Wali wali

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    Fitness wadak na bn. Lungs kohomath normal kenkge wage thami . Gym giya kiyala ewa develope wenne nane. Parissam wene eka thami karanna puluwan ekama de
    ithin godak ungta hariyata prathikara karanne naha hospitalwala.corona neme wena leda hadila giyahamath api kagahala kiyanakam dostharaala putu rath kara kara innawa
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සංසාරේ හැටි තමයි.ඔය විදියට හරි කොයි විදියට හරි වේදනාවකින් තමා මැරෙන්නේ ලැබිල තියෙන නිධානෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තං.බෙහෙත අත ළඟ තියෙන්නේ හොයන්න ලෝකේ වටේ දිව්වට.
     
    • Like
    Reactions: Solo Rider

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    පෙරේදා මගේ යාලුවෙක් නැති උනා ...හොදට fitness තියෙන කොල්ලෙක් ..gym යනවා ....

    Oxygen අඩුවෙලා තිබිලා 54 ට...
    Balangoda da?
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    ජෙප්පෝ ගුරුවරු උසිගන්වලා පෙළපාලි යවලා මුළුරටම විනාස කරා. දැන් රට වහන්නලු
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,125
    5,985
    113
    ඉස්සර ඉඳන් සෞඛ්‍ය අංශවල බහුතරය බුල කෙල කෙල
    හිටිය එවුන් උඹලා හිතනවද මේ වගේ වෙලාවක කඩියො වගේ වැඩ කරනවා කියලා.

    ගෙවල් වල එළියටවත් බහින්නේ නැති මිනිස්සුන්ට හැදෙනවා මේ වෙලාවේ. පොඩි මිස්ටේක් එකක් ඇති ලෙඩේ හැදෙන්න. පරිස්සම් වෙනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: gangsterz

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    මෙක ලන්කාව බන්.. ලෙඩා මලත් උන්ගෙ වැඩ ඉවර වෙලා උන් එන්නෙ
     
    • Like
    Reactions: thushana

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,473
    113
    Piliyandala
    රජයේ රෝහල් ගැන ඉතින් වෙනම කතාවක් තියෙන්නේ එක ඉස්සර ඉඳලම තියෙනවා

    වැඩ කරන එකා කරනවා නොකරන එකා බුල කෙලිනවා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    පෙරේදා මගේ යාලුවෙක් නැති උනා ...හොදට fitness තියෙන කොල්ලෙක් ..gym යනවා ....

    Oxygen අඩුවෙලා තිබිලා 54 ට...

    hospital da hitiye? Nethnam gedarada?

    oxygen 54ta adu weddi mona wage condition ekakda thibune?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    hospital da hitiye? Nethnam gedarada?

    oxygen 54ta adu weddi mona wage condition ekakda thibune?
    Hospital admit karala..wena symptoms monawath thibila na...OPD eken admit karaddi Antigen karala...eka negative...e nisa normal ward daala...ra weddi amaru wela....Kandy ICU ekak witarai tibila tiyenne...eheta yawala thiyenawa e welawema...but ehedi nati wela.

    Balangoda da?
    yes..uba dannawane case eka ehenam..Sagara Ayya
    ------ Post added on Aug 19, 2021 at 11:20 AM
     
    • Sad
    Reactions: RandomGuy

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Hospital admit karala..wena symptoms monawath thibila na...OPD eken admit karaddi Antigen karala...eka negative...e nisa normal ward daala...ra weddi amaru wela....Kandy ICU ekak witarai tibila tiyenne...eheta yawala thiyenawa e welawema...but ehedi nati wela.

    yes..uba dannawane case eka ehenam..Sagara Ayya
    ------ Post added on Aug 19, 2021 at 11:20 AM
    yes..uba dannawane case eka ehenam..Sagara Ayya
    ------ Post added on Aug 19, 2021 at 11:20 AM
    [/QUOTE]

    Ow ban. Patta aul scene eka ekanam
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    yes..uba dannawane case eka ehenam..Sagara Ayya
    ------ Post added on Aug 19, 2021 at 11:20 AM

    Ow ban. Patta aul scene eka ekanam
    [/QUOTE]
    Sagara ayyawa normal ward dala tibbane mulinma...eyage bed ekata next side idala thiyenne mage yaluwekge maama kenek..Kidney case ekakata awilla....dan eyatath positive wela...