බොම්බෙලි කරවල තෙල්දාලා පොල්සම්බලුයි සුදු කැකුලු බතුයි.Polsambaluy bathuy![]()
කොහේ ගියත් මිටි ජාන තියනව නේ.බොම්බෙලි කරවල තෙල්දාලා පොල්සම්බලුයි සුදු කැකුලු බතුයි.![]()
Appa beri sinhaluuuපොල් සම්බෝලයි සැමනුයි බතුයි
කොහේ ගියත් මිටි ජාන තියනව නේ.
Pork daily?. දැන් කන්නේ මමම හොයාගත්ත ගෙදර හදපු ගඳ නැති පොශ් කරවල.
පෝක් කෑලි ලුණු වලින් තම්බලා පස්සේ තෙල් දාල ගන්නව. කරවල වලට වඩා රහයි.![]()
Mae deken ubala asama mokatada?
Appa beri sinhaluuu
Welcome to hypertension. දැන් කන්නේ මමම හොයාගත්ත ගෙදර හදපු ගඳ නැති පොශ් කරවල.
පෝක් කෑලි ලුණු වලින් තම්බලා පස්සේ තෙල් දාල ගන්නව. කරවල වලට වඩා රහයි.![]()
හොද කලටි පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් කන්න තොට පින නෑ යකො
අද උදේ කෑව
පොල් සම්බෝල, තම්බපු කොස්, ඊයෙ රෑ තෙල් දාපු ශැමන්
හම්මා, සැප යකො..... බත් මරන්න ඇහැකි
නාසි මොන බෙට්ටක්ද, තූ නොදකින්

Nah! Dried pork dish once a week or once in two weeks.Pork daily?