With the money I earned working on the Fiverr, I brought home groceries.
අද සහෝලා මම ගෙදරට බඩු ගෙනාවා. වෙනද අම්මා තාත්තා බඩු ගේන්නේ. අද එයාලව සර්ප්රයිස් කරන්න හිතාගෙන බඩු ගෙනත් දැම්ම. එයාල අද ගොඩක් සතුටු උනා. ඒවගේම ලසා අයියා නොහිටින්න අද මම මෙතන නැහැ.
තව දෙයක් මේ මගේ කුලුදුල් පළමු යුටියුබ් වීඩියෝව.

Last edited: