Shashi Nishadi කවුද?

shenat

Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    කිසිම උසි ගැන්වීමකින් තොරව කාන්තාවොන්ට "වේස බඩු" වගේ නම් පාවිච්චි කරන පිරිමි සංස්කෘතිවලට හම්බවෙන්නෙ ඒ ජාතියෙ ස්ට්‍රීමර්ස් ල තමයි. උබල ඇග්‍රෙසිව් වැඩියි බන් සෙක්ෂුවල් කාරනා වලට එද්දි. තලේබාන් වගේ.

    ප.ලි: අඩෝව් පෝස්ට් ගෙඩි පිටින් එඩිට් කරන්ඩ ඔට්ටු නෑ හරි.

    ඒක ඇත්ත.
    කොහේවත් ඉන්න මෝඩ ගෑණු උස්සලා සල්ලිත් පුදලා පස්සෙ බනිනවා. 😄
     
    • Haha
    • Sad
    Reactions: NaiRobi and SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    එයාට යුරෝප් මාකට් එක වගේ අල්ලගන්න පුළුවන්නම් සෑහෙන තැනකට එන්න පුළුවන්

    ඔහොම ගොන් පාට් දාන ගොන් ගෑණුන්ට යුරෝප් අල්ලන්න පුළුවන්ද? 🤔
    පුළුවන් නං හොඳයි. හැබැයි මට හිතෙන්නෙ ඉන්දියන් මාකට් එක අල්ලන එක ඊට වඩා ප්‍රැක්ටිකල්. ගොඩ තමා එහෙම කරොත්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඒක ඇත්ත.
    කොහේවත් ඉන්න මෝඩ ගෑණු උස්සලා සල්ලිත් පුදලා පස්සෙ බනිනවා. 😄

    සල්ලි දෙන උන්නම් බනින්නැතුව ඇති. උන් මොකක් හරි සර්විස් එකක් ගන්නවනෙ.

    මන් නම් ironically ඔය වගේ ඉන්ටර්නෙට් අහුමුලු වල උප-සංස්කෘතික කෑලි එන්ජෝයි කරනව. ඒ කෙල්ල ගොඩේ විදිහට හරි යම් විදිහක එන්ටර්ටේන්මන්ට් එකක් දෙන්න ගිවිසුමකට සමාජෙත් එක්ක ඇවිත් ඉන්නෙ, ඒකට අඩුම නිහඬව ගරු කරන්න පුලුවන්කමක් තියෙන්න ඕනෙ. ලංකාවෙ මිනිස්සු තමන්ට එන්ටර්ටේන්මන්ට් සපයන අයත් එක්ක හැමවෙලේම ආතතියක් මේන්ටේන් කරගෙන ඉන්නෙ (නිළියොන්ගෙ පේජ් වලට ගිහින් බලන්න, පැල් බැඳගෙන negging කරන්නෙ). කොච්චර අවර ගණයෙ ක්‍රින්ජ් රෙද්දවල් දාන කෙනෙක් උනත් ඇබ්‍යුස් කරන එක සවුත්තුයි.

    ඒ කෙල්ල සල්ලි වලට නටන විදිහ කොන්දොස්තර කෙනෙක් වගේ ලයික්ස් ඉල්ලන විදිහ එහෙම මාර ඩිස්ටෝපියන් ඈ. ඒත් එයාට අවුලක් නැත්තම් අපිට ප්‍රශ්නයක් තියෙන්න ඕන නෑ. ඒකිත් සුද්දියො වගේ බාත් වෝටර් විකුණන්න හැදුවොත් ලොවෙත් මන් ගන්නව කියල කියන්නෙ ඒකයි මන්. විකාරරූපී දේවල් විහිලුවක් කරල ප්‍රොසෙස් කරගන්නව ඇරෙන්න බැනල වැඩක් තියෙනවද.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    සල්ලි දෙන උන්නම් බනින්නැතුව ඇති. උන් මොකක් හරි සර්විස් එකක් ගන්නවනෙ.

