Statistic උදව්වක්.

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    දන්නා කෙනෙක් කියනවා ද ලංකාවට TV, Washing මැෂින්, FAN ලග අවුරුද්දක ( 2019, 2021 වගේ) කොච්චරක් ඉම්පෝර්ට් කළා ද
    (කොච්චරක කියන එක කෑලි හෝ රුපියල් වලින්) කියලා ගන්න තැනක්. ස්ටැස්ටික්.
    මහබැංකු වාර්තාව කිව්වොත් එකේ කොතනද කියලත් ඕනා.

    උදව්වක් කරන බම්ප් කරන ඔක්කොටම තැන්කු වේවා............ !!!
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341

    oka ehema kali vidihata kianna bah CBSL count kranne Consumer Goods kiana category ekata okkoma (Consumer Beverages, Electronics) eke total value eka thama import data sheet ekata denne Other Consumer Home Appliances vdhata
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ නේ බන්. එකේ තියෙන්නේ මේ සෙක්ෂන් ටික විතරනේ
    Food and Live AnimalsBeverages and TobaccoCrude Materials, Inedible, except FuelsMineral Fuels, Lubricants and Related MaterialsAnimal and Vegetable Oils, Fats and WaxesChemicals and Related Products, n.e.s.Manufactured Goods Classified chiefly by MaterialMachinery and Transport EquipmentMiscellaneous Manufactured ArticlesCommodities and Transactions Not Classified Elsewhere in the SITCTotal Imports
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    Screenshot 2021-08-18 152707.png
     
    • Love
    Reactions: wqe123