sinopharm

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    sinopharm 1st dose eka gahaganna place ekak kiyannako අපේ ගෝලයාට Colombo. ඌට දැන් තමා මතක්වෙලා තියෙන්නෙ වැක්සින් ගහන්න
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    sinopharm 1st dose eka gahaganna place ekak kiyannako අපේ ගෝලයාට Colombo. ඌට දැන් තමා මතක්වෙලා තියෙන්නෙ වැක්සින් ගහන්න
    උට කොවිඩ් හැදිලා නම් අහලා ගහන්න කියන්න.. හැදුන අයට ඉස්සර නම් මාස 06 වෙනකන් ගහන්නේ නැහැ..
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උට කොවිඩ් හැදිලා නම් අහලා ගහන්න කියන්න.. හැදුන අයට ඉස්සර නම් මාස 06 වෙනකන් ගහන්නේ නැහැ..
    ඌට කොවිඩ් හැදුනා කියලා ඌ පිලිගන්නෑ. උගෙ හිත දන්නවා ඒත් ඌ පෙන්නන් නෑ
     
    • Like
    Reactions: Solo Rider