වැටුපෙන් ගානක් පරිත්‍යාග කරන්න යෝජනාවක්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හොර දේසපාලකයෝ දෙයි ......
    බහුතර රාජ්‍යසේවකයොත් ඉතින් උඩ ගොඩටම තමා. උනුත් ලොකුවට දෙයක් කරනව කියල නෙමේනේ රටට :P
     
    • Like
    Reactions: Solo Rider

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    කොරෝනා අරමුදලට වෙච්ච දේම වෙයි මේකටත්.
    ඕක කරන්න හැදුවොත්, ආණ්ඩුවට පුකෙන් යන්න වෙන්නේ පුකෙන්.
    කවුද බන් මුන්ව පත් කරපු මෝඩයෝ
    කොරෝනා අරමුදලට වෙච්ච දේම වෙයි මේකටත් කොරෝනා අරමුදලට වෙච්ච දේම වෙයි මේකටත්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,531
    113
    WhatsApp message copied as sent............. :oo:

    සති 3 ක අගුලු දැමීමක දී දුප්පත් පවුල් මිලියන 2 ක් (පවුලක් තුළ සාමාජිකයින් 4 දෙනෙකු සිටී නම් මිලියන 8 ක්) සඳහා රුපියල් 10,000 ක් ගෙවීමට වැය වන්නේ රුපියල් බිලියන 20 ක් පමණි. මෙය සීනි බදු ජාවාරමෙන් රජයට (ජනතාවට) අහිමි වූ රුපියල් බිලියන 19 ට සමාන ය.
    මෙම මුදල් ගැන ජනතාවට කිව යුතු අතර, රජය කරන හෝ කිරීමට යන නාස්තිකාර වියදම් සමඟ සසඳන විට දුප්පත් ජනතාවට සති 3 ක් ආහාර දීම ලොකු දෙයක් නොවන බව ඔවුන්ට අවබෝධ කර දිය යුතුය.
    නාමල්ගේ ජපාන සංචාරය සහ මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 225 ක් ආනයනය කිරීමට යෑම (දැනට තාවකාලිකව නවතා ඇති ) මෙයට උදාහරණ වේ.
    මන්ත්‍රීවරුන් සඳහා වැය කෙරෙන මුදල්ද (වාහන නඩත්තු, පාර්ලිමේන්තු ආපනශාලාවෙන් කෑම බීම, නවාතැන්, ඉන්ධන, දුරකථන දීමනා සහ, පවුල් සාමාජිකයන් සඳහා රජයෙන් ගෙවන වැටුප් ) මෙයට එකතු කරන්න.
    කරුණාකර මෙම පණිවුඩය ඔබගේ සම්බන්ධතා වලට යවන්න. ජනතාව මෙම කරුණු තේරුම් ගනු ඇත. දේශපාලන නායකයින් සහ අනෙකුත් විරෝධතා කරුවන් කතා කරන විට මෙම සංඛ්‍යා පැවසිය යුතුය. දුප්පත් මිනිසුන් (ගොවීන් සහ දෛනික වැටුප් උපයන්නන්) හොඳින් තේරුම් ගන්නේ එවිටය .
    සති 3 ක් රට වසා දැමුවහොත් දුප්පත් ජනතාවට සහ දෛනික වැටුප් උපයන්නන්ට ජීවනෝපාය අහිමි වන බවට වන රජයේ තර්කය මෙයින් බිඳ වැටෙනු ඇත.
     
    • Like
    Reactions: senal neveyi

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    රට අඟුලු දා තිබෙන කාලසීමාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සේවකයන්ගේ වැටුපෙන් 50%ක් සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් දායකත්වය දැක්වීමට යෝජනා කරමින් ඇමති ප්‍රසන්න රණතුංග විසින් ජනපතිට ලිපියක් යොමු කරයි.

    ඔය හුනුබිජි පඩිය දිලා වැඩක් නැ. ඕන්න පඩියට එල්ලන දීමනා ටික ඔක්කෝම පරිත්‍යාග කරනවානම් යම් හොදක් කියන්න පුලුවන්.
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    මූ ඕක හරියටම කිව්වා නේ .

    dCjBK0N.jpg
    Professor Ranjith Bandara=Dr. Nalaka Godahewa don't be worry.
     
