ගුරු පඩ ශෝ

Samith nirmal

Member
Aug 5, 2021
26
26
3
සේරමත් හරි ගුරු දෙවිවරුන්ගේ පඩ ශෝ තමයි ඉවසන්න බැරි. වැඩියෙන්ම ශෝ එක දාන්නේ විද්‍යා පීඨ හාල් කෑලි තමා. ඕකුන් තමා ඉස්සර 1 - 5 වසර වලට යනකල් ෆේවරිට් කොටසක් තියාගෙන උන්ට ඉගැන්නුවේ 🤣🤣

6-13 වසර වලට යනකල්ම හිටපු ගුරුවරු මරු කාටවත් වෙනසක් කළේ නෑ. හැබැයි ඉතින් පිනට ඉගැන්නුවේ නෑ. අනිත් රස්සාවල් පහත් කරලා ලෝකේ තියෙන හොඳම ජොබ් එක ඒක වගේ නිකන් පඩ ශෝ එකක් ආරූඪ කරගන්න නම් ඔට්ටු නෑ ඔන්න 😹😹
අපේ අයියා 2019 A/L ලිව්වේ.මහානමේ ගියේ.එයා 12 වසරේ ඉදන් එක දවසක් ගියේ නෑ ස්කෝලේ😂.tuition වලින්ම ගොඩ දාගත්තේ.2019 commerce වලින් district 55 එයා.තනිකර tution නිසා ගොඩ ගියේ.
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලොලෙක් සෙට් උන් නැද්ද කටට ගන්න පොන්සි :LOL::LOL::LOL:
    දන්න පුකක් කරගෙන හිටපන් ලොල්ලා :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: inspiron

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,558
    113
    colombo
    අපේ අයියා 2019 A/L ලිව්වේ.මහානමේ ගියේ.එයා 12 වසරේ ඉදන් එක දවසක් ගියේ නෑ ස්කෝලේ😂.tuition වලින්ම ගොඩ දාගත්තේ.2019 commerce වලින් district 55 එයා.තනිකර tution නිසා ගොඩ ගියේ.
    godak un ohoma thama ban

    ලොලෙක් සෙට් උන් නැද්ද කටට ගන්න පොන්සි :LOL::LOL::LOL:
    දන්න පුකක් කරගෙන හිටපන් ලොල්ලා :LOL::LOL::LOL:

    me guru dewi waru katha karana bashawada ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,952
    35,880
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සේරමත් හරි ගුරු දෙවිවරුන්ගේ පඩ ශෝ තමයි ඉවසන්න බැරි. වැඩියෙන්ම ශෝ එක දාන්නේ විද්‍යා පීඨ හාල් කෑලි තමා. ඕකුන් තමා ඉස්සර 1 - 5 වසර වලට යනකල් ෆේවරිට් කොටසක් තියාගෙන උන්ට ඉගැන්නුවේ 🤣🤣

    6-13 වසර වලට යනකල්ම හිටපු ගුරුවරු මරු කාටවත් වෙනසක් කළේ නෑ. හැබැයි ඉතින් පිනට ඉගැන්නුවේ නෑ. අනිත් රස්සාවල් පහත් කරලා ලෝකේ තියෙන හොඳම ජොබ් එක ඒක වගේ නිකන් පඩ ශෝ එකක් ආරූඪ කරගන්න නම් ඔට්ටු නෑ ඔන්න 😹😹

    kariyo seratama gal kapapan allagena
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    godak un ohoma thama ban

