හොර දේසපාලකයෝ දෙයි ......
බහුතර රාජ්‍යසේවකයොත් ඉතින් උඩ ගොඩටම තමා. උනුත් ලොකුවට දෙයක් කරනව කියල නෙමේනේ රටට
බහුතර රාජ්‍යසේවකයොත් ඉතින් උඩ ගොඩටම තමා. උනුත් ලොකුවට දෙයක් කරනව කියල නෙමේනේ රටට


රට අඟුලු දා තිබෙන කාලසීමාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සේවකයන්ගේ වැටුපෙන් 50%ක් සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් දායකත්වය දැක්වීමට යෝජනා කරමින් ඇමති ප්‍රසන්න රණතුංග විසින් ජනපතිට ලිපියක් යොමු කරයි.
Professor Ranjith Bandara=Dr. Nalaka Godahewa don't be worry.මූ ඕක හරියටම කිව්වා නේ .
![]()
WhatsApp message copied as sent.............
සති 3 ක අගුලු දැමීමක දී දුප්පත් පවුල් මිලියන 2 ක් (පවුලක් තුළ සාමාජිකයින් 4 දෙනෙකු සිටී නම් මිලියන 8 ක්) සඳහා රුපියල් 10,000 ක් ගෙවීමට වැය වන්නේ රුපියල් බිලියන 20 ක් පමණි. මෙය සීනි බදු ජාවාරමෙන් රජයට (ජනතාවට) අහිමි වූ රුපියල් බිලියන 19 ට සමාන ය.
මෙම මුදල් ගැන ජනතාවට කිව යුතු අතර, රජය කරන හෝ කිරීමට යන නාස්තිකාර වියදම් සමඟ සසඳන විට දුප්පත් ජනතාවට සති 3 ක් ආහාර දීම ලොකු දෙයක් නොවන බව ඔවුන්ට අවබෝධ කර දිය යුතුය.
නාමල්ගේ ජපාන සංචාරය සහ මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 225 ක් ආනයනය කිරීමට යෑම (දැනට තාවකාලිකව නවතා ඇති ) මෙයට උදාහරණ වේ.
මන්ත්‍රීවරුන් සඳහා වැය කෙරෙන මුදල්ද (වාහන නඩත්තු, පාර්ලිමේන්තු ආපනශාලාවෙන් කෑම බීම, නවාතැන්, ඉන්ධන, දුරකථන දීමනා සහ, පවුල් සාමාජිකයන් සඳහා රජයෙන් ගෙවන වැටුප් ) මෙයට එකතු කරන්න.
කරුණාකර මෙම පණිවුඩය ඔබගේ සම්බන්ධතා වලට යවන්න. ජනතාව මෙම කරුණු තේරුම් ගනු ඇත. දේශපාලන නායකයින් සහ අනෙකුත් විරෝධතා කරුවන් කතා කරන විට මෙම සංඛ්‍යා පැවසිය යුතුය. දුප්පත් මිනිසුන් (ගොවීන් සහ දෛනික වැටුප් උපයන්නන්) හොඳින් තේරුම් ගන්නේ එවිටය .
සති 3 ක් රට වසා දැමුවහොත් දුප්පත් ජනතාවට සහ දෛනික වැටුප් උපයන්නන්ට ජීවනෝපාය අහිමි වන බවට වන රජයේ තර්කය මෙයින් බිඳ වැටෙනු ඇත.
ayyo ubala lankawe neweda ban. thaama owwa danne nadda.මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% mekanam loweth wenne nh.
10,000k ganna ekagen 50% kapana ekai arakai dekak 
ayyo ubala lankawe neweda ban. thaama owwa danne nadda.
Padiyen denne.
Allowances walin newe. Anika manthree watupa allowances ekka enawa laksha 4 panala.10,000k ganna ekagen 50% kapana ekai arakai dekak
![]()
සිංග්ලිෂ් වලින් තියෙන ලොකු පොස්ට් කියවන්නේ කලාතුරකින් උනත් ඔබතුමාගේ අදහස මුල් පේලිය කියවද්දිම හිත ඇදගත්තා.Meke Inna Rajaye sewakayo tharaha wenna epa math ekka.
Rajaye sewakayange weda harima nasthi ,akayarakshamai.(wastage and ineffciency )
Lankawata bankaloth wela thiyenne me rajaye sewakayo loku hethuwak .mma Nam kiyanne degree ayata lankawe job nathnam skill ekak purudu karala rata yawanna one.
Ethakota $ wath lebenawa.
Eka gamaka Innawa Gramma sewaka,krishu niladari ,Samurdhi /,development officer. ...
Mona wikarayekda
Podi school mura karanna security innawa.
Wahama Ain karana one .eeta passe skill ekak /course ekak karala pitarata yawanna one.
(Eg - farm work/fruit harvesting / cooking / nursing ...etc )
Gemak gahanawanan danuwath karanna oni neda

ජෝෂප් ෂ්ටාලින් දෙයිද දන්නෑ නේහෙහ් හෙහ් හේ
හොද වැඩේ
අපි නන් සත 5ක් වත් දෙන්නෙ නෑ
JVP kaalakanni me plan eka ta thamayi kelevuveමූ ඕක හරියටම කිව්වා නේ .
![]()
free------ Post added on Aug 20, 2021 at 8:40 PMපරිත්‍යාග කරන්න කිය කියා වැඳ වැටෙන්නෙ අහවල් එකටද ගෙඩිය පිටින් කපන්න තියෙන්නෙ ගෙදර ඉද්දි පඩි ගෙවන්නෙ අහවල් එකටද![]()