ජනපති ගෝඨාභයට – විවෘත සංදේශයක් ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හිතවත් ගෝඨාභය,

    ---

    • රාජ්‍ය සම්පත් විකිනීම
    • පට්ට හොරකම්
    • කෝව්ඩ් පාලනයේ මෝඩ තීරන
    • බොරු පොරොන්දු

    දැන් රට ම තියෙන්නේ ඉතා භයානක තැනක. කොළඹ සහ හම්බන්තොට අපේ වටිනම සම්පත් චීනය ට දීල ඉවරයි. කොළඹින්, ත්‍රිකුණාමලය ඇතුළු ආරක්ෂක මර්මස්ථාන වලට ඇමරිකාව, යුරෝපා හවුල, ඉංදියාව ළඟ දි ම මැදිහත් වෙනවා ස්ථීරයි. ‘දකුණ චීනයට නම් අපිට උතුර’ ක්‍රියාන්විතය බලාත්මකයි. කෝවිඩ් නිසා ටිකක් ප්‍රමාදයි. දෙවන ලෝක යුද්ධය ඉවර වෙන කොටත් කොරියාව එක රටක්. ජපන් පාලනයට යටත්වයි තිබුණෙ. යුද්ධය කාලෙ උතුරු කොටසෙ සිටියෙ රුසියානු හමුදාව, දකුණු කොටසේ සිටියෙ ඇමරිකානු හමුදාව. රුසියාවයි ඇමරිකාවයි එකඟ වුණා කොරියාව දෙකට බෙදන්න. බලවතුන් ඔවුන්ගේ බලය රැක ගන්න එහෙමයි කරන්නෙ. අප රටටත් ඒක අදාලයි. ඇමරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සූක්ෂ්ම ලෙස 1948 අගෝස්තු 15 දින දකුණු කොරියානු රාජ්‍යය ප්‍රකාශයට පත් කළා. උතුරු කොටසෙ සිටි කිම් ඉල් සුං 1948 සැප්තැම්බර් 9 රුසියානු යුධ බලයත් සමග උතුරු කොරියානු රාජ්‍යය බිහි කළා. ජනතාව ට වෙන්නෙ මොකක්ද කියල වත් ඔවුන් ට අවබෝධයක් තිබුණෙ නැහැ. උදේ නැගිට්ටමයි සමහරු දැනගත්තේ ස්වාමි පුරුෂයා උතුරු කොරියානු පුරවැසියෙක්, බිරිඳ දකුණු කොරියානු පුරවැසියෙක් කියලා. අවුරුදු 76 ක් ගිහිල්ලත් තාමත් එහෙමමයි. කොරියාව දෙකට බෙදන්න ඇදපු රේඛාව ට සමාන රේඛාවක් කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඇදලයි තියෙන්නෙ. ඒක තියෙන්නෙ SOFA ගිවිසුමේ. ඔබගේ මැතිවරණ වේදිකාවලත් ඒක දිගහැරුන. ඒක උතුරු ශ්‍රී ලංකාවේ සහ දකුණු ශ්‍රී ලංකාවෙ බෆර් ෂෝන් එක. දකුණ චීනයට යන විට උතුර අල්ලා ගන්න ඉංදියාව, ඇමරිකාව, යුරෝපා හවුල, ජපානය ඒකරාශී වී අවසන්. ඔබගේ බුද්ධි අංශයට මේක නොතේරෙනව ඇති. 2005 ට පෙර රට විකුණන පාලකයො ගුරුවාපත්තුවෙන්වත්, දකුණෙන් වත් බිහි වුනේ නැහැ. දැං ඉතිං මන්ද?

    ඔබගේ ක්‍රියා කලාපය අනුව මට කියන්න තියෙන්නෙ අපේ රටටත් කොරියාවට වුන දේ වේගෙන එනව කියලා. නීතියේ තියනවා ආප්තෝපදේශයක් ‘යමෙකුගේ බිරිඳ සහ දරුවන්ගේ නිත්‍ය වාසය කොහි ද, ඔහුගේ නිත්‍ය වාසය ද එහි ම වේ’ කියලා. ඒ නිසා ඔබගේ ප්‍රමුඛතාවය මෙරටට දැයි ජනතාව ප්‍රශ්න කරනවා. අපේ ගමේ ඇත්තෝ කියනව ‘ වත්ත බද්ධට දීල ඇස්සට දත නියවනව වගේ දෙයක් අපිට වෙලා තියෙන්නේ’ කියලා. සමහරු කියනවා ආණ්ඩුවේ වැඩ හරියට ‘අරියාදුවට මඩ ඉඩමෙ පොල් හිටවනවා වගෙයි’ කියලා.