    me guru dewi waru katha karana bashawada ?
    පොන්නයට ගුරුවරු පඩි ඉල්ලලා කරන සටන පේන්නේ අර විදුලිබල මන්ඩලේ පාන්කඩයෝ ඒක පාඩු වෙනකොටත් පඩි වැඩි කරගත්තේ :LOL::LOL::LOL: උන් අහවල් පුකක් ද කරන්නේ
    නර්ස් ලා මිඩ් වයිෆ් ලා ස්ට්‍රයික් කලේ :LOL::LOL::LOL:
    ඇයි උබට පුකේ ඇරියද ගුරුවරයෙක් :LOL::LOL::LOL:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,558
    113
    colombo
    පොන්නයට ගුරුවරු පඩි ඉල්ලලා කරන සටන පේන්නේ අර විදුලිබල මන්ඩලේ පාන්කඩයෝ ඒක පාඩු වෙනකොටත් පඩි වැඩි කරගත්තේ :LOL::LOL::LOL: උන් අහවල් පුකක් ද කරන්නේ
    නර්ස් ලා මිඩ් වයිෆ් ලා ස්ට්‍රයික් කලේ :LOL::LOL::LOL:
    ඇයි උබට පුකේ ඇරියද ගුරුවරයෙක් :LOL::LOL::LOL:

    මේකෙ කොහෙවත් මන් පඩි කතාවක් කියලා නෑනේ අයිසේ, ගුරු පඩශෝ එක ගැන කිව්වේ. නැට්ට පාගගෙනද? 😹😹😹
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකෙ කොහෙවත් මන් පඩි කතාවක් කියලා නෑනේ අයිසේ, ගුරු පඩශෝ එක ගැන කිව්වේ. නැට්ට පාගගෙනද? 😹😹😹
    උබට ඉතින් ලොල්ලෝ දාන පඩ කටට ගන්නකොට ඒවබලාගෙන හිටපන් :LOL::LOL::LOL:
    උන් උන්ගේ පඩශෝ එක දාගනියි
    අර මාල කඩපු හොරු / කොටු පනින්න ගිහින් කකුල් කඩා ගත්ත පොන්නයෝ ලක්ස 110ක් ආන්ඩුවේ සල්ලි වලින් දාපු පඩශෝ එක්ක ඒව මොනවද :LOL::LOL::LOL:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,558
    113
    colombo
    උබට ඉතින් ලොල්ලෝ දාන පඩ කටට ගන්නකොට ඒවබලාගෙන හිටපන් :LOL::LOL::LOL:
    උන් උන්ගේ පඩශෝ එක දාගනියි
    අර මාල කඩපු හොරු / කොටු පනින්න ගිහින් කකුල් කඩා ගත්ත පොන්නයෝ ලක්ස 110ක් ආන්ඩුවේ සල්ලි වලින් දාපු පඩශෝ එක්ක ඒව මොනවද :LOL::LOL::LOL:

    ඇයි බන් මේ වටේ යන්නේ, මන් ආණ්ඩු ගැන කතා කළෙත් නෑ පඩි ගැන කතා කළෙත් නෑ, ත්‍රෙඩ් එක මාරු වෙලාද?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,199
    113
    රජයේ රස්සා ගන්නව නම් පුද්ගලිකව තව රස්සා කරන එක තහනම් කරන්න ඕනේ.
    අපේ ඉස්කෝලේ අපිට උගන්නපු ගුරුවරු හිටියා එයාලගේ ටියුෂන් වලට යන්නෙ නැති ළමයින්ට පංතියෙදි ලකුණු අඩු කරපු. පුදුම කාලකන්නි. සල්ලි කාර ළමයින්ව උඩ දාගන හිටපු ගුරුවරු හිටියා. ටිකක් හරි දුර්වල ලමයව ගොඩ ගන්න බලපු ගුරුවරු ජීවිතේටම දෙතුන් දෙනෙක් දැකලා ඇති. ඊට වැඩිය ටියුෂන් විතරක් කරන කේසිරි වගේ සර්ලා ජීවිතේට දෙයක් කරා. කේසිරි, අමිත් පුස්සැල්ල නැත්තන් අපිට කැම්පස් එකක් දකින්නවත් වෙන්නෙ නෑ. ඒ තරම් හොදට ඉස්කෝලවල වැඩ කරා.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274

    පුස්සා වගේ ඉගෙන ගන්න ළමයෙකුට මෝටිවේෂන් එකක්වත් දෙන්න පුලුවන්ද බන් ස්කෝල වල ඉන්න කාලකන්නි උන්ට?

