Life eka complicated nedda bn

Emios

Well-known member
  • Dec 10, 2009
    74,066
    66,483
    113
    marry karala awurudu 2k genith ekka enjoy karapan ita passe lamai 2 k hadapan, ethakota hathara wate duwanna ona ne,
    complicated wenne nethuwa lassanata family life ekak geniyanna hithata aran manussayek wage weda karapan
    :sick: :sick: :sick: :sick: :sick: :sick:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Janitha wage ekak set wenna one.dan ubata oka peathamikay kiyala wage sense wenawane.mata oka 1000 times high sense wenne:baffled:

    බැදලා, ළමයෙක් දෙන්නෙක් හැදුවට පස්සෙ අපි ගොඩක් දුරට ඉමෝෂනලි ස්ටේබල් වෙනවා මචන්.

    හැබැයි උබ කැමති පෙනුමට වඩා මැරි කරන එකි උබට වඩා පොඩ්ඩක් පරිනත විදිහටද හිතන්නෙ කියලා හොයලා බලපන්.
     
    • Like
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,483
    113
    බැදලා, ළමයෙක් දෙන්නෙක් හැදුවට පස්සෙ අපි ගොඩක් දුරට ඉමෝෂනලි ස්ටේබල් වෙනවා මචන්.

    හැබැයි උබ කැමති පෙනුමට වඩා මැරි කරන එකි උබට වඩා පොඩ්ඩක් පරිනත විදිහටද හිතන්නෙ කියලා හොයලා බලපන්.
    badinna nan one tamai.lamai nan be man asa ne bn.mata podi unwa penna be appriyay.mata nan epa wela feeling ekkauth ne.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,836
    13,790
    113
    126
    Hogwarts
    බැදලා, ළමයෙක් දෙන්නෙක් හැදුවට පස්සෙ අපි ගොඩක් දුරට ඉමෝෂනලි ස්ටේබල් වෙනවා මචන්.

    හැබැයි උබ කැමති පෙනුමට වඩා මැරි කරන එකි උබට වඩා පොඩ්ඩක් පරිනත විදිහටද හිතන්නෙ කියලා හොයලා බලපන්.
    හැබැයි උබ කැමති පෙනුමට වඩා මැරි කරන එකි උබට වඩා පොඩ්ඩක් පරිනත විදිහටද හිතන්නෙ කියලා හොයලා බලපන්.
    Meka pahadili karpnko
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඌ ආස කොල්ලන්ටද කොහෙද බං.

    eth awulak ne @tupac97 inne

    හැබැයි උබ කැමති පෙනුමට වඩා මැරි කරන එකි උබට වඩා පොඩ්ඩක් පරිනත විදිහටද හිතන්නෙ කියලා හොයලා බලපන්.
    Meka pahadili karpnko

    @Emios wage ekekge attitude control karanna geni parinatha wenna ona, uge thiyenne ara janitha wage style kellek, a wage kello parinatha ne baluwahama penawa.
    ------ Post added on Aug 22, 2021 at 12:41 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,483
    113
    eth awulak ne @tupac97 inne

    @Emios wage ekekge attitude control karanna geni parinatha wenna ona, uge thiyenne ara janitha wage style kellek, a wage kello parinatha ne baluwahama penawa.
    ------ Post added on Aug 22, 2021 at 12:41 AM
    apo life eka complicated kivvama ethanatath geniyekwa ringanawa mun:Pita ehahin life proceas eka gena hitapanko
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    apo life eka complicated kivvama ethanatath geniyekwa ringanawa mun:Pita ehahin life proceas eka gena hitapanko

    hariyatama set wena geniyek life ekata awahama kisima complicated ekak ne. ubata thiyenne hithe baya,
    kiuwata tharaha wenna epa ubata konda kelin thiyan theerana aran weda karanna puluwan fit eka adu gathiyak thiyada????

    ita ehain kiyanna deyak ne ubage choice eka ubata hari yanne ne kawadawath, eka wage ekak karoth aniwa complicated thamai
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැබැයි උබ කැමති පෙනුමට වඩා මැරි කරන එකි උබට වඩා පොඩ්ඩක් පරිනත විදිහටද හිතන්නෙ කියලා හොයලා බලපන්.
    Meka pahadili karpnko

    ඒ කිව්වෙ මචන්, තමන්ගෙ හිතට එන හැම හැගීමක්ම වගෙ පස්සෙ යන්නෙ නැතුව ඒවා සමබර කරන් ඉන්න කෙනෙක්. දෙන්නගෙන් එක්කෙනෙක් එහෙම වුනාම පවුල බැලන්ස් වෙනවා. ඒකයි සමහර කෙල්ලො ටිකක් වයසක එවුන්ව බදින්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,945
    113
    so it changes at every second.everything is in constant flux.
    "What the deuce is it to me?

    You say that everything is in constant flux. Even if everything was in a constant spin it would not make a pennyworth of difference to me or to my work.”

    වෙසෙල් එක ෆේල් වුනේ ගියර් බොක්ස් එකේ අවුල නිසා නේද මචන්? :rolleyes:
    ඒ Vezel

    V e z e l

    Not V e s s e l
     
    • Sad
    Reactions: Kolama

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    :dull:...........

    yqvhMuv.jpg

    photographed by බහිරව දෙයිහාන්දුරුවෝ,
     
    Last edited: