මේ දවස් ටිකේ සිංහල ටෙලියකුත් බලන්න ගත්ත ෆ්රී වෙලාවට. සකලගුරු බලන්න ගත්තේ. සකලගුරු -1 ..කොටස 200 ගානක් තියෙයි.. බලපු උන් කියපං මේක ෂේප්ද?
උබල බලපු හොද සිංහල ඩ්රාමා ටිකකුත් කියපං. (කූඹියෝ,බොහිමියානුවා, සහෝදරයා,තණමල්විල, නාඩගම් ඔය සෙට් එක ඇර)
උබල බලපු හොද සිංහල ඩ්රාමා ටිකකුත් කියපං. (කූඹියෝ,බොහිමියානුවා, සහෝදරයා,තණමල්විල, නාඩගම් ඔය සෙට් එක ඇර)