    අපිට ස්කොලේ කෙමිස්ට්‍රි උගන්වපු එකා හැමදාම කිව්වෙම තමුසෙලා එක්කෙනෙක්වත් AL පාස් වෙන්නේ නැහැ කියලා
    ඌ සබ්ජෙක්ට් එක එපාම කෙරෙව්වා, උගන්වන්නෙත් නැහැ
    ඊට පස්සේ පීරියඩ් එක කට් කළා උගේ මල ඇඩියාව හැමදාම අහන ඉන්න බැරි නිසා
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,649
    4,301
    113
    බොරු කියන්න ඕනි නෑ A/L වලට නම් මට සේරම හොඳ ගුරුවරු හම්බුනා. හොඳට ඉගැන්නුවාත් එක්ක. එයාලගෙයි අර වහුකුණු ගුරුහොරුන්ගෙයි තිබ්බ වෙනස තමා A/L උගන්නපු ඔක්කොම අයට උපාධි තිබ්බා

    Meka attha. Machan gamaka skoleka wisthara nikamata hoyapan okun dewiwaruda billoda kyla balanna. Ammo patta ice paara bn ahinsaka minissu amu amuwe modaya karala.
     
    • Like
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,558
    113
    colombo
    පුස්සා වගේ ඉගෙන ගන්න ළමයෙකුට මෝටිවේෂන් එකක්වත් දෙන්න පුලුවන්ද බන් ස්කෝල වල ඉන්න කාලකන්නි උන්ට?

    අපිට ස්කොලේ කෙමිස්ට්‍රි උගන්වපු එකා හැමදාම කිව්වෙම තමුසෙලා එක්කෙනෙක්වත් AL පාස් වෙන්නේ නැහැ කියලා
    ඌ සබ්ජෙක්ට් එක එපාම කෙරෙව්වා, උගන්වන්නෙත් නැහැ
    ඊට පස්සේ පීරියඩ් එක කට් කළා උගේ මල ඇඩියාව හැමදාම අහන ඉන්න බැරි නිසා

    Meka attha. Machan gamaka skoleka wisthara nikamata hoyapan okun dewiwaruda billoda kyla balanna. Ammo patta ice paara bn ahinsaka minissu amu amuwe modaya karala.

    අපිට A/L පොලිටිකල් කරපු මිස් කිව්වේ හැමෝටම පාස් වෙන්න පුලුවන් , පාස් උන් නැතත් මොකක් දේකින් ගොඩ යන්න ළමයි මේක ලෝක අවසානේ නෙමෙයි කියලා 😍
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දැන් අපේ උන් බයට ඇමති පුතාලට/පොලිසියට සලකන විදියට තමයි උන් ඉස්කෝලේ යනකාලේ ඉස්කෝලේ හිටපු ගුරුවරුන්ගේ ළමයින්ට සැලකුවේ.හොද පුහුණුවක් ලංකාවේ ඉස්කෝල වලින් නම් දෙන්නේ .
     
    • Like
    Reactions: Gihanjs

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    සේරමත් හරි ගුරු දෙවිවරුන්ගේ පඩ ශෝ තමයි ඉවසන්න බැරි. වැඩියෙන්ම ශෝ එක දාන්නේ විද්‍යා පීඨ හාල් කෑලි තමා. ඕකුන් තමා ඉස්සර 1 - 5 වසර වලට යනකල් ෆේවරිට් කොටසක් තියාගෙන උන්ට ඉගැන්නුවේ 🤣🤣

