සකලගුරු

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේ දවස් ටිකේ සිංහල ටෙලියකුත් බලන්න ගත්ත ෆ්‍රී වෙලාවට. සකලගුරු බලන්න ගත්තේ. සකලගුරු -1 ..කොටස 200 ගානක් තියෙයි.. බලපු උන් කියපං මේක ෂේප්ද? :P

    උබල බලපු හොද සිංහල ඩ්‍රාමා ටිකකුත් කියපං. (කූඹියෝ,බොහිමියානුවා, සහෝදරයා,තණමල්විල, නාඩගම් ඔය සෙට් එක ඇර)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    ඉස්ම යන්න මේක බලන්න

    නැත්නම් මේකත් හොදයි,

    සකල ගුරු 1 හොදයි. කතාව ලස්සනට යනවා අන්තිම කොටස වෙනකන්. අන්තිම කොටස විතරයි අවුල්.

    iskole kaale ත් මම බලපු හොද teledrama එකක්. දෙවැනි ඉනිම වගේ ෆැන්ටසි ඉස්කෝලේ කාලයක් නැතිව ඇත්තටම ඉස්කෝලේ කලේ කියලා කියන්න පුලුවන් කතාවක්.
    ------ Post added on Aug 13, 2021 at 10:23 AM
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මේ දවස් ටිකේ සිංහල ටෙලියකුත් බලන්න ගත්ත ෆ්‍රී වෙලාවට. සකලගුරු බලන්න ගත්තේ. සකලගුරු -1 ..කොටස 200 ගානක් තියෙයි.. බලපු උන් කියපං මේක ෂේප්ද? :P

    උබල බලපු හොද සිංහල ඩ්‍රාමා ටිකකුත් කියපං. (කූඹියෝ,බොහිමියානුවා, සහෝදරයා,තණමල්විල, නාඩගම් ඔය සෙට් එක ඇර)
    Part 1 eka hodai bn 2 echchara hari na
    Hoda kathawak yanawa rupavahiniye 8.35ta boralu para kiyala... Maru kathawa. YouTube eke thiyenawa episodes dala. Balanna gannako... Dan yana ewa wage neme supiri katha...
     
    • Love
    Reactions: niyomax

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මටත් කියපන්කො මම බැලුවා international කියලා එකක් ඒකත් පට්ට. දුලීකා මාරපන ඉන්න එකක්. ඒ වගේ තවත් ලස්සන මොකක් හරි කියපන්කො ප්‍රශ්න අඩු සතුට වැඩි එකක්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    චෙස් කියලා මහේන්ද්‍ර පෙරේරා ඉන්න එකක් ගියා ඒ දවස්වල ස්වර්ණවාහිනියෙ. මරු!
    මේක ඇත්ත සිදුවීමක් කියලා පත්තරයක දාලා තිබ්බා ඒ කාලේ. සම්මාන පවා හම්බ උනා. සුපිරිම ටෙලියක්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉස්ම යන්න මේක බලන්න

    නැත්නම් මේකත් හොදයි,

    සකල ගුරු 1 හොදයි. කතාව ලස්සනට යනවා අන්තිම කොටස වෙනකන්. අන්තිම කොටස විතරයි අවුල්.

    iskole kaale ත් මම බලපු හොද teledrama එකක්. දෙවැනි ඉනිම වගේ ෆැන්ටසි ඉස්කෝලේ කාලයක් නැතිව ඇත්තටම ඉස්කෝලේ කලේ කියලා කියන්න පුලුවන් කතාවක්.
    ------ Post added on Aug 13, 2021 at 10:23 AM

    සිල්ලර කාසි සහ චෙස් කියන්නේ මම බලපු පට්ටම නාට්ටි දෙකක්. 👍👍👍
     
    • Love
    • Like
    Reactions: wawula and dilann

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ දවස් ටිකේ සිංහල ටෙලියකුත් බලන්න ගත්ත ෆ්‍රී වෙලාවට. සකලගුරු බලන්න ගත්තේ. සකලගුරු -1 ..කොටස 200 ගානක් තියෙයි.. බලපු උන් කියපං මේක ෂේප්ද? :P

    උබල බලපු හොද සිංහල ඩ්‍රාමා ටිකකුත් කියපං. (කූඹියෝ,බොහිමියානුවා, සහෝදරයා,තණමල්විල, නාඩගම් ඔය සෙට් එක ඇර)
    අඩෝ
    සුදු ඇදගෙන කලු ඇවිදින්
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    රන්තිලි වැව
    මේක රූගත කරලා තියන පරිසරය පුදුම ලස්සනයි. වලව්වෙන් වෙන තාඩන පීඩන මැද්දෙන් නැගිටින පහත් කුලයක දුප්පත් පවුලක තරුණයෙක් තමයි ප්‍රධාන චරිතෙ. හැම චරිතයක්ම වගේ රඟපෑම් හොඳයි. විශේෂයෙන් ලොකු හාමුදුරුවන්ගේ පොඩි හාමුදුරුවන්ගේ චරිත උපරිමයි.

    episode 62 ක් තියනවා.
     
    • Love
    • Like
    Reactions: niyomax and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,647
    4,300
    113
    ඉස්ම යන්න මේක බලන්න

    නැත්නම් මේකත් හොදයි,

    සකල ගුරු 1 හොදයි. කතාව ලස්සනට යනවා අන්තිම කොටස වෙනකන්. අන්තිම කොටස විතරයි අවුල්.

    iskole kaale ත් මම බලපු හොද teledrama එකක්. දෙවැනි ඉනිම වගේ ෆැන්ටසි ඉස්කෝලේ කාලයක් නැතිව ඇත්තටම ඉස්කෝලේ කලේ කියලා කියන්න පුලුවන් කතාවක්.
    ------ Post added on Aug 13, 2021 at 10:23 AM

    Chess ekanam supiri. Thawa iskole kaale, weeraya gedara awith, snap ehemath shape. Chess eke directorge lassana drama thiyanawa.