COVID-19 වයිරසය අපේ ඇගට ඇතුල් උනාට පසු....
1 වෙනි අදියර (දවස් 1-4 දක්වා)
අපේ ඇගට මේ වයිරස් එක ඇතුලු වෙලා දවස් 2ක් විතර යද්දි පහල තියෙන ලක්ෂණ පෙන්නන්න ගන්නව. ඔක්කොම නොවෙන්න පුළුවන්.
මේ කාලය ඇතුලත අපේ ඇගෙන් ප්රතිශක්තිකරණය හැදිල හොද වෙන්න පටන් ගන්නව.
හුස්ම ගන්න අමාරු, කලන්තෙ ගතිය ගොඩක් තියෙනව නම් හොදම දේ රෝහලකට යන එක. එහෙම නැත්නම් ගෙදර ඉදල පරෙස්සම් වෙල පහල තියෙන දේවල් පිලිපදින්න.
මෙතන වැරදි දෙයක් මම සදහන් කරල තියෙනව නම් නිවැරදි කරන්න. එකතු කරන්න දෙයක් තියෙනව නම් එකතු කරන්න. අහපු දැකපු කියවපු දේවල් මාර්ගයෙනුයි මම මේ කරුණු ටික ලිව්වෙ.
1 වෙනි අදියර (දවස් 1-4 දක්වා)
අපේ ඇගට මේ වයිරස් එක ඇතුලු වෙලා දවස් 2ක් විතර යද්දි පහල තියෙන ලක්ෂණ පෙන්නන්න ගන්නව. ඔක්කොම නොවෙන්න පුළුවන්.
- ඇගට අමාරු ගතිය
- ඇස් රිදෙන්න ගැනීම, ඇස්වල දැවිල්ල
- හිසරදය
- වමනය යාම
- පාචනය
- මුත්රා කරද්දි දැවිල්ල
- උණ ගතිය
- උගුර කැසීම
- ආහාරවල රසය නොදැනීම / ගද සුවඳ නොදැනීම
- පොඩි වැඩක් කරද්දිත් තෙහෙට්ටුව දැනීම
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- පපුව රිදෙන, හිරවෙන ගතිය
- වකුගඩු තියෙන හරියට වෙන්න ඇගේ පිටිපස්සෙන් දැනෙන වේදනාව
මේ කාලය ඇතුලත අපේ ඇගෙන් ප්රතිශක්තිකරණය හැදිල හොද වෙන්න පටන් ගන්නව.
හුස්ම ගන්න අමාරු, කලන්තෙ ගතිය ගොඩක් තියෙනව නම් හොදම දේ රෝහලකට යන එක. එහෙම නැත්නම් ගෙදර ඉදල පරෙස්සම් වෙල පහල තියෙන දේවල් පිලිපදින්න.
- පුළුවන් තරම් දියර වර්ග පානය කිරීම
- උණුසුම්ව ඇති විට කෑම ගැනීම
- ඇගට සීතල ආහාර නොගැනීම
- දවසකට පැය 7-8ක නින්දක්
- හුමාලය ඇල්ලීම දවසට 5-6 වතාවක්වත්
- උණුවතුර බීම (පැයෙන් පැයට වගේ පොඩ්ඩ පොඩ්ඩ බොන්න පුලුවන් නම් උගුරටත් සහනයක් දැනෙයි )
- Vitamin D ( Calcium free ) 1000 IU - දවසට 1 ගානෙ දවස් 10ක්
- Zincovit - දවසට 1 ගානෙ දවස් 10ක්
- Vitamin C 500mg - දවසට 1 ගානෙ දවස් 10ක්
- Prition පෙත්තක් සෙම තියෙනව නම් විතරක් රෑට
- Panadol උණ තියෙනව නම් විතරක්
මෙතන වැරදි දෙයක් මම සදහන් කරල තියෙනව නම් නිවැරදි කරන්න. එකතු කරන්න දෙයක් තියෙනව නම් එකතු කරන්න. අහපු දැකපු කියවපු දේවල් මාර්ගයෙනුයි මම මේ කරුණු ටික ලිව්වෙ.