    6-13 වසර වලට යනකල්ම හිටපු ගුරුවරු මරු කාටවත් වෙනසක් කළේ නෑ. හැබැයි ඉතින් පිනට ඉගැන්නුවේ නෑ. අනිත් රස්සාවල් පහත් කරලා ලෝකේ තියෙන හොඳම ජොබ් එක ඒක වගේ නිකන් පඩ ශෝ එකක් ආරූඪ කරගන්න නම් ඔට්ටු නෑ ඔන්න 😹😹
    මගෙ ජීවිතේ ඉන්නෙ ගුරුවරු 3න දෙනයි... එක්කෙනෙක් මාතලේ විජය කොලේජ් නම ලියන්න නෙ නෑ..
    තව එකකෙනෙක් දැන් නීතීඥයෙක්..
    ආයෙ මගෙ පියාණන් ගණිතය ඉංග්‍රීසි ඉගැන්නුවේ අප්පච්චි... අනෙක් සමහර ගුරුවරු අජූවයි
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ඔය වගේ වේස ගුරුවරුත් ඉන්නවා බං ඕනතරං. පිටරටක වගේ ඔහොම වෙලා නඩුවක් දැම්මොත් උකවනවා ඔය පක්කුන්ට.මෙහෙ උනත් ප්‍රයිවට් ස්කූල් එකක එහෙම ඔය හුකාරිස් කරන්න බෑ ගුරුවරු කියලා.රජයෙ ඉස්කෝලවල ලමයි සල්ලි ගෙවන්නැති හින්දා සමහර වේස ගුරුවරු හිතන් ඉන්නෙ උන් මේ සමාජ සේවයක් විදිහට පිනට උගන්නන්නෙ ඒහින්දා උන්ට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා.😡 පිනෙක්ට උනත් ඕවා කම්ප්ලේන් කරාට වැඩක් නෑ ඌත් හදන්නෙ ගුරාව සුද්ද කරන්න.සමාජෙ එවුන් බල්ලෙක්ට ගනන්ගන්නැති නිවට පොම්නයො අහිංසක පොඩිඋන් ඉස්සරහා පොරවල් වෙන්න යනවා 😡
    :yes::yes::yes:
    ගුරු - දෙවි
    ගුරු - වරු
    ගුරු - හොරු

    වර්ග තුනකි.
    🙂💮
    1:4:5 onna okai prashne :( majority eka worst. samaharu parentslatath banninawa jara widiyata. kisima discipline 1k na, hetuwa meka👇
    ගොඩක් උන් ටීචින් කරන්නෙ ආසාවකට නෙමෙ නෙ බන් ?
    වෙන එව්වාට යන්න බැරි උනහම .
    ඔය ටීචින් ගිය උන්ට මෙඩිසින් ඉංජිනියරින් වගෙ සෙට් උනා නම් නොයා ඉඳිවිද ?

