ජයග්‍රාහී පස්වෙනි පාරට ගිහින් විදගෙන ආවා.. 😪

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    අම්මෝ යකෝ මේ පස් වෙනි පාරට ගියේ. උදෙත් ගිහිල්ල හැරිලා ආව 29ට විදින්න බෑ කියල. පස්සේ අල්ලපු ගෙදරට කෝල් එකක් දාලා කියල එන්න කියන්න කියල දැන් විදගන්න. ආයේ ගිහිල්ල විදගෙන ආවා යන්තම්.. 🤗

    VvJx3mg.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    152,996
    113
    අම්මෝ යකෝ මේ පස් වෙනි පාරට ගියේ. උදෙත් ගිහිල්ල හැරිලා ආව 29ට විදින්න බෑ කියල. පස්සේ අල්ලපු ගෙදර නංගි කෝල් එකක් දාලා කිව්වා එන්න කියන්න කියල දැන් විදගන්න. ආයේ ගිහිල්ල විදගෙන ආවා යන්තම්.. 🤗

    VvJx3mg.png
    :shocked::shocked: 😍😘
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි

    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
    අල්ලපු ගෙදර නංගි
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සයිනොපාම් වැඩක් නෑලු සිංහලයෝ... ගහපු ගොඩක් උන් කොරෝනා අසාද්‍ය වෙලා ලු.... පරිස්සම් වෙයන් එක නිසා...

    මාත් ඕක තමයි ගැහුවේ...