    පිටරටවලින් ගේන බීජ වලට ජෙනරේෂන් සීස් කියන තාක්ෂණය යොදලා තියෙනවා. ඒ බීජ පැලවෙලා හැදෙන ගස්වැල් වල ඇට වලින් ආයෙත් ඒකෙ ඵලදාව එන පැලයක් හදන්න බැහැ. ඒ නිසා හැම කන්නෙ ම බීජ ආනයනය කරන්න රුපියල් බිලියන ගණනක් යනවා. මේවායේ දත්ත කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේවත් ඇත්දැයි සැකයි. අපේ විද්‍යාඥයින්ට කිව්වා නම් නරක ද බීජ ගැන පර්යේෂණ කරලා කාබනික පොහොරට ගැලපෙන බීජ හදන්න කියලා. ඒක කරලා වසර දෙක තුනකට පසුව රසායනික පොහොර ක්‍රමානුකූල ව සීමා කරගත හැකියි. එහෙම නොකළොත් විශාලාවේ තුන්බිය මෙන් ඊළඟ කන්නයේ දී සාගතයක් ඇති වෙනවා ස්ථිරයි. මම අදටත් කුඹුරු වලට බැහැලා ගොවිතැන් කරන කෙනෙක් නිසයි මෙහෙම කියන්නෙ. තෙල් පෝර නැති නිසා බොහෝ ගොවීන් ලබන කන්නෙ කුඹුරු වපුරන්නෙ නැහැ.
    එතකොට චීනය කියාවි ඒගොල්ලො අපට හාල් දෙන්නම්, කුඹුරු ටික ඒ ගොල්ල වවන්නම් කියල. එතකොට අපි චීනගෙ කුලී කාරයො. ඔබට ඒක නවත්වන්න බැහැ. මම කැට තියල කියනව. අපිට උදව් කරන්න හිටපු රටවල් සියල්ල තරහ කර ගෙන හමාරයි. චීන බලය කඩන්න බලවත් රටවල් අපටත් ගහනව.

    – විජයදාස රාජපක්ෂ

    https://lankacnews.com/59011-2/
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මොකක්ද කියන්නේ මිනිහා? මේ ටිකේ ආයේ වැඩ සෙට් වෙයි වගේ මට. හිමිට කියවලා බලන්න ඕනි ෆ්‍රී උනාම.
     
    • Wow
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    අපෝ මේ හෑලි කියවන්නෙ වෙලා නෑ. සෝලො මල්ලි මේක බලල පොඩි සමරියක් ගහල දෙන්න.
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපෝ මේ හෑලි කියවන්නෙ වෙලා නෑ. සෝලො මල්ලි මේක බලල පොඩි සමරියක් ගහල දෙන්න.

    වර්ස්ට් කේස් සිනාරියෝ එක බොල්ඩ් කරල තියෙන්නෙ

    දැන් හරි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    හිතවත් ගෝඨාභය,

    ---

    • රාජ්‍ය සම්පත් විකිනීම
    • පට්ට හොරකම්
    • කෝව්ඩ් පාලනයේ මෝඩ තීරන
    • බොරු පොරොන්දු

