ඇත්තද බං නව සෞඛ්‍ය යන්න ඇති විදිහට කෙහෙළිය පත්කරලා කියන්නේ? එතකොට මූද විෂයානුබද්ධ දැනුමක් තියෙන ඇමති?
පලි: අන්න නියමයි, රාජපක්ෂලාට තව ඇමතිකමක් හම්බෙලා.
පලි: අන්න නියමයි, රාජපක්ෂලාට තව ඇමතිකමක් හම්බෙලා.
Last edited:
බලපන්කො ඉතිං. දාන ඇමතිට මොනාද තියන සුදුසුකම්? තියෙන්නේ උන් ඉල්ලන පැත්තෙන් චන්ද ටික විතරයි. අම්මපා මේ මනාප ක්‍රමේ අයින් කරලම දාන්න ඕනේ. ඉස්සරහට කසිප්පු කාරයෝ, මංකොල්ල කාරයෝ, හොරු ඔක්කොම රිංගයි මේකෙන්
අන්න ඒක හින්දා තමයි සෞඛ්‍ය ඇමති කලේ.මූ වෙනුවට දෙවියො තමයි වැඩ බලන්නෙ.
Good luck getting any information or the truth of the current situation out of this motherfucker. Sri lankans keep getting what they asked for LOLඇත්තද බං නව සෞඛ්‍ය යන්න ඇති විදිහට කෙහෙළිය පත්කරලා කියන්නේ? එතකොට මූද විෂයානුබද්ධ දැනුමක් තියෙන ඇමති?
පලි: අන්න නියමයි, රාජපක්ෂලාට තව ඇමතිකමක් හම්බෙලා.