කොවිඩ් වැක්සින් එක තවම පර්යේෂන මට්ටමේ තියෙන එකක්, තවම වයිරස් එක ඇවිල්ලත් අවුරුදු 2ක් වත් නැහැ, ඉතිං සාර්ථක වැක්සින් එකක් නැති එක පුදුමයක් නෙමෙයි, අනිත් එක තමයි වැක්සින් එක ගැහුවා කියලා කොරෝනා හැදෙන්නෙ නැත්තේ නැහැ, මැරෙන්නේ නැත්තෙත් නැහැ, ඒ දෙකම වෙනවා, හැබැයි වැක්සින් එක ගහපු නැති අයට වඩා අඩු ප්‍රතිශතයකින්, එකම දෙයයි කරන්න තියෙන්නේ වැක්සින් එක ගැහුවා හෝ නැතා පරිස්සම් වෙයන්, ලග ඉන්න හැම එකෙක්ම කොරෝනාකාරයෙක් කියලා හිතපන්, මාස්ක් දාපන්, අත හෝදපන්, උඹලට කෙල උනාම රාජපක්ෂ එන්නෙත් නැහැ, ප්‍රේමදාස එන්නෙත් නැහැ, අනුර කුමාර එන්නෙත් නැහැ, ගෙදර උන් විතරයි ඉන්නේ.. ආයෙත් කියන්නේ පරිස්සම් වෙයන් රත්තරන්..