ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,844
    49,139
    113
    සේදවත්ත
    🔴 BREAKNG NEWS
    නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ - යුද හමුදාපති-
    පච දාන්න එපා බන් . අනික මහ රෑ 10 උබ කොහෙද යන්නේ බඩු ගහන්නද . දවල්ටනේ යන්න හොද නැත්තේ මේක කිසිම වැදගත්කමක් නැති හදිසි නීතියක්
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    234816249_5827259820677517_580213819262141196_n.jpg

    ambooo bn eka :lol: :lol: :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,790
    34,114
    113
    ඩෙල්ටා ප්‍රභේදයේ අධි ක්‍රියාකාරීත්වය පවතිනුයේ රාත්‍රී 10 ත් උදෑසන 4 අතර කාලයේ බව සොයාගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට කළ සේවයට වෛද්‍ය නන්දරේ ඇතුළු කාර්යමණ්ඩලයට අපගේ උණුසුම් සුභපැතුම්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    🔴 BREAKNG NEWS
    නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ - යුද හමුදාපති-
    ඔය විදියට පොඩ්ඩ පොඩ්ඩ කර්ෆිව් දානකොට බබා හම්බවෙයි
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පච දාන්න එපා බන් . අනික මහ රෑ 10 උබ කොහෙද යන්නේ බඩු ගහන්නද . දවල්ටනේ යන්න හොද නැත්තේ මේක කිසිම වැදගත්කමක් නැති හදිසි නීතියක
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 3435 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 161 ක් වාර්තා වේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,844
    49,139
    113
    සේදවත්ත
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 3435 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 161 ක් වාර්තා වේ.
    ඕවා රැටද බෝවෙන්නේ බන් . කවුද මහ රෑ ඕවා බෝ කරන්න ඇවිදින්නේ. අනික ඔයිට වඩා හැදුන රටවල ඔයිට වඩා මෙශර්ස් ගත්තා . මේ මොන සෙල්ලම් තීරණද . අතීසාරෙට අමුඩ කියන්නේ මේවට
     
    • Like
    Reactions: NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,223
    10,487
    113
    ස ට සනීප නැද්ද බන්? මූ මෙච්චර පිස්සෙක් කියලා නම් හිතුවේ නෑ
     
    • Like
    Reactions: silent one

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,385
    1,006
    113
    🔴 BREAKNG NEWS
    නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ - යුද හමුදාපති-
    ovata kohenda hina wenna ona, me api apiwa rawattaganna nathuwa karana de hariyta karanna.