එළකිරි එකේ ආණ්ඩුවට කඩේ යන්න recruit කරලා තියෙන සෙට් එක නම් මෙලෝ රහක් නෑ. මොනා උනත් මීට වැඩිය ටිකක් වියදම් කරලා හොඳ සෙට් එකක් recruit කරන්න තිබුන
උනුත් එහෙම තමයි මෙලෝ රහක් නෑහැබැයි ජෙප්පන්ට කඩේ යන සෙට් එක නන් සුපිරි ආ
නියමයි, ලෙසටම කරනව
උනුත් එහෙම තමයි මෙලෝ රහක් නෑ
හෑ............