sampath vishwa එකෙන් Personal Payee Add කරන්න Bank of Ceylon (BOC) Account Number
එකට මට දුන්නේ digits 8 code එකක් (73404902)
දැන් call කලා sampath bank hotline එකට උන් කියනවා digits 10 ඕනේ ලු
හැබයි ඊයේ රැ pay කලා විභාග දෙපාර්තමේන්තුවට එකේ තිබ්බේ digits 7 code BOC account එකක්
Account number of the BOC - 7041228
Name of the Account - Department of Examinations, Sri Lanka
Branch - Battaramulla
ඒක add කරලා pay කලා, සල්ලිත් කැපුනා
sampath vishwa එකෙන් Bank of Ceylon (BOC) pay කරපු කෙනෙක් advice එකක් දෙන්නකෝ මේක ගැන හරියට
බැංකු යන්නත් බැ office වැඩ ගොඩ ගැහිලා අප්පා

support එකක් දෙන්න please