Online Payment බ්ලොක් කළාම Web Design කරන අපි අනාතයි නේ

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එතකොට යකෝ certification exams (eg: cisco/microsoft) වගේ ඒවට pay කරන්නත් බැරිවෙයිද.. හරි කෙලියක් වෙනවා එහෙම උනොත්..
    ලබන මාසෙ එකක් කරන්න හිතන් ඉන්නේ..
    Ane manda ban. Mama habei last week 550AUD payment ekak kara CC eken
     
    • Like
    Reactions: Nadun26

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Lebanon වල අපිට ගොඩක් relatable සීන් එකක් නේද යන්නෙ. ලෙවල්ස් කීපයක් අපිට වඩා ඉස්සරහින්. එහෙ එකෙක් contact කරගත්තනන් අපිට ඉස්සරහට මොනව වෙයිද කියල හොයාගන්න තිබ්බ 🤔🤔
     
    • Like
    Reactions: Nadun26 and ITGuy25

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    හැමෝම Online Payment බ්ලොක් කියන නිසා Bank එකේ Customer Care Call කරලා ඇහුවා. ඉස්සරහට බ්ලොක් කරනවා ද කියලා දැනට බ්ලොක් කරලා කිව්වා තියෙන්නේ සමහර ඒවා ලංකාවේ සල්ලි පිටරට යන නිසා මහා බැංකුවෙන් කියලා ලු තියෙන්නේ කියලා

    මම අය ඇහුවා Web Card එකත් බ්ලොක් කරනවා ද ඇහුවා, ඉස්සරහට මහා බැංකුවෙන් කිව්වොත් බ්ලොක් කරනවා කිව්වා.

    Online Payment බ්ලොක් කළාම Web Design /Hosting කරන අපි අනාතයි නේ ?

    හොද වෙලාවට මම අවුරුද්දකට ඔකොටම ගෙවලා තිබ්බේ.

    රට ගැන හිතල ඕව නවතල දාපන්
     
    • Like
    Reactions: Nadun26 and stasia

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මගෙ නම් ලොකුම අවුලකට තියෙන්නෙ Hubstaff Time Tracker එක. හෙට සම්පත් බෑන්ක් කෝල් කරලා උබලටත් විස්තරේ කියන්නම්. :rolleyes:
    හදිස්සියක් වුනොත් කීයක් හරි පේපෑල් වලට ඩොලර් ටිකක් මාරු කරලා දෙන්ඩ බැරිද?:rolleyes:
     
    • Like
    Reactions: Nadun26

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    onna ariyooo

    We wish to inform you that the existing additional fee of 2.5% added to the rate of exchange as adopted by the payment scheme on overseas transactions performed on credit/debit cards, will be revised to 7% effective 23 August 2021 to reflect the current market rates.

    from SCB
     
    • Wow
    Reactions: Kolama

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    onna ariyooo

    We wish to inform you that the existing additional fee of 2.5% added to the rate of exchange as adopted by the payment scheme on overseas transactions performed on credit/debit cards, will be revised to 7% effective 23 August 2021 to reflect the current market rates.

    from SCB
    ethakota credit card pay karaddi 7% + stamp duty wadinawada
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    GOVERNMENT STAMP DUTY nathuwa Rs 43,253 .15
    ela machan
    කොහොමද බන් රට එකවුන්ට් එකක් මෙහෙ ඉදන් අරින්නෙ 😪😪
    Payoneer එකෙන් පුළුවන් US, UK accounts.
    ela machan
    baya natuwa hitu. ehema unath business purposes nawattanne na lesiyen :yes:
    hmm

    ehema kiyala ne .dan hosting walata ethakota subscriptions walata gewanne kohomada ohoma block kalahama.
    hmm
    යකෝ මුන්... :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    ela machan la

    talk with your bank then you will see, they offer cards only for your private usage, non-business usage.

    block kaloth nam private hari business hari okoma del ban
    koloth namai karala kiyala kiyanen bank ekn unuth hena lokuvan katha karana pita ratata salli yanawa kiyala.

