මෙයත් නාලා

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ආසා කලත් නැතත්, ලංකාව දියුණු කරන්න නම් කරන්න තියෙන්නෙ, Nationalist Military පාලනයකට යන එක without giving too much Democratic rights to civillians. මම ආසත් නෑ. හැබැයි කරන්න තියෙන්නෙ ඔච්චරයි.
     
    • Like
    Reactions: SMG70

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේක නං විස්වාස කරන බෑ .. playing kit කියල මොකක් හරි එකක් දෙන්න ඇති ... එහෙම නැතුව තමන් අදින kit එකම customize කරලා manufacture ගෙන් ගෙන්න ගන්න පුළුවන නම ගහල .. එහෙම කරා නං අදින් නැතුව ඉන්න හේතුවක් නැනේ ... අනික හැම කෙනාම එහෙම ඇන්දද ? එක්කෙනක් එහෙම නං හිතන්න පුලුවන් .. ඔකොම කරනවා කියනේ මොකක්හරි ප්‍රශ්නයක්නේ ...
    playing kit කියලා නිකන් t shirt එකක් දෙන එක නෙමේ
     
    • Like
    Reactions: shenat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ආසා කලත් නැතත්, ලංකාව දියුණු කරන්න නම් කරන්න තියෙන්නෙ, Nationalist Military පාලනයකට යන එක without giving too much Democratic rights to civillians. මම ආසත් නෑ. හැබැයි කරන්න තියෙන්නෙ ඔච්චරයි.
    එහෙම වෙන එක දියුණුව කියලද හිතන්නේ? china , north Korea දියුණුයි කියලද හිතන්නේ උබ බලන නිර්නයකයෙන් ?
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ආසා කලත් නැතත්, ලංකාව දියුණු කරන්න නම් කරන්න තියෙන්නෙ, Nationalist Military පාලනයකට යන එක without giving too much Democratic rights to civillians. මම ආසත් නෑ. හැබැයි කරන්න තියෙන්නෙ ඔච්චරයි.
    බුකියෙත් හෙන රැල්ලක් ගියා හමුදා පාලනයක් ඉල්ලලා.

    උන් දන්නවද හමුදා පාලනයක් කියන්නෙ මොකක්ද කියල. 🤮🤮
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,624
    113
    ආශ්චර්යමත් රටක
    පෝස්ට් එකට රීච් ගන්න ඒවගේ ගොන් කතා අනුමත කරන්නෙ නෑ අපි නං. අපි මරි මොංගල් මෝඩ වහල් බයියො නෙවෙයිනෙ. ✌🖖🖖😄
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,624
    113
    ආශ්චර්යමත් රටක
    ආසා කලත් නැතත්, ලංකාව දියුණු කරන්න නම් කරන්න තියෙන්නෙ, Nationalist Military පාලනයකට යන එක without giving too much Democratic rights to civillians. මම ආසත් නෑ. හැබැයි කරන්න තියෙන්නෙ ඔච්චරයි.

    මොකටද මිලිටරි පාලනයක්? ඇයි බන් ඔහේ කියන්නං වාලේ බයියො කියවන ඒවා කියවන්නෙ?
    ඇයි බැරි නීති වලින් පාලනය කරන්න? ඇයි ඔය මෝඩ හරක් අපිට දැඩි නීති දාපල්ලා කියල ඉල්ලන්නෙ නැත්තෙ? 🤔 පුදුම මරි මෝඩ මොංගල් සොම්බියො වගේ හැත්තක් ඉන්නෙ. රිළවෙකුට තරං වත් මොළයක් නෑ. 🙈😑😑
     
    • Like
    Reactions: lodbrok

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලොකුම කරුමේ ඔය දෙකම නෙවෙයි.​

    ලොකුම එක, ඕවා දැක දැක ඒවා හොඳයි, එහෙම තමයි, අපේ ලොක්කා එහෙම නෑ, එයාගේ වැරැද්දක් නෙවෙයි, ඔය ගිය ආණ්ඩුවේ වැඩක්, මුන් ජෙප්පෝ, ඕවා කියන්නේ ඉරිසියාවට වගේ කියලා , කත් අදින සෙට් එක.​

    පුකජොසිට මේ කෑල්ල පෙනිලා නෑ කියහංකෝ. කොහේ පේන්නද එක එකාගේ ගූ ගිලින උන්ට මොලයක් නෑ​

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දුවන්න වෙච්චි එකත් කරුමයක් තමයි. 🤭
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දැන් මචං මේ හැට්ට කටු සීන් එක පිට රටවලටත් ආරන්චි වෙයිද???
    විලි ලැජ්ජයි බං, මෙඩල් එකක් ගන්න එකෙක් නැති උනාට ඇඳුමයි කට්ටයි ගැන හොයන්න දාහක් ඉන්නවා.
     
    • Haha
    Reactions: nicjosh83

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    1627998109904.png

    මේ යකා දැන් ෆුල් කබ්බා ලයින් එකේ යන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    එක කරුණක් 😂🤭🖖

    ඒ කරුණ අල්ලා ගෙන මා සමාජ ගත කරවීම පිළිබඳව ඔබට ස්තුති වන්ත වෙමි 🖖

    වඩා ශක්තිමත්ව අපි අපගේ සාමූහික ප්‍රයත්නය ඉදිරියට රැගෙන යමු.

    @riduna pm මී ක්‍රියාකාරී දේශපාලනෙන් ඉදිරියට යන්නේ london ඉඳන්ද ? ගම්පහ ඉඳන්ද ?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421

    ලංඩන් ඉදන්
     
    • Haha
    Reactions: nicjosh83