    • Haha
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    WhatsApp message copied as sent............. :oo:

    සති 3 ක අගුලු දැමීමක දී දුප්පත් පවුල් මිලියන 2 ක් (පවුලක් තුළ සාමාජිකයින් 4 දෙනෙකු සිටී නම් මිලියන 8 ක්) සඳහා රුපියල් 10,000 ක් ගෙවීමට වැය වන්නේ රුපියල් බිලියන 20 ක් පමණි. මෙය සීනි බදු ජාවාරමෙන් රජයට (ජනතාවට) අහිමි වූ රුපියල් බිලියන 19 ට සමාන ය.
    මෙම මුදල් ගැන ජනතාවට කිව යුතු අතර, රජය කරන හෝ කිරීමට යන නාස්තිකාර වියදම් සමඟ සසඳන විට දුප්පත් ජනතාවට සති 3 ක් ආහාර දීම ලොකු දෙයක් නොවන බව ඔවුන්ට අවබෝධ කර දිය යුතුය.
    නාමල්ගේ ජපාන සංචාරය සහ මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 225 ක් ආනයනය කිරීමට යෑම (දැනට තාවකාලිකව නවතා ඇති ) මෙයට උදාහරණ වේ.
    මන්ත්‍රීවරුන් සඳහා වැය කෙරෙන මුදල්ද (වාහන නඩත්තු, පාර්ලිමේන්තු ආපනශාලාවෙන් කෑම බීම, නවාතැන්, ඉන්ධන, දුරකථන දීමනා සහ, පවුල් සාමාජිකයන් සඳහා රජයෙන් ගෙවන වැටුප් ) මෙයට එකතු කරන්න.
    කරුණාකර මෙම පණිවුඩය ඔබගේ සම්බන්ධතා වලට යවන්න. ජනතාව මෙම කරුණු තේරුම් ගනු ඇත. දේශපාලන නායකයින් සහ අනෙකුත් විරෝධතා කරුවන් කතා කරන විට මෙම සංඛ්‍යා පැවසිය යුතුය. දුප්පත් මිනිසුන් (ගොවීන් සහ දෛනික වැටුප් උපයන්නන්) හොඳින් තේරුම් ගන්නේ එවිටය .
    සති 3 ක් රට වසා දැමුවහොත් දුප්පත් ජනතාවට සහ දෛනික වැටුප් උපයන්නන්ට ජීවනෝපාය අහිමි වන බවට වන රජයේ තර්කය මෙයින් බිඳ වැටෙනු ඇත.

    Weight of political families is half of the story.
    Other half is the cost of running and maintaining those free education universities. Government should have given a student loan for those poor students instead of making the whole thing a freebie. And then the cost of having those fake government jobs created for those losers when they block roads and asked for gov jobs.
     
    • Like
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    ayyo ubala lankawe neweda ban. thaama owwa danne nadda.
    Padiyen denne.
    Allowances walin newe. Anika manthree watupa allowances ekka enawa laksha 4 panala. :P 10,000k ganna ekagen 50% kapana ekai arakai dekak :P

    padi + allowances kiyanneth nothing un hamba karana full amount ekath ekka baladdi 😂
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Meke Inna Rajaye sewakayo tharaha wenna epa math ekka.
    Rajaye sewakayange weda harima nasthi ,akayarakshamai.(wastage and ineffciency )
    Lankawata bankaloth wela thiyenne me rajaye sewakayo loku hethuwak .mma Nam kiyanne degree ayata lankawe job nathnam skill ekak purudu karala rata yawanna one.
    Ethakota $ wath lebenawa.
    Eka gamaka Innawa Gramma sewaka,krishu niladari ,Samurdhi /,development officer. ...
    Mona wikarayekda
    Podi school mura karanna security innawa.
    Wahama Ain karana one .eeta passe skill ekak /course ekak karala pitarata yawanna one.
    (Eg - farm work/fruit harvesting / cooking / nursing ...etc )
    සිංග්ලිෂ් වලින් තියෙන ලොකු පොස්ට් කියවන්නේ කලාතුරකින් උනත් ඔබතුමාගේ අදහස මුල් පේලිය කියවද්දිම හිත ඇදගත්තා.

    ඇත්තටම කිවොත් මේ රට බංකොලොත් වෙලා තියෙන වරදට දේශපාලකයන් වගේම රාජ්‍ය නිලධාරීන් ඇතැම් විට ඊටත් එහා වග කියන්න ඕනි. ඕක ගහට පොත්ත වගේ, දෙගොල්ලෝ එකට බැදිලා ඉන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පරිත්‍යාග කරන්න කිය කියා වැඳ වැටෙන්නෙ අහවල් එකටද ගෙඩිය පිටින් කපන්න තියෙන්නෙ ගෙදර ඉද්දි පඩි ගෙවන්නෙ අහවල් එකටද :baffled:
     
    • Haha
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    amathi mandaleta karala penna kiyanna
    apen kapuwoth wada karanna ne na na na na mayi
    private sector people

    thama tea eka biwwe na ne da ?

    hari hari moratuwata wara tea ekak dennam :lol: free
    පරිත්‍යාග කරන්න කිය කියා වැඳ වැටෙන්නෙ අහවල් එකටද ගෙඩිය පිටින් කපන්න තියෙන්නෙ ගෙදර ඉද්දි පඩි ගෙවන්නෙ අහවල් එකටද :baffled:
    ------ Post added on Aug 20, 2021 at 8:40 PM