    එහෙමමත් පෙලක් අය ඉන්නවා පොඩි කාලෙදි ගුරුවරියක් වෙන්න ගුරුවරයෙක් වෙන්න ආස.
    එත් එහෙම ඉන්නෙ හරිම අතලොස්සයි .
    අනික් අය එන්නෙ අයිස් ගහන්න ,පෙන්ෂන් එකට ,තත්වෙට .
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    1:4:5 onna okai prashne :( majority eka worst. samaharu parentslatath banninawa jara widiyata. kisima discipline 1k na
    අපොයි ඔව්. මම ගණිතයට විද්‍යාවට දුර්වලයි. නවයෙදි. මට මොකද්ද ගාණක් හදාගන්න බැරිවෙලා සයන්ස් මිස් සති ගානක් මට ගැහුවා. රැව්වා. අනික නගරෙ ඉස්කෝලෙට ගමේ ලමයෙක් විදිහට ආවමත් වෙනස් විදිහට සැලකුවෙ. ගණන් ගන්නැ. තෝරගත්ත සෙට් එකට උගන්නනවා. ගමේ නම කියලා කතා කලෙත්. නමින් කතා කලේ නැ. ඒ සබ්ජෙට් එක හිසරදයක් උණා. වාසනාවට දහයෙදි සර් කෙනෙක් වැටුනා. කියන්න තරං හොදක් නැ එයාගෙත්. හැබැයි 9 ට වඩා 10 දි ඉස්කෝලෙ ගියා ආසාවෙන්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    අපොයි ඔව්. මම ගණිතයට විද්‍යාවට දුර්වලයි. නවයෙදි. මට මොකද්ද ගාණක් හදාගන්න බැරිවෙලා සයන්ස් මිස් සති ගානක් මට ගැහුවා. රැව්වා. අනික නගරෙ ඉස්කෝලෙට ගමේ ලමයෙක් විදිහට ආවමත් වෙනස් විදිහට සැලකුවෙ. ගණන් ගන්නැ. තෝරගත්ත සෙට් එකට උගන්නනවා. ගමේ නම කියලා කතා කලෙත්. නමින් කතා කලේ නැ. ඒ සබ්ජෙට් එක හිසරදයක් උණා. වාසනාවට දහයෙදි සර් කෙනෙක් වැටුනා. කියන්න තරං හොදක් නැ එයාගෙත්. හැබැයි 9 ට වඩා 10 දි ඉස්කෝලෙ ගියා ආසාවෙන්.
    oka tama reality eka :baffled: anawashya guru gaurawaya lokuma hetuwa :dull:
     
    • Sad
    Reactions: Grey Walker

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,271
    1
    13,162
    113
    Gotham City
    රජයේ රස්සා ගන්නව නම් පුද්ගලිකව තව රස්සා කරන එක තහනම් කරන්න ඕනේ.
    අපේ ඉස්කෝලේ අපිට උගන්නපු ගුරුවරු හිටියා එයාලගේ ටියුෂන් වලට යන්නෙ නැති ළමයින්ට පංතියෙදි ලකුණු අඩු කරපු. පුදුම කාලකන්නි. සල්ලි කාර ළමයින්ව උඩ දාගන හිටපු ගුරුවරු හිටියා. ටිකක් හරි දුර්වල ලමයව ගොඩ ගන්න බලපු ගුරුවරු ජීවිතේටම දෙතුන් දෙනෙක් දැකලා ඇති. ඊට වැඩිය ටියුෂන් විතරක් කරන කේසිරි වගේ සර්ලා ජීවිතේට දෙයක් කරා. කේසිරි, අමිත් පුස්සැල්ල නැත්තන් අපිට කැම්පස් එකක් දකින්නවත් වෙන්නෙ නෑ. ඒ තරම් හොදට ඉස්කෝලවල වැඩ කරා.
    ටියුෂන් ගුරාල නැත්තම් අපිත් සොරි තමා .
    ටියුශන් ගුරාලා ඉගැන්නුවහම තමා සමහරක් ඕ ලෙවල් වල පවා ගණිත සංකල්ප අපෙ ඔළුවට හරියටම ගියෙ.
    නැත්තම් ඕ ලෙවල් වලදි ඉස්කොලෙ නිකන් ඔහෙ කරලා දැම්මා.

    ඕ ලෙවල් වලදි හරියටම ඉගැන්නුව ගුරුවරු මට සෙට් උනෙ ඉස්කොලෙ 10 වසරෙ පන්තියෙ ඉතිහාසය ගුරුතුමා සහ ඉස්කොලෙ ඕ ලෙවල් පන්තියෙ කොමර්ස් ගුරා.
    කොමර්ස් ගුරා අපෙ ඉස්කොලෙ ආදිසිසුවෙක් .