    දැන් රට ම තියෙන්නේ ඉතා භයානක තැනක. කොළඹ සහ හම්බන්තොට අපේ වටිනම සම්පත් චීනය ට දීල ඉවරයි. කොළඹින්, ත්‍රිකුණාමලය ඇතුළු ආරක්ෂක මර්මස්ථාන වලට ඇමරිකාව, යුරෝපා හවුල, ඉංදියාව ළඟ දි ම මැදිහත් වෙනවා ස්ථීරයි. ‘දකුණ චීනයට නම් අපිට උතුර’ ක්‍රියාන්විතය බලාත්මකයි. කෝවිඩ් නිසා ටිකක් ප්‍රමාදයි. දෙවන ලෝක යුද්ධය ඉවර වෙන කොටත් කොරියාව එක රටක්. ජපන් පාලනයට යටත්වයි තිබුණෙ. යුද්ධය කාලෙ උතුරු කොටසෙ සිටියෙ රුසියානු හමුදාව, දකුණු කොටසේ සිටියෙ ඇමරිකානු හමුදාව. රුසියාවයි ඇමරිකාවයි එකඟ වුණා කොරියාව දෙකට බෙදන්න. බලවතුන් ඔවුන්ගේ බලය රැක ගන්න එහෙමයි කරන්නෙ. අප රටටත් ඒක අදාලයි. ඇමරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සූක්ෂ්ම ලෙස 1948 අගෝස්තු 15 දින දකුණු කොරියානු රාජ්‍යය ප්‍රකාශයට පත් කළා. උතුරු කොටසෙ සිටි කිම් ඉල් සුං 1948 සැප්තැම්බර් 9 රුසියානු යුධ බලයත් සමග උතුරු කොරියානු රාජ්‍යය බිහි කළා. ජනතාව ට වෙන්නෙ මොකක්ද කියල වත් ඔවුන් ට අවබෝධයක් තිබුණෙ නැහැ. උදේ නැගිට්ටමයි සමහරු දැනගත්තේ ස්වාමි පුරුෂයා උතුරු කොරියානු පුරවැසියෙක්, බිරිඳ දකුණු කොරියානු පුරවැසියෙක් කියලා. අවුරුදු 76 ක් ගිහිල්ලත් තාමත් එහෙමමයි. කොරියාව දෙකට බෙදන්න ඇදපු රේඛාව ට සමාන රේඛාවක් කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඇදලයි තියෙන්නෙ. ඒක තියෙන්නෙ SOFA ගිවිසුමේ. ඔබගේ මැතිවරණ වේදිකාවලත් ඒක දිගහැරුන. ඒක උතුරු ශ්‍රී ලංකාවේ සහ දකුණු ශ්‍රී ලංකාවෙ බෆර් ෂෝන් එක. දකුණ චීනයට යන විට උතුර අල්ලා ගන්න ඉංදියාව, ඇමරිකාව, යුරෝපා හවුල, ජපානය ඒකරාශී වී අවසන්. ඔබගේ බුද්ධි අංශයට මේක නොතේරෙනව ඇති. 2005 ට පෙර රට විකුණන පාලකයො ගුරුවාපත්තුවෙන්වත්, දකුණෙන් වත් බිහි වුනේ නැහැ. දැං ඉතිං මන්ද?

    ඔබගේ ක්‍රියා කලාපය අනුව මට කියන්න තියෙන්නෙ අපේ රටටත් කොරියාවට වුන දේ වේගෙන එනව කියලා. නීතියේ තියනවා ආප්තෝපදේශයක් ‘යමෙකුගේ බිරිඳ සහ දරුවන්ගේ නිත්‍ය වාසය කොහි ද, ඔහුගේ නිත්‍ය වාසය ද එහි ම වේ’ කියලා. ඒ නිසා ඔබගේ ප්‍රමුඛතාවය මෙරටට දැයි ජනතාව ප්‍රශ්න කරනවා. අපේ ගමේ ඇත්තෝ කියනව ‘ වත්ත බද්ධට දීල ඇස්සට දත නියවනව වගේ දෙයක් අපිට වෙලා තියෙන්නේ’ කියලා. සමහරු කියනවා ආණ්ඩුවේ වැඩ හරියට ‘අරියාදුවට මඩ ඉඩමෙ පොල් හිටවනවා වගෙයි’ කියලා.

