අම්මෝ යකෝ මේ පස් වෙනි පාරට ගියේ. උදෙත් ගිහිල්ල හැරිලා ආව 29ට විදින්න බෑ කියල. පස්සේ අල්ලපු ගෙදරට කෝල් එකක් දාලා කියල එන්න කියන්න කියල දැන් විදගන්න. ආයේ ගිහිල්ල විදගෙන ආවා යන්තම්.. 
අම්මෝ යකෝ මේ පස් වෙනි පාරට ගියේ. උදෙත් ගිහිල්ල හැරිලා ආව 29ට විදින්න බෑ කියල. පස්සේ අල්ලපු ගෙදර නංගි කෝල් එකක් දාලා කිව්වා එන්න කියන්න කියල දැන් විදගන්න. ආයේ ගිහිල්ල විදගෙන ආවා යන්තම්..
![]()

ආදරෙන් ගොලුවෙලා..........ඇයි අල්ලපු ගෙදරට කතා කරලා තියෙන්නේ ...උබට පොන් එකක් නැතෙයි?..
නැත්තන් උබ ගොලු ද?
![]()
more accurate question would be, පැණි හැලුවද මෙච්චර කල්..තාම 1 ද බං.උඹ පැණි ගැහුවද මෙච්චර කල්..![]()
