්ඩයක් නැතුව හාමතේ හිටපු එකෙක්.හරි විදිහට විසිල් කරල හරි අත දැම්ම හරි නම් නවත්තනව.මම ගාවින් ගියාට පස්සෙ තමා හෝර්න් කලේ උගේ බයික් එකෙන්.හෙනම කාලකන්නි ඩයල් එකක්.උන් නම් සත්තු වගේ.මිනිස්සුන්ව අමාරුවෙ දානව.කොච්චර අසාදාරන දඩ ලියනවද.මෙතනනම් මගෙත් වැරැද්දක් තියෙනවා.පොලිසියේ අසාදාරන කම් පැමිනිලි කරන්න ආයතනයක් තියෙනවද??පිස්සුනේ...කුඩ්ඩෝ එහෙම අල්ල්න්න ඉන්නවා වෙලාවකට ඔත්තුවලට ඒ වෙලාවක් එහෙම නන් වෙඩිත් කනවා උබ..අදුරන ඩයල් එකක් අල්ලගෙන දඩකොලේකට මාරු කරගන්න..25 000න් නන් අල්ලපු පොලිස් කාරයටත 15ක් ද කොහෙද යනවා ඉතිං වුන් ජරාව ගන්නවට වඩා උසාවි දාන්න කැමති දැන්..අනික නඩු කාරයට මල පැනලා හිටියොත් වැඩිපුර ගහනවා කියලා සමහරු කියනවා ඇත්තද දන්නේ නෑ