Mobitel 1000min Any network and 750/250min

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    369 පැකේජ් එක ගැන විස්තර ටිකක් කියන්න දාපු කෙනක්. මම Mobitel Chat එකෙන් ඇහුවා උන් කියනවා විස්තර ඕනම් ශාකාවකට යන්න කියලා.
    Shaa call centre katha karala ahuwada umba?? Next month renew karanna package ekak nathi wei :D
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    Bal 1 Rs 0.08 Ex 25/01/2022, FREE H-H 750 Min Ex 27/08/2021, H-O 2000 Min Ex 28/08/2021, Anynet SMS 1000 Ex 27/08/2021, Anytime Data 500.00 MB Ex 27/08/2021, Status : Active
    මේකට කියක්ද රීලෝඩ් කරන්න ඕන
     
    • Like
    Reactions: hasi_2

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ගත්තා මොබිටෙල් එනි නෙට්වර්ක් විනාඩි 1000 යි, එනි නෙට්වර්ක් මැසේජ් 1000 යි..... එනි ටයිම් ඩේටා ගිගා බයිට් 2යි එකක්....... !! :cool:

    තියෙන ඩයලොග් නම්බර් එකට මැච් කරල දුන්නා නම්බර් එකත්...... !! :P මාසෙටම 295/= යි..... !!

    ස්තූතිය මංජුලbw (y)
     
    • Like
    Reactions: EvilEye

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම ගත්තා මොබිටෙල් එනි නෙට්වර්ක් විනාඩි 1000 යි, එනි නෙට්වර්ක් මැසේජ් 1000 යි..... එනි ටයිම් ඩේටා ගිගා බයිට් 2යි එකක්....... !! :cool:

    තියෙන ඩයලොග් නම්බර් එකට මැච් කරල දුන්නා නම්බර් එකත්...... !! :P මාසෙටම 295/= යි..... !!

    ස්තූතිය මංජුලbw (y)
    government id නැතුව පුළුවන් ද ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Bal 1 Rs 0.08 Ex 25/01/2022, FREE H-H 750 Min Ex 27/08/2021, H-O 2000 Min Ex 28/08/2021, Anynet SMS 1000 Ex 27/08/2021, Anytime Data 500.00 MB Ex 27/08/2021, Status : Active
    package එක මොකක් ද? ඕක H2O 250 package එක නේද?
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Shaa call centre katha karala ahuwada umba?? Next month renew karanna package ekak nathi wei :D
    මුන්ට මෙච්චර පැහැදිලිව විස්තරය මෙකේ දාලා තිබෙද්දී තව අහනවා. මේ වගේ උන් ඉන්නවා නේ. 😏 😏 😂😂😋😋
     
    • Haha
    Reactions: EvilEye

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ala karagatta deal eka post dala. sure nathnam dahako 369 reload phone eke balance ekata hari enawa neh redda.:angry:
     
    • Like
    Reactions: U-tag

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Bal 1 Rs 0.08 Ex 25/01/2022, FREE H-H 750 Min Ex 27/08/2021, H-O 2000 Min Ex 28/08/2021, Anynet SMS 1000 Ex 27/08/2021, Anytime Data 500.00 MB Ex 27/08/2021, Status : Active
    adoo 2000ක් හම්බෙනවවද, කලින් තිබ්බ බැලන්ස් එකක් එකතු වෙලා නෙමේ නේ, හැම එක්කෙනාටම හම්බෙනවද දන්නෑ
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,039
    522
    113
    Mama eka parai active kare ,balannan one ayaparak salli dala 😊
    adoo 2000ක් හම්බෙනවවද, කලින් තිබ්බ බැලන්ස් එකක් එකතු වෙලා නෙමේ නේ, හැම එක්කෙනාටම හම්බෙනවද දන්නෑ
    Hema kenata hambawenawada danne msg ekaa awe 😊
    ( ReloadBonus:
    දැන් ඕනෑම ජාලයක ඉන්න ඔබේ නෑදෑ හිත මිතුරන් හා ඇති තරම් කතා කරන්න විනාඩි 2,000ක්! රු 260 රීලෝඩ් කර, ANYNET විනාඩි 2,000ක් හා 500 MB ANYTIME Data ලබාගන්න! ජූලි 31ට පෙර රීලෝඩ් )
     
    • Like
    Reactions: EvilEye and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Hema kenata hambawenawada danne msg ekaa awe 😊
    ( ReloadBonus:
    දැන් ඕනෑම ජාලයක ඉන්න ඔබේ නෑදෑ හිත මිතුරන් හා ඇති තරම් කතා කරන්න විනාඩි 2,000ක්! රු 260 රීලෝඩ් කර, ANYNET විනාඩි 2,000ක් හා 500 MB ANYTIME Data ලබාගන්න! ජූලි 31ට පෙර රීලෝඩ් )
    2000m කොච්චර කාලයක් තියෙයිද බන්?
     
    • Like
    Reactions: kinkon and NRTG

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hema kenata hambawenawada danne msg ekaa awe 😊
    ( ReloadBonus:
    දැන් ඕනෑම ජාලයක ඉන්න ඔබේ නෑදෑ හිත මිතුරන් හා ඇති තරම් කතා කරන්න විනාඩි 2,000ක්! රු 260 රීලෝඩ් කර, ANYNET විනාඩි 2,000ක් හා 500 MB ANYTIME Data ලබාගන්න! ජූලි 31ට පෙර රීලෝඩ් )
    කීප දෙනෙක්ට වෙන්න ඇති නේ
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,322
    3,112
    113
    6°54′N 79°54′E
    Hutch 260 rs promotion pkg eka selected cx wenna ona..260rs dala baluwa.. mehemay labune..

    Screenshot_2021-08-27-08-09-13-092_com.omobio.etisalatone.jpg
     
    • Like
    Reactions: EvilEye

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Hutch 260 rs promotion pkg eka selected cx wenna ona..260rs dala baluwa.. mehemay labune..

    View attachment 141106

    3-BAECE7-D-F182-4-AFE-902-D-AB6-D28630-DFB.jpg

    My Offers ekata add wela thiyenna oone. SMS ekakuth enawa sim eka eligible nam

    2000m කොච්චර කාලයක් තියෙයිද බන්?

    One Month kiyala pennanne validity eka, eth ahapaw reload ekak dammama kalin maase unused balance ekath ekathu wenawa
    ------ Post added on Sep 2, 2021 at 1:32 PM