Ane manda ban. Mama habei last week 550AUD payment ekak kara CC ekenඑතකොට යකෝ certification exams (eg: cisco/microsoft) වගේ ඒවට pay කරන්නත් බැරිවෙයිද.. හරි කෙලියක් වෙනවා එහෙම උනොත්..
ලබන මාසෙ එකක් කරන්න හිතන් ඉන්නේ..
Ane manda ban. Mama habei last week 550AUD payment ekak kara CC ekenඑතකොට යකෝ certification exams (eg: cisco/microsoft) වගේ ඒවට pay කරන්නත් බැරිවෙයිද.. හරි කෙලියක් වෙනවා එහෙම උනොත්..
ලබන මාසෙ එකක් කරන්න හිතන් ඉන්නේ..
හැමෝම Online Payment බ්ලොක් කියන නිසා Bank එකේ Customer Care Call කරලා ඇහුවා. ඉස්සරහට බ්ලොක් කරනවා ද කියලා දැනට බ්ලොක් කරලා කිව්වා තියෙන්නේ සමහර ඒවා ලංකාවේ සල්ලි පිටරට යන නිසා මහා බැංකුවෙන් කියලා ලු තියෙන්නේ කියලා
මම අය ඇහුවා Web Card එකත් බ්ලොක් කරනවා ද ඇහුවා, ඉස්සරහට මහා බැංකුවෙන් කිව්වොත් බ්ලොක් කරනවා කිව්වා.
Online Payment බ්ලොක් කළාම Web Design /Hosting කරන අපි අනාතයි නේ ?
හොද වෙලාවට මම අවුරුද්දකට ඔකොටම ගෙවලා තිබ්බේ.
හදිස්සියක් වුනොත් කීයක් හරි පේපෑල් වලට ඩොලර් ටිකක් මාරු කරලා දෙන්ඩ බැරිද?මගෙ නම් ලොකුම අවුලකට තියෙන්නෙ Hubstaff Time Tracker එක. හෙට සම්පත් බෑන්ක් කෝල් කරලා උබලටත් විස්තරේ කියන්නම්.![]()

ethakota credit card pay karaddi 7% + stamp duty wadinawadaonna ariyooo
We wish to inform you that the existing additional fee of 2.5% added to the rate of exchange as adopted by the payment scheme on overseas transactions performed on credit/debit cards, will be revised to 7% effective 23 August 2021 to reflect the current market rates.
from SCB
ela machanGOVERNMENT STAMP DUTY nathuwa Rs 43,253 .15
කොහොමද බන් රට එකවුන්ට් එකක් මෙහෙ ඉදන් අරින්නෙ![]()
Payoneer එකෙන් පුළුවන් US, UK accounts.
ela machanBUMP
hmmbaya natuwa hitu. ehema unath business purposes nawattanne na lesiyen![]()
hmmehema kiyala ne .dan hosting walata ethakota subscriptions walata gewanne kohomada ohoma block kalahama.
Bump
ela machan laයකෝ මුන්...![]()
koloth namai karala kiyala kiyanen bank ekn unuth hena lokuvan katha karana pita ratata salli yanawa kiyala.talk with your bank then you will see, they offer cards only for your private usage, non-business usage.
block kaloth nam private hari business hari okoma del ban
mamath ahuve ungen thmaiමම combank card center එකට call එකක් දැම්ම. දන්ට මම ගෙවාගෙන යන subscriptions නම් මුකුත් බ්ලොක් කරල නෑ කිව්වා
මම ඇහුව ඒවා ඉස්සරහට බ්ලොක් කරන්න ඉඩ තියනවද කියලා .මූ කිව්වා නේ ඔව් එහෙම බ්ලොක් කරන්න අවොත් බ්ලොක් වෙයි ලු.
තෝරගත්ත ඒවා ලු බ්ලොක් කරල තියෙන්නේ. මම හිතන්නේ නෑ ඔය web sites වලට සම්බන්ද ඒවා එහෙම බ්ලොක් කරයි කියලා. තේරුමක් නෑ එහෙම කරල. database , IT ගැන පම්කේ ටෝක් දීගෙන ඇවිත් දැන් ගල්යුගයේ වැඩ කරන්නේ
ela machanBUMPER
ela machanBump
ela machanමගෙ නම් ලොකුම අවුලකට තියෙන්නෙ Hubstaff Time Tracker එක. හෙට සම්පත් බෑන්ක් කෝල් කරලා උබලටත් විස්තරේ කියන්නම්.![]()
com bank ekn man ahuve.bank eka moakda?
ela machan
eka matath pahadili naa mchan, meka stamp duty 2.5% to 7% unnada nathanm 7% + stamp duty da kiyala, danan kenek pahadili kanndaethakota credit card pay karaddi 7% + stamp duty wadinawada
හදිස්සියක් වුනොත් කීයක් හරි පේපෑල් වලට ඩොලර් ටිකක් මාරු කරලා දෙන්ඩ බැරිද?![]()
onna ariyooo
We wish to inform you that the existing additional fee of 2.5% added to the rate of exchange as adopted by the payment scheme on overseas transactions performed on credit/debit cards, will be revised to 7% effective 23 August 2021 to reflect the current market rates.
from SCB
Mun content based block karanawa wage bnමම සම්පත් බෑන්ක් එකේ IPG එකේ වැඩ කරන මම දන්න එකෙක්ගෙන් අහලා බැලුවා මචන්ලා. එහෙම ඔන්ලයින් පේමන්ට්ස් නවත්තන්න කියලා සම්පත් බෑන්ක් එකට නම් ආන්ඩුවෙන් කියලා නැහැලු. අනික පොර කියනවා ප්රායෝගිකව එහෙම කරන්නත් බැහැ කියලා.
ඒ කොහොමද බං? මම UPwork එකෙන් තමයි සල්ලි ගන්නෙ Wire Transfer කරලා. PayPal එහෙම පාවිච්චියක් නෑ මචන්.
ඔරකල් ඩේටාබේස් එක්පර්ට්ගෙ වැඩ නියමයි. ඉස්සරහට තව හොදට අරියි වගේ.
Mun content based block karanawa wage bndata package wage
mage eka netbanx ipg eken decline wenawa eth PayPal wada
taukanna

BCS Membership renewalමම Netbanx පාවිච්චි කරලා නෑ මචන්. උබ ඒකෙන් මොකද්ද කරන්න ගිය පේමන්ට් එක? PayPal එකෙන් අවුලක් නෑ නේද?![]()
paypal wada. udemy ekata gewwa, ekath ok 
Million ගනං අකුරු 4 .com domain එකක් හෙම තියාගෙන ඉඳලා expire වෙන්න ගත්තම කොහොමද ආතල් එකKeri athal

Uba gattada?ganna epa dan demand lowMillion ගනං අකුරු 4 .com domain එකක් හෙම තියාගෙන ඉඳලා expire වෙන්න ගත්තම කොහොමද ආතල් එක![]()
Dan extension wadi una nisa thamai kela une. Loku Aulak na.Uba gattada?ganna epa dan demand low