නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඇත්තද බං නව සෞඛ්‍ය යන්න ඇති විදිහට කෙහෙළිය පත්කරලා කියන්නේ? එතකොට මූද විෂයානුබද්ධ දැනුමක් තියෙන ඇමති?

    පලි: අන්න නියමයි, රාජපක්ෂලාට තව ඇමතිකමක් හම්බෙලා.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපන්කො ඉතිං. දාන ඇමතිට මොනාද තියන සුදුසුකම්? තියෙන්නේ උන් ඉල්ලන පැත්තෙන් චන්ද ටික විතරයි. අම්මපා මේ මනාප ක්‍රමේ අයින් කරලම දාන්න ඕනේ. ඉස්සරහට කසිප්පු කාරයෝ, මංකොල්ල කාරයෝ, හොරු ඔක්කොම රිංගයි මේකෙන්

    237260863_4623354757724746_4769307016375954406_n.jpg

    ------ Post added on Aug 16, 2021 at 12:40 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    බලපන්කො ඉතිං. දාන ඇමතිට මොනාද තියන සුදුසුකම්? තියෙන්නේ උන් ඉල්ලන පැත්තෙන් චන්ද ටික විතරයි. අම්මපා මේ මනාප ක්‍රමේ අයින් කරලම දාන්න ඕනේ. ඉස්සරහට කසිප්පු කාරයෝ, මංකොල්ල කාරයෝ, හොරු ඔක්කොම රිංගයි මේකෙන්

    මම මේකේ සත්‍ය‍ අසත්‍යතාවය හරියටම දන්නේ නෑ. මුං කරන්නෙ බං දැනුමක් තියෙන එකාට දෙනවා නෙමෙයි. මුන්ගෙ පදයට නටන එකාට දෙන එක. සක්කිලි වේසිගෙ පුතාලා
     
    • Like
    Reactions: jeewan tk

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    පොඩ්ඩක් හරි අනුමත කරන්න පුලුවන් ඩල්ස්ගෙයි ජී එල් ගෙයි විතරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    ඇත්තද බං නව සෞඛ්‍ය යන්න ඇති විදිහට කෙහෙළිය පත්කරලා කියන්නේ? එතකොට මූද විෂයානුබද්ධ දැනුමක් තියෙන ඇමති?

    පලි: අන්න නියමයි, රාජපක්ෂලාට තව ඇමතිකමක් හම්බෙලා.
    Good luck getting any information or the truth of the current situation out of this motherfucker. Sri lankans keep getting what they asked for LOL
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චන්දේ දෙනකොට මිනිස්සු කිව්වේ නාමල්ට බෑසිල්ට සර් ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. කලින් මහින්දව විනාශ කලේ එයාලා කියලා.. දෑන් කොහොමද..
     
    • Like
    Reactions: Arumbaya De Almeida