Shashi Nishadi කවුද?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කිසිම උසි ගැන්වීමකින් තොරව කාන්තාවොන්ට "වේස බඩු" වගේ නම් පාවිච්චි කරන පිරිමි සංස්කෘතිවලට හම්බවෙන්නෙ ඒ ජාතියෙ ස්ට්‍රීමර්ස් ල තමයි. උබල ඇග්‍රෙසිව් වැඩියි බන් සෙක්ෂුවල් කාරනා වලට එද්දි. තලේබාන් වගේ.

    ප.ලි: අඩෝව් පෝස්ට් ගෙඩි පිටින් එඩිට් කරන්ඩ ඔට්ටු නෑ හරි.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    Lankawe podi lamai tika iwarai, munge demaupiyo nadda? Control karanna ona thana natawanawa...
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මට මේ subject එක තේරෙන්නේ නැහැ.
    මේ ගෑනි සැහෙන්න සල්ලි හම්බ කරනවා ඇති නේ මෙකෙන්?
    ලංකාවේ එවුන් pawu කියලත් හිතෙනව තියන ලිංගික අසහනයට මේ වගේ කිසි පෙනුමක් නැති වේ×× බඩු වලට මෙච්චර රැවටෙන්නේ, අඩුගානේ වෙන හොඳ video එකක් වත් හොයාගන්න මොලේ නැතිකම වෙන්න ඇති නේ?
    මේ වගේ ඒවගෙන් ඇත්තටම සල්ලි කොච්චරක් හොයන්න පුළුවන් ද?
    so what .. මාසේ පුර නැහිලා බැනුන් අහගෙන සොච්චමක් හම්බ කරනවට වඩා ලේසි දෙයක් කරලා ඊට වැඩි ගණකක් හම්බ කරගන්න විදිහක් හොයාගෙන තියන එක අගය කරන්න ඕනේ බොරුවට බැන බැන යන්නේ නැතුව
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ubath ithin vdo serama balala iwara wela wenna athi me thread eka damme?? a asahanayata neweida ehenam
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Lankawe podi lamai tika iwarai, munge demaupiyo nadda? Control karanna ona thana natawanawa..
    ඕව දැක්ක කියලා නං පොඩි උන් ඉවර වෙන මගුලක් නෑ ... කුඩු ගේන්න උන් සැපේ ඉන්නව දකිද්දී .. මිනි මරල මරණ දඩුවම් හම්බෙලා එලියට ඇවිත් රස්සා හම්බෙනව දකිද්දී .. මාල කපු උන් parliment ගිහින් සැපේ ඉදිද්දී ඒවා දැකල නං නරක වෙන්ව
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ubath ithin vdo serama balala iwara wela wenna athi me thread eka damme?? a asahanayata neweida ehenam
    මං බැලුවේ නැහැ බං. ඒවා kohomath බලන්න තරං වෙලාවක් නැහැ.

    so what .. මාසේ පුර නැහිලා බැනුන් අහගෙන සොච්චමක් හම්බ කරනවට වඩා ලේසි දෙයක් කරලා ඊට වැඩි ගණකක් හම්බ කරගන්න විදිහක් හොයාගෙන තියන එක අගය කරන්න ඕනේ බොරුවට බැන බැන යන්නේ නැතුව
    බනින්නේ නැහැ, එක එකාගෙ රස්සාව නේ, මිනිස්සුන්ගේ ආසාවෙන් ප්‍රයෝජනයක් අරං කීයක් හරි හොයාගන්නවා.
    ------ Post added on Aug 12, 2021 at 12:27 AM
     
    • Like
    Reactions: SLK_sri and hancok

    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    oya kellata salli hambenawada ohoma natanne? stars kiyanne mokakda bn melo magulak terenne na mata
     
    • Like
    Reactions: Erzo

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,649
    1
    6,340
    113
    Dollar genna diyan ban
    dollar එන්නෙ කොහොමද යකෝ ලංකාවේ රුපියල්මනේ ඩොලර් වෙලා ආපහු ඒකිටම එන්නේ... මොකද සුද්දෝ ඕක බලල stars දෙන්නෙ නැහැනේ:lol:

    ඇත්තටම වෙන්නෙ dollar පිට යන එක...(fb commission එක) ලොකු ගනන් නොවෙන නිසා අවුලක් නෑ ඉතිම් economy එකට දැනෙන්නේ නෑ..
     
    • Haha
    Reactions: aggregate and Zeuz

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    11D0FC96-4A4A-4ADE-BF0C-815DBAAE56B4.jpeg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    dollar එන්නෙ කොහොමද යකෝ ලංකාවේ රුපියල්මනේ ඩොලර් වෙලා ආපහු ඒකිටම එන්නේ... මොකද සුද්දෝ ඕක බලල stars දෙන්නෙ නැහැනේ:lol:

    ඇත්තටම වෙන්නෙ dollar පිට යන එක...(fb commission එක) ලොකු ගනන් නොවෙන නිසා අවුලක් නෑ ඉතිම් economy එකට දැනෙන්නේ නෑ..
    ඉතින් බලපං අපේ උන්ගෙ දැනුමෙ තරම :ROFLMAO: ඉතින් මේ වගේ වේස ගෑනුන්ට සල්ලි විසි කරන එක අහන්නත් දෙයක්ද.