    අපෙ ඉස්කොලෙ නම් විෂයන් හරියට උගන්වපු ගුරුවරු අහු වෙලාම නැහැ මට නම්.
    අපෙ හොඳම ගුරුවරු හිටියෙ කොමර්ස් සෙක්ෂන් එකෙ.
    ගොඩක් ඒ ගුරුවරු අපෙ ඉස්කොලෙන්ම කොමර්ස් කරලා කැම්පස් ගිහින්
    ගුරුවරු වෙච්ච අය.
    ඉතිං ආදි ශිෂ්‍යයො නිසා පොඩි හැඟීමකින් වැඩ කරන නිසාත් කොමර්ස් සෙක්ෂන් එක ලස්සනට ගියා .

    එත් බයො ,මැත්ස් ,ආර්ට්ස් නම් කතා කරන්න එපා.

    :yes::yes::yes:

    1:4:5 onna okai prashne :( majority eka worst. samaharu parentslatath banninawa jara widiyata. kisima discipline 1k na, hetuwa meka👇
    රොයල් ආනන්ද නාලන්ද වගෙ තැන වල ගුරුවරු බයටම වැඩ කරනවා.
    මොකද ඒ වායෙ රටෙ ලොකු තැන් වල ඉන්න අයගෙ ළමයි වැඩිපුර ඉන්නෙ.
    එත් අනික් ඉස්කොල වල නම් සොරි ඩොට් කොම් තමා.

    ඉස්කොලෙම ඉගෙන ගෙන ඒ ඉස්කොලෙම පත්වීම අරගෙන ආපු ආදිසිසුවෙක් වගෙ බුවෙක් නම් ඔන්න ටිකක් හොඳට කරනවා .
    ඩිසිප්ලින් එහෙම නියමෙට හදනවා ඒ ගොල්ලො.
    මොකද තමන් උගත් පාසල ගැන හැඟීමකින් වැඩ කරන නිසා .
    එහෙම ගුරුවරු හිටියොත් නම් සිරා .
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    අපි කලින් ගිහින් හිටියේ ..හතර පස් දෙනෙක් හොරට පෝලිම⁣ට සෙට් උනා ඌ දැක්කා දැක්කට හරියටම හොයා ගන්න බැරි වුනා..කොල්ලෝ පාවල දුන්නේත් නෑ..
    10 වසරෙදි පන්තියටම ගැහුවා
    විනය බාර එකා..ලී අඩි රෑලක් තිබ්බා පත..මූ මේක දාර පැත්තෙන් ගහගෙන ගහගෙන ගියා අල්ලට..මට ගහපු එක වැදු⁣නේ අතට හම කපාගෙන ගිහින් සුදු හම මතු වුනා අගල් දෙකක් වගේ දිගයි..තුවාල උන එක දැක්කා ගණන් සර්.(ගණන් සර් ගහන තැන හිටියා විනේ දැක්කේ නෑ තුවාල උන සීන් එක)බෙහෙත් දාන්න office එකට එක්කන් ගියා(පට්ටම බොක්කක්) මන් ගණන් සර්ට කිව්වා මේ සීන් එකට ගෙදරට කියනවා කියලා..

    "කොල්ලෝ උබලා මෙතන තව ටික දවසයි ඉන්නේ AL වලට ගියාම..ඔය ඔක්කොම ඉවරයි..ඔන්න ඕක අල්ලල දාපන් කිව්වා"

    ඊලග දවසේ විනය බාර එකා මට පුතා කොහෙමද කියලා ඇහුවා..මන් බැලුවා මූට මොකක් වෙලාද කියලා..

    මට පස්සේ තමයි මීටර් උනේ ගණන් සර් ගුලියක් ඌට අඹරලා කියලා(පොර සීන් එක කියන්න ඇති මන් ගෙදරින් එක්කන් එනවා කිව්වා කියලා)..පොර කොහොමත් කැමැත්තෙන් නෙවේ හිටියේ ළමයින්ට හරක්ට වගේ ගහනවට..

    මගේ අතේ තාමත් ඒ කැළල තියනවා ගහපු පාර
     
    Last edited: