Dark බැලුවද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,394
    199,276
    113
    Colombo, Sri Lanka
    බලලා ඉවර කරන්න ඕනෙ නිසා බලනවා දැන් නම්. ඔලුවට ලොකු බරක් වගේ මේක.
    ඕක බලලා ඉවර කරන්න. සුපිරි බන් (y)

    @Voldemort Bro දාලා තියන Pic එක බලන්න එත්තකