Mongolian rice vs nasi goreng

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහේ ගියත් මිටි ජාන තියනව නේ.
    🤣🤣. දැන් කන්නේ මමම හොයාගත්ත ගෙදර හදපු ගඳ නැති පොශ් කරවල.🤣
    පෝක් කෑලි ලුණු වලින් තම්බලා පස්සේ තෙල් දාල ගන්නව. කරවල වලට වඩා රහයි.♥️♥️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    🤣🤣. දැන් කන්නේ මමම හොයාගත්ත ගෙදර හදපු ගඳ නැති පොශ් කරවල.🤣
    පෝක් කෑලි ලුණු වලින් තම්බලා පස්සේ තෙල් දාල ගන්නව. කරවල වලට වඩා රහයි.♥️♥️
    Pork daily?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Appa beri sinhaluuu

    හොද කලටි පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් කන්න තොට පින නෑ යකො
    අද උදේ කෑව

    පොල් සම්බෝල, තම්බපු කොස්, ඊයෙ රෑ තෙල් දාපු ශැමන්

    හම්මා, සැප යකො..... බත් මරන්න ඇහැකි

    නාසි මොන බෙට්ටක්ද, තූ නොදකින්
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,521
    2,034
    113
    Rockers Island
    🤣🤣. දැන් කන්නේ මමම හොයාගත්ත ගෙදර හදපු ගඳ නැති පොශ් කරවල.🤣
    පෝක් කෑලි ලුණු වලින් තම්බලා පස්සේ තෙල් දාල ගන්නව. කරවල වලට වඩා රහයි.♥️♥️
    Welcome to hypertension
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    හොද කලටි පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් කන්න තොට පින නෑ යකො
    අද උදේ කෑව

    පොල් සම්බෝල, තම්බපු කොස්, ඊයෙ රෑ තෙල් දාපු ශැමන්

    හම්මා, සැප යකො..... බත් මරන්න ඇහැකි

    නාසි මොන බෙට්ටක්ද, තූ නොදකින්
    :lol: