ඕක බලලා ඉවර කරන්න. සුපිරි බන්බලලා ඉවර කරන්න ඕනෙ නිසා බලනවා දැන් නම්. ඔලුවට ලොකු බරක් වගේ මේක.
@Voldemort Bro දාලා තියන Pic එක බලන්න එත්තකොට වැඩේ ලේසියි
ඕක බලලා ඉවර කරන්න. සුපිරි බන්බලලා ඉවර කරන්න ඕනෙ නිසා බලනවා දැන් නම්. ඔලුවට ලොකු බරක් වගේ මේක.
wenama lokeka htye e dawas tike..mara deep ekakata yanawa..තාම බලලා ඉවර නෑ. තව episode 4ක් වගේ තියෙනවා බලන්න. මේක බලලා මට depression වගේ. ආයෙ නම් time travel බලන්නෙ නෑ කියලා හිතාගත්තා. ඇයි යකෝ අපිත් මොන්ගල් වෙනවා මේකෙ වෙන්නෙ මොකද්ද කියලා හිතන්න ගියාම. නාද්දිත් කල්පනා වෙනවා මොකද වුනේ කියලා.
මේක නැතුව dark තේරුම් ගන්න ගොඩක් අමාරුයි. හිතා ගන්න අමාරු තැන් වලදී මේක බලපන්.. මමත් මේවගේ ෆැමිලි ට්‍රී එකක් තියාගෙන තමයි බැලුවේ.ආ.. මෙන්න..!
View attachment 140244
නෑ මචන් මේක බලන්න ලස්සණ කතා මාලාවක්. හැබැයි එක දිගට බැලුවොත් තෙරුන් ගන්න පහසුයි .එහෙනං බලන්න හොඳ නෑ....

අඩේ ලොක්කා, මං හිතුවේ ඔයා බලලා ඉවර කරලත් ඇති කියලාseoson 1 witharai baluwe thama. hoda series ekak![]()

pc eke thiyanawa download karala sahena kalaka idan. e wunata balanna galapena mood ekak awe na hinda balanna wune na.අඩේ ලොක්කා, මං හිතුවේ ඔයා බලලා ඉවර කරලත් ඇති කියලා![]()

නෑ මචන් මේක බලන්න ලස්සණ කතා මාලාවක්. හැබැයි එක දිගට බැලුවොත් තෙරුන් ගන්න පහසුයි .
දැන් හරිහමං ෆිලුමක්වත් එන්නෙ නැති එකේ එහෙනං හිමිහිට බාල බැලුවනං හරි...seoson 1 witharai baluwe thama. hoda series ekak![]()