කුකු කොකා ගෙදරට බඩු ගෙනාවා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    With the money I earned working on the Fiverr, I brought home groceries.
    අද සහෝලා මම ගෙදරට බඩු ගෙනාවා. වෙනද අම්මා තාත්තා බඩු ගේන්නේ. අද එයාලව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන බඩු ගෙනත් දැම්ම. එයාල අද ගොඩක් සතුටු උනා. ඒවගේම ලසා අයියා නොහිටින්න අද මම මෙතන නැහැ.

    තව දෙයක් මේ මගේ කුලුදුල් පළමු යුටියුබ් වීඩියෝව.

    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    එල එල කෑල්ලත් නිකන් ඉන්නේ නෑ මොනවා කරලා හරි හම්බ කරනවනේ. උබත් අර හැමෝම බලන එක බලන්නේ නැතිව හොද එකක් එවන්න කියපන් :lol: :lol: :lol:
    එල එල ජයවේවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    අද සහෝලා මම ගෙදරට බඩු ගෙනාවා. වෙනද අම්මා තාත්තා බඩු ගේන්නේ. අද එයාලව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන බඩු ගෙනත් දැම්ම. එයාල අද ගොඩක් සතුටු උනා. ඒවගේම ලසා අයියා නොහිටින්න අද මම මෙතන නැහැ.

    තව දෙයක් මේ මගේ කුලුදුල් පළමු යුටියුබ් වීඩියෝව.

    With the money I earned working on the Fiverr, I brought home groceries.
    ------ Post added on Aug 14, 2021 at 9:25 PM

    Eka ekata eka eka athal tiyenne.
     
    • Haha
    Reactions: Ryan08

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අපි ජොබ් කරලා ඔයිට වඩ ගෙනවනේ බොල
    ෆ්‍රිජ් එක හිස්නේ යකෝ
    ලැජ්ජයි ලසාටත් එක්ක

    එහෙනං වැඩට ගිහින් එන ගමන් අපේ ෆ්‍රිජ් එක පුරවලා දීපන්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද තමාදැනගෙන තියෙන්නේ බඩු ගෙදරට ගේන්න ඕන කෑම කන්න කියලා මේ වෙනකම් තනකොල කාල තියෙන්නේ :LOL::LOL::LOL:
    අර කෙල්ලෙක් ද මොකක්ද හෝන්තුව ඉන්නව නේ ඒකිට තනකොල දෙන්න ඉදලා තියෙන්නේ :LOL::LOL:
    එහෙනම් බිල් ටික ගෙවලා ඉදපන් ඉසෙල්ලා බඩු ගේන්න කලින්
    ලස්ස 20ක් මාසෙට හොයලා ගෙදර බිලක් ගෙවන්න බෑ :LOL::LOL:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එහෙනං වැඩට ගිහින් එන ගමන් අපේ ෆ්‍රිජ් එක පුරවලා දීපන්.

    විලි ලජ්ජා වෙන්න එපා ඉතින් නිකන්
    20000 එහා බඩු ගෙනෙන් වීඩියෝ දාන්න කලින්
     
    • Haha
    Reactions: Idias

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අද තමාදැනගෙන තියෙන්නේ බඩු ගෙදරට ගේන්න ඕන කෑම කන්න කියලා මේ වෙනකම් තනකොල කාල තියෙන්නේ :LOL::LOL::LOL:
    අර කෙල්ලෙක් ද මොකක්ද හෝන්තුව ඉන්නව නේ ඒකිට තනකොල දෙන්න ඉදලා තියෙන්නේ :LOL::LOL:
    එහෙනම් බිල් ටික ගෙවලා ඉදපන් ඉසෙල්ලා බඩු ගේන්න කලින්
    ලස්ස 20ක් මාසෙට හොයලා ගෙදර බිලක් ගෙවන්න බෑ :LOL::LOL:

    උබ කියපු දේ තේරුනේ නැහැ
     
    • Like
    Reactions: Nucleardeath