sathi 2 kata kalin 1000i hitiye. moda sinhalu tikama fb eke famous karala aranYakoo eki molen denne game eka
10k live steaming ekata
so what .. මාසේ පුර නැහිලා බැනුන් අහගෙන සොච්චමක් හම්බ කරනවට වඩා ලේසි දෙයක් කරලා ඊට වැඩි ගණකක් හම්බ කරගන්න විදිහක් හොයාගෙන තියන එක අගය කරන්න ඕනේ බොරුවට බැන බැන යන්නේ නැතුවමට මේ subject එක තේරෙන්නේ නැහැ.
මේ ගෑනි සැහෙන්න සල්ලි හම්බ කරනවා ඇති නේ මෙකෙන්?
ලංකාවේ එවුන් pawu කියලත් හිතෙනව තියන ලිංගික අසහනයට මේ වගේ කිසි පෙනුමක් නැති වේ×× බඩු වලට මෙච්චර රැවටෙන්නේ, අඩුගානේ වෙන හොඳ video එකක් වත් හොයාගන්න මොලේ නැතිකම වෙන්න ඇති නේ?
මේ වගේ ඒවගෙන් ඇත්තටම සල්ලි කොච්චරක් හොයන්න පුළුවන් ද?
ඕව දැක්ක කියලා නං පොඩි උන් ඉවර වෙන මගුලක් නෑ ... කුඩු ගේන්න උන් සැපේ ඉන්නව දකිද්දී .. මිනි මරල මරණ දඩුවම් හම්බෙලා එලියට ඇවිත් රස්සා හම්බෙනව දකිද්දී .. මාල කපු උන් parliment ගිහින් සැපේ ඉදිද්දී ඒවා දැකල නං නරක වෙන්වLankawe podi lamai tika iwarai, munge demaupiyo nadda? Control karanna ona thana natawanawa..

මං බැලුවේ නැහැ බං. ඒවා kohomath බලන්න තරං වෙලාවක් නැහැ.ubath ithin vdo serama balala iwara wela wenna athi me thread eka damme?? a asahanayata neweida ehenam
බනින්නේ නැහැ, එක එකාගෙ රස්සාව නේ, මිනිස්සුන්ගේ ආසාවෙන් ප්‍රයෝජනයක් අරං කීයක් හරි හොයාගන්නවා.so what .. මාසේ පුර නැහිලා බැනුන් අහගෙන සොච්චමක් හම්බ කරනවට වඩා ලේසි දෙයක් කරලා ඊට වැඩි ගණකක් හම්බ කරගන්න විදිහක් හොයාගෙන තියන එක අගය කරන්න ඕනේ බොරුවට බැන බැන යන්නේ නැතුව
dollar එන්නෙ කොහොමද යකෝ ලංකාවේ රුපියල්මනේ ඩොලර් වෙලා ආපහු ඒකිටම එන්නේ... මොකද සුද්දෝ ඕක බලල stars දෙන්නෙ නැහැනේDollar genna diyan ban

oya kellata salli hambenawada ohoma natanne? stars kiyanne mokakda bn melo magulak terenne na mata
ඉතින් බලපං අපේ උන්ගෙ දැනුමෙ තරමdollar එන්නෙ කොහොමද යකෝ ලංකාවේ රුපියල්මනේ ඩොලර් වෙලා ආපහු ඒකිටම එන්නේ... මොකද සුද්දෝ ඕක බලල stars දෙන්නෙ නැහැනේ
ඇත්තටම වෙන්නෙ dollar පිට යන එක...(fb commission එක) ලොකු ගනන් නොවෙන නිසා අවුලක් නෑ ඉතිම් economy එකට දැනෙන්නේ නෑ..