    මම combank card center එකට call එකක් දැම්ම. දන්ට මම ගෙවාගෙන යන subscriptions නම් මුකුත් බ්ලොක් කරල නෑ කිව්වා
    මම ඇහුව ඒවා ඉස්සරහට බ්ලොක් කරන්න ඉඩ තියනවද කියලා .මූ කිව්වා නේ ඔව් එහෙම බ්ලොක් කරන්න අවොත් බ්ලොක් වෙයි ලු.
    තෝරගත්ත ඒවා ලු බ්ලොක් කරල තියෙන්නේ. මම හිතන්නේ නෑ ඔය web sites වලට සම්බන්ද ඒවා එහෙම බ්ලොක් කරයි කියලා. තේරුමක් නෑ එහෙම කරල. database , IT ගැන පම්කේ ටෝක් දීගෙන ඇවිත් දැන් ගල්යුගයේ වැඩ කරන්නේ
    mamath ahuve ungen thmai

    ela machan

    ela machan
    මගෙ නම් ලොකුම අවුලකට තියෙන්නෙ Hubstaff Time Tracker එක. හෙට සම්පත් බෑන්ක් කෝල් කරලා උබලටත් විස්තරේ කියන්නම්. :rolleyes:
    ela machan

    bank eka moakda?
    com bank ekn man ahuve.
    ela machan
    ------ Post added on Aug 13, 2021 at 11:33 AM
     
    • Like
    Reactions: U-tag

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ethakota credit card pay karaddi 7% + stamp duty wadinawada
    eka matath pahadili naa mchan, meka stamp duty 2.5% to 7% unnada nathanm 7% + stamp duty da kiyala, danan kenek pahadili kannda

    habayi mata hithe nee oya kiyanna eka hari wage
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම සම්පත් බෑන්ක් එකේ IPG එකේ වැඩ කරන මම දන්න එකෙක්ගෙන් අහලා බැලුවා මචන්ලා. එහෙම ඔන්ලයින් පේමන්ට්ස් නවත්තන්න කියලා සම්පත් බෑන්ක් එකට නම් ආන්ඩුවෙන් කියලා නැහැලු. අනික පොර කියනවා ප්‍රායෝගිකව එහෙම කරන්නත් බැහැ කියලා.

    හදිස්සියක් වුනොත් කීයක් හරි පේපෑල් වලට ඩොලර් ටිකක් මාරු කරලා දෙන්ඩ බැරිද?:rolleyes:

    ඒ කොහොමද බං? මම UPwork එකෙන් තමයි සල්ලි ගන්නෙ Wire Transfer කරලා. PayPal එහෙම පාවිච්චියක් නෑ මචන්.

    onna ariyooo

    We wish to inform you that the existing additional fee of 2.5% added to the rate of exchange as adopted by the payment scheme on overseas transactions performed on credit/debit cards, will be revised to 7% effective 23 August 2021 to reflect the current market rates.

    from SCB

    ඔරකල් ඩේටාබේස් එක්පර්ට්ගෙ වැඩ නියමයි. ඉස්සරහට තව හොදට අරියි වගේ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මම සම්පත් බෑන්ක් එකේ IPG එකේ වැඩ කරන මම දන්න එකෙක්ගෙන් අහලා බැලුවා මචන්ලා. එහෙම ඔන්ලයින් පේමන්ට්ස් නවත්තන්න කියලා සම්පත් බෑන්ක් එකට නම් ආන්ඩුවෙන් කියලා නැහැලු. අනික පොර කියනවා ප්‍රායෝගිකව එහෙම කරන්නත් බැහැ කියලා.

    ඒ කොහොමද බං? මම UPwork එකෙන් තමයි සල්ලි ගන්නෙ Wire Transfer කරලා. PayPal එහෙම පාවිච්චියක් නෑ මචන්.

    ඔරකල් ඩේටාබේස් එක්පර්ට්ගෙ වැඩ නියමයි. ඉස්සරහට තව හොදට අරියි වගේ.
    Mun content based block karanawa wage bn 😬 data package wage 🙃 mage eka netbanx ipg eken decline wenawa eth PayPal wada 😒 taukanna
     
    • Like
    Reactions: Nadun26

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mun content based block karanawa wage bn 😬 data package wage 🙃 mage eka netbanx ipg eken decline wenawa eth PayPal wada 😒 taukanna

    මම Netbanx පාවිච්චි කරලා නෑ මචන්. උබ ඒකෙන් මොකද්ද කරන්න ගිය පේමන්ට් එක? PayPal එකෙන් අවුලක් නෑ නේද? :rolleyes:
     
    • Like
    Reactions: Nadun26

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මම Netbanx පාවිච්චි කරලා නෑ මචන්. උබ ඒකෙන් මොකද්ද කරන්න ගිය පේමන්ට් එක? PayPal එකෙන් අවුලක් නෑ නේද? :rolleyes:
    BCS Membership renewal :baffled: paypal wada. udemy ekata gewwa, ekath ok :dull:
     
    • Like
    Reactions: Nadun26 and Kolama

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බ්ලොක් කරපු පාටක් නෑ බං. නෙට්ෆ්ලික්ස් එකට අද කැපුනෙ අගේට...
     
    • Like
    Reactions: Nadun26