    මන් නම් ironically ඔය වගේ ඉන්ටර්නෙට් අහුමුලු වල උප-සංස්කෘතික කෑලි එන්ජෝයි කරනව. ඒ කෙල්ල ගොඩේ විදිහට හරි යම් විදිහක එන්ටර්ටේන්මන්ට් එකක් දෙන්න ගිවිසුමකට සමාජෙත් එක්ක ඇවිත් ඉන්නෙ, ඒකට අඩුම නිහඬව ගරු කරන්න පුලුවන්කමක් තියෙන්න ඕනෙ. ලංකාවෙ මිනිස්සු තමන්ට එන්ටර්ටේන්මන්ට් සපයන අයත් එක්ක හැමවෙලේම ආතතියක් මේන්ටේන් කරගෙන ඉන්නෙ (නිළියොන්ගෙ පේජ් වලට ගිහින් බලන්න, පැල් බැඳගෙන negging කරන්නෙ). කොච්චර අවර ගණයෙ ක්‍රින්ජ් රෙද්දවල් දාන කෙනෙක් උනත් ඇබ්‍යුස් කරන එක සවුත්තුයි.

    ඒ කෙල්ල සල්ලි වලට නටන විදිහ කොන්දොස්තර කෙනෙක් වගේ ලයික්ස් ඉල්ලන විදිහ එහෙම මාර ඩිස්ටෝපියන් ඈ. ඒත් එයාට අවුලක් නැත්තම් අපිට ප්‍රශ්නයක් තියෙන්න ඕන නෑ.

    ඔව් ඔව් එකෙන්ම.
    පවු කියලත් හිතෙනවා වයස වැඩි අය නං හැබැයි. ඒගොල්ලන්ගෙ ලෝකෙට පේන හොඳම දේ ඔච්චරයි වගේ කියල මට පේන්නෙ. ප්‍රශ්න වැඩි, අධ්‍යාපනය උනත් අඩු අය වෙන්න ඇති. ඒ සෙට් එක හරිම ඉමෝෂනල්. ඒ නිසා රවට්ටන්න උනත් ලේසියි.

    හැබැයි වයස අඩු ඉස්කෝලෙ යන වයසෙ උන්ගෙ නං වයසෙ හැටියට මනස වැඩ කරන විදිය කියලා හිතෙන්නෙ. අපි උනත් ඔහොම වෙන්නත් ඉඩ තිබුණා ඒ කාලෙ.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    බලපන් ලොකු යුටුබ් චැනල් කරන උනුත් එකී හින්ද ගොඩයන්න හදන හැටි.ඒ වගේ නටලා වීඩියෝ දාලා තියෙන්නේ .එකෙක්ටවත් අරකිගේ අහලකටවත් එන්න නටගන්න බැ නේ . :yes: :yes: :yes: :baffled::baffled::baffled::lol::love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,918
    35,857
    113
    වොන්ඩර් ලැන්ඩ්
    dollar එන්නෙ කොහොමද යකෝ ලංකාවේ රුපියල්මනේ ඩොලර් වෙලා ආපහු ඒකිටම එන්නේ... මොකද සුද්දෝ ඕක බලල stars දෙන්නෙ නැහැනේ:lol:

    ඇත්තටම වෙන්නෙ dollar පිට යන එක...(fb commission එක) ලොකු ගනන් නොවෙන නිසා අවුලක් නෑ ඉතිම් economy එකට දැනෙන්නේ නෑ..

    okita kalin star dunne lankawe un newey ban
    Ape unma kiriyey atanay metnay dala oki famous kala
    Dan lankawe unut denawa
    Oya dipu lankawe ekat UK inna ekek mama hitanne

    meki witarak newey ohoma karanne
    Kukku koka mekita marenna haduwa matakada
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,753
    19,704
    113
    okita kalin star dunne lankawe un newey ban
    Ape unma kiriyey atanay metnay dala oki famous kala
    Dan lankawe unut denawa
    Oya dipu lankawe ekat UK inna ekek mama hitanne

    meki witarak newey ohoma karanne
    Kukku koka mekita marenna haduwa matakada
    නූගත් පිරිස වැඩි වෙනකොට ඔහොම දේවල් තමයි බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙන්නෙ සමාජෙක
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,918
    35,857
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නූගත් පිරිස වැඩි වෙනකොට ඔහොම දේවල් තමයි බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙන්නෙ සමාජෙක

    nugath kama kiyannat ba ban
    Dan hadena generation eka wenna ati
    Mama unat game stream karala salli hoyanna kamatiy ath dan ba kalaya iwaray dan game gahaddi oluwe kakkumay

    ape kale game streaming tibba nam komada a
    Denne pori halenna
     
    • Like
    Reactions: spunkyisii