ඇයි රට වහන්නේ නැත්තේ

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    ඇයි රට වහන්නේ නැත්තේ,අඩුම තරමේ පැතිරෙන එක හරි අඩු වෙයි නේද ?මේ යන විදිහ රෝහල් වලට දරා ගන්න බැරි වේවි.අපේ විනිස්සු උනත් පරස්සම් වෙන්නේ නැ.රට වාහන එක නෙමෙයි විසදුම මේකට?එත් වෙන කරන්න දෙයකුත් නැත්නම් ?
    ගුරු පොකුර තාම මතු වෙන්න පටන් ගත්තේ නැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,631
    113
    එකමත් එක රටක
    මැයි වලත් සති තුනක් විතර වහල තිබ්බ නේද බන්. තේරුමක් උනේ නෑ නේ. සමහර දේවල් කොහොමත් ඇරලා තියන්න වෙනවා. ප්‍රශ්නත් එක්ක ආයිත් පුලුවන් තරම් ඉක්මනට අරින්න වෙන්වා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    PVT SECTOR SALARY.
    ඔව් එක නම් ප්‍රශ්නයක් තමයි ?හැමදාම වහගෙන ඉන්නත් බැ.

    මැයි වලත් සති තුනක් විතර වහල තිබ්බ නේද බන්. තේරුමක් උනේ නෑ නේ. සමහර දේවල් කොහොමත් ඇරලා තියන්න වෙනවා. ප්‍රශ්නත් එක්ක ආයිත් පුලුවන් තරම් ඉක්මනට අරින්න වෙන්වා.
    ඔව් බන් කිසි පිළිවෙලක් නැ..ලොක් ඩවුන් කල ඒවත් හරියට කරේ නැ..අපේ උන් වයිරස් එක චිනේ තිබ්බ කලේ තමයි හරියට පරිස්සම් උනේ.
    ------ Post added on Aug 9, 2021 at 12:52 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මැයි වලත් සති තුනක් විතර වහල තිබ්බ නේද බන්. තේරුමක් උනේ නෑ නේ. සමහර දේවල් කොහොමත් ඇරලා තියන්න වෙනවා. ප්‍රශ්නත් එක්ක ආයිත් පුලුවන් තරම් ඉක්මනට අරින්න වෙන්වා.

    ඔව් එක නම් ප්‍රශ්නයක් තමයි ?හැමදාම වහගෙන ඉන්නත් බැ.

    ඔව් බන් කිසි පිළිවෙලක් නැ..ලොක් ඩවුන් කල ඒවත් හරියට කරේ නැ..අපේ උන් වයිරස් එක චිනේ තිබ්බ කලේ තමයි හරියට පරිස්සම් උනේ.
    ------ Post added on Aug 9, 2021 at 12:52 PM
    ඔහොම තමා ආයේ වැහුවත් වහන්නේ. එහෙම වැහුවට කිසිම වැඩක් නෑ. ගඟට කපන ඉනි වගේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,631
    113
    එකමත් එක රටක
    ඔව් බන් කිසි පිළිවෙලක් නැ..ලොක් ඩවුන් කල ඒවත් හරියට කරේ නැ..අපේ උන් වයිරස් එක චිනේ තිබ්බ කලේ තමයි හරියට පරිස්සම් උනේ.
    අම්මෝ ඔව්. මතකද වුහාන් වලින් කට්ටිය ගෙන්නපු සිද්ධිය , වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයක් දාන්න යනවා කියලා මිනිස්සු එලියට බැස්ස විදිය. අද එහා පැත්තේ ඩෙල්ටා එකෙක් 1m ක් ඈතින් ගියත් අවුලක් නෑ වගේ. :baffled:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    ඔහොම තමා ආයේ වැහුවත් වහන්නේ. එහෙම වැහුවට කිසිම වැඩක් නෑ. ගඟට කපන ඉනි වගේ.
    සංචරණ සිමා නමට විටරයි,බෙන්තර පාලමෙන් ඕන එකෙක්ට යන්න පුළුවන්.,

    අම්මෝ ඔව්. මතකද වුහාන් වලින් කට්ටිය ගෙන්නපු සිද්ධිය , වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයක් දාන්න යනවා කියලා මිනිස්සු එලියට බැස්ස විදිය. අද එහා පැත්තේ ඩෙල්ටා එකෙක් 1m ක් ඈතින් ගියත් අවුලක් නෑ වගේ. :baffled:
    ලොකුම දේ මේ චැනල් කරන හුත්තිගේ පුතාලා,යකෝ චිනේ ඉන්දියාවේ මිනිස්සු හුස්ම අදින ඒවා සති ගණන් පෙන්නුවා,අද මෙච්චර අවුල් උනාට ඒ ගන නොදන්නා ගානට ඉන්නේ.