    පිටරටවලින් ගේන බීජ වලට ජෙනරේෂන් සීස් කියන තාක්ෂණය යොදලා තියෙනවා. ඒ බීජ පැලවෙලා හැදෙන ගස්වැල් වල ඇට වලින් ආයෙත් ඒකෙ ඵලදාව එන පැලයක් හදන්න බැහැ. ඒ නිසා හැම කන්නෙ ම බීජ ආනයනය කරන්න රුපියල් බිලියන ගණනක් යනවා. මේවායේ දත්ත කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේවත් ඇත්දැයි සැකයි. අපේ විද්‍යාඥයින්ට කිව්වා නම් නරක ද බීජ ගැන පර්යේෂණ කරලා කාබනික පොහොරට ගැලපෙන බීජ හදන්න කියලා. ඒක කරලා වසර දෙක තුනකට පසුව රසායනික පොහොර ක්‍රමානුකූල ව සීමා කරගත හැකියි. එහෙම නොකළොත් විශාලාවේ තුන්බිය මෙන් ඊළඟ කන්නයේ දී සාගතයක් ඇති වෙනවා ස්ථිරයි. මම අදටත් කුඹුරු වලට බැහැලා ගොවිතැන් කරන කෙනෙක් නිසයි මෙහෙම කියන්නෙ. තෙල් පෝර නැති නිසා බොහෝ ගොවීන් ලබන කන්නෙ කුඹුරු වපුරන්නෙ නැහැ.
    එතකොට චීනය කියාවි ඒගොල්ලො අපට හාල් දෙන්නම්, කුඹුරු ටික ඒ ගොල්ල වවන්නම් කියල. එතකොට අපි චීනගෙ කුලී කාරයො. ඔබට ඒක නවත්වන්න බැහැ. මම කැට තියල කියනව. අපිට උදව් කරන්න හිටපු රටවල් සියල්ල තරහ කර ගෙන හමාරයි. චීන බලය කඩන්න බලවත් රටවල් අපටත් ගහනව.

    – විජයදාස රාජපක්ෂ

    https://lankacnews.com/59011-2/
    Oka roll karala pukey gaha ganin. Remember the head of that Wiyathmaga thing Eranda ginige was also writing a few open letters. Badekata ganan gathe ne. Now fucker has become neutral :ROFLMAO: :ROFLMAO:

    Bettaka gandei, suwandei wenasa Amathi pattamak ban.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Solo Oyaa mewaa dala sudu van ekakin ussan giyoth ehema duk wennepa, hitha thada karan "Jiwithan Aniyathan - Mranan niyathan, kawada hitiyath merena eka merenawa" kiyala maranayata muuna denna. :nerd:

    Mn innawane Solo Akkawa balaganna :D

    තනියම යන්නෙ නෑ, හවුල් කාරයෙක් කියල බොරු සාක්කි දීලා තෝවත් එක්කම තමා යන්නෙ :growl:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Habai ithin miniha kiyala thiyena ewa aththa.
    මිනිහ කියන්නෙ ඇත්ත, නානසාර වගේ.

    හැමොටම පැත්තක් තියනවා, හැමෝම තමන්ගෙ පුද්ගලික නයායපත්‍ර තමා ගෙනියන්නෙ, මේ රටෙ එවුන් කියන එක අහන්නෙ නතුව, කියන එකාගෙ ජාතකෙ ඇද හොයනවා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    Solo Oyaa mewaa dala sudu van ekakin ussan giyoth ehema duk wennepa, hitha thada karan "Jiwithan Aniyathan - Mranan niyathan, kawada hitiyath merena eka merenawa" kiyala maranayata muuna denna. :nerd:

    Mn innawane Solo Akkawa balaganna :D
    තනියම යන්නෙ නෑ, හවුල් කාරයෙක් කියල බොරු සාක්කි දීලා තෝවත් එක්කම තමා යන්නෙ :growl:
    උසි....... උසී..........

    Star Wars Dogs GIF
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    මේ තවත් ඩීල් කාරයෙක්. "මම අධිකරණ ඇමැතිවෙලා ඉන්නකම් රාජපක්ෂලව හිරේ දාන්න දෙන්නේ නැහැ" කියල රාජපක්ෂලා නැවත බලයට ගේන්න ගේම් ගහල දැන් වන කර ගෙන සුදනා වෙන්න රචනා ලියනවා
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This is the person who justified dissolution of parliament when the constitution clearly stated that it cannot be done within 41/2 years . He and prof GLP both misled public knowing very well that it was illegal. Supreme Court held the dissolution illegal with the slap on the face of GLP and Wijedasa.
    I lost the respect for both at that time. Now he is trying to show independence , when he did not do so when it was most needed for the country? This ill -advised dissolution ultimately led to non-working govt that resulted PM being sidelined even as highest level security meetings..... we know the rest. Before anybody these fake intellectuals should be punished for anarchy created by them ....
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේ තවත් ඩීල් කාරයෙක්. "මම අධිකරණ ඇමැතිවෙලා ඉන්නකම් රාජපක්ෂලව හිරේ දාන්න දෙන්නේ නැහැ" කියල රාජපක්ෂලා නැවත බලයට ගේන්න ගේම් ගහල දැන් වන කර ගෙන සුදනා වෙන්න රචනා ලියනවා
    "I cannot agree with you more."