vaccine scam

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    MMR, Chicken Pox Vaccines ගත්තත් පොඩි percentage එකකට හැදෙනවානේ. කොහොමත් Vaccines වලින් 100% හැදෙන්නේ නැ කියලා මොනම Virus එකකටවත් නැ. Probability of infection එක අඩු කරනවා විතරයි.

    Covid කියන්නේ ලොකේට අලුත් Virus එකක්. Virus කියන එක හිරු එලියට වාතයට නිරාවරණය වෙනකොට කාලයත් එක්ක වෙනස් වෙනස් ප්‍රබෙද වලට වෙනස් වෙන දෙයක්. Virus Strength එක අඩු වෙන්නත් පුලුවන් වැඩි වෙන්නත් පුලුවන්. Covid වල මම දන්න විදිහට Virus Strength එක වැඩි වෙනවා මිසක් අඩු වීමක් නැ.
    ඇයි බං එහෙම strength එක වැඩි වෙන පැත්තටම යන්නෙ :confused:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    සියට 3 ඇතුලේ ඉන්නේ මෙහෙම එවුන් කියල හිතෙනකොට දුකත් හිතෙනවා එක අතකින්
    චීන තාක්ෂනේ තමයි නේද :lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොවිඩ් වැක්සින් එක තවම පර්යේෂන මට්ටමේ තියෙන එකක්, තවම වයිරස් එක ඇවිල්ලත් අවුරුදු 2ක් වත් නැහැ, ඉතිං සාර්ථක වැක්සින් එකක් නැති එක පුදුමයක් නෙමෙයි, අනිත් එක තමයි වැක්සින් එක ගැහුවා කියලා කොරෝනා හැදෙන්නෙ නැත්තේ නැහැ, මැරෙන්නේ නැත්තෙත් නැහැ, ඒ දෙකම වෙනවා, හැබැයි වැක්සින් එක ගහපු නැති අයට වඩා අඩු ප්‍රතිශතයකින්, එකම දෙයයි කරන්න තියෙන්නේ වැක්සින් එක ගැහුවා හෝ නැතා පරිස්සම් වෙයන්, ලග ඉන්න හැම එකෙක්ම කොරෝනාකාරයෙක් කියලා හිතපන්, මාස්ක් දාපන්, අත හෝදපන්, උඹලට කෙල උනාම රාජපක්ෂ එන්නෙත් නැහැ, ප්‍රේමදාස එන්නෙත් නැහැ, අනුර කුමාර එන්නෙත් නැහැ, ගෙදර උන් විතරයි ඉන්නේ.. ආයෙත් කියන්නේ පරිස්සම් වෙයන් රත්තරන්..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    mata thiyana aula ai samahara unge card wala sticker eka gahala, anik unge ewage seal ekak gahuwe?
    seal karapu unta dunne wena monawa harida?
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගම් වල කතාවක් තියනවා
    ගොන් උනාට කමක් නැහැ ගොන්කම ප්‍රදර්ශණය කරන්න එපා කියලා
    🤭 🤭 🤭 🤭
     
    • Like
    Reactions: kinkon and ElaBaba

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ගම් වල කතාවක් තියනවා
    ගොන් උනාට කමක් නැහැ ගොන්කම ප්‍රදර්ශණය කරන්න එපා කියලා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ubala hithanawada oya dunne covid vaccine ekamada kiyala? godak un positive wenawane. saline water wenna barida. 😂
    7 වසර විද්‍යාව පන්තියේදී ice ගැහුවද ... virus වලට බෙහෙත් නෑ කියල ඉගෙන ගෙන නැද්ද .... මේකෙන් කරන්නේ ප්‍රතිශක්තිය වැඩි කරන එක විතරයි එහෙමයි කියලා 100% හැදෙන්නේ නෑ කියන්නේ නෑ .. අනික ලගදිනේ ගොඩක් උන් second dose එක ගහන්නේ ... එක dose එකක් විතරක් ගැහුවට වැඩක් නැනේ .. අනික ejection එක ගහල අනිත් පැත්ත හැරුන ගමන් ප්‍රතිදේහ හැදෙන්නේ නෑ