    වෙන දෙයක් වෙන්න කියල ඇත ඇරලා බන් තියෙන්නේ.
    ඕකා පිස්සෙක් කියද්දීත් කතිරේ ගැහුවනම් දැන් කටයි පුකයි වහගෙන දර ලිපේ ප්ලේන්ටි යක් ගහලා හිටපිය w.
    එක නම් ඇත්ත.මන් දුන්නේ නැ ඔය එකෙක්ටවත්.ඒ උනාට එහෙම කියල බෑනේ බන්...ඉස්සර කොච්චර මැරෙයිද මේ යන විදිහට.හිතට දුකයි බන්
    ------ Post added on Aug 9, 2021 at 1:01 PM
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    ඕකා පිස්සෙක් කියද්දීත් කතිරේ ගැහුවනම් දැන් කටයි පුකයි වහගෙන දර ලිපේ ප්ලේන්ටි යක් ගහලා හිටපිය w.
    ප්ලේන්ටි? පොහොර නැතුව කොහෙන්ද බං තේ?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වහනවා නම් වහන්න පුළුවන් බන් ඕන විදියකට. රටම වහන්න ඕන නෑ. කොලබ ගම්පහ සති දෙකක් වැහුවා නම් ඇති.
     
    • Like
    Reactions: fdk and NRTG

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    වහනවා නම් වහන්න පුළුවන් බන් ඕන විදියකට. රටම වහන්න ඕන නෑ. කොලබ ගම්පහ සති දෙකක් වැහුවා නම් ඇති.
    එහෙම වහලා වැඩක් නැහැ
    දැන් හැමතැනම පැතිරිලා තියෙන්නේ
    ආයේ ලිෆ්ට් කරපු ගමන් කොලබ ගම්පහ ඉවරයි
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එහෙම වහලා වැඩක් නැහැ
    දැන් හැමතැනම පැතිරිලා තියෙන්නේ
    ආයේ ලිෆ්ට් කරපු ගමන් කොලබ ගම්පහ ඉවරයි
    ගොඩක් ඒවා එලියට යන්නෙ තදාසන්න ප්‍රදෙශ වලින්. කොලඹ සති දෙකක් වැහුවා කියන්නෙ කොලබින් පිටට ඕක එන්නෙ නෑ. දැනට තියෙන අය කොහොමත් හොය්න නිසා අලුත් පොකුරු අලුත් පවුල් අලුත් අසාදිතයින් පිට පනින එක නවතිනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ මුළු රටම එකපාර වැහුව කියන එකට වඩා කොලඹ වැහුවොත් ස්ප්‍රෙඩ් වෙන ස්පීඩ් එක අඩු වෙන එක. කළුතර තමා අලුත්ම රිස්ක් එක. කලුතර හැම මිනිස්සු 100 කටම 2.79% පොසිටිව් වෙනව. කොලබ ඒ ප්‍රතිශතය 3% සමහර විට කොලඹ අඩු වෙමින් පවතින්නෙ වැක්සීන් කරනය වෙන්න පුළුවන්..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    බස්නාහිර පළාත වැහුවනම් හරි.අනිත් ඒවත් මිනිස්ස්සු එලියට යන එක අඩුවෙන්න මොනවහරි කරන්න ඕන.
     
    • Dislike
    • Like
    Reactions: NextGen and TCB Rox

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    BTW ,

    ඇයි කට වහන්නේ නැත්තේ,අඩුම තරමේ පැතිරෙන එක හරි අඩු වෙයි නේද ?මේ යන විදිහ රෝහල් වලට දරා ගන්න බැරි වේවි.අපේ විනිස්සු උනත් පරස්සම් වෙන්නේ නැ.කට වාහන එක නෙමෙයි විසදුම මේකට?එත් වෙන කරන්න දෙයකුත් නැත්නම් ?
    මරු පොකුර තාම මතු වෙන්න පටන් ගත්තේ නැ
     
    • Like
    Reactions: NRTG

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඇයි රට වහන්නේ නැත්තේ,අඩුම තරමේ පැතිරෙන එක හරි අඩු වෙයි නේද ?මේ යන විදිහ රෝහල් වලට දරා ගන්න බැරි වේවි.අපේ විනිස්සු උනත් පරස්සම් වෙන්නේ නැ.රට වාහන එක නෙමෙයි විසදුම මේකට?එත් වෙන කරන්න දෙයකුත් නැත්නම් ?
    ගුරු පොකුර තාම මතු වෙන්න පටන් ගත්තේ නැ
    වහල ඉවර වෙලා කන්න දෙන්නේ කවුද? Work from home කරන්න බැහැ හැම ජොබ් එකක්ම. එහෙනම් ආණ්ඩුවෙන් කන්න බොන්න දෙන්න ඕනා වහල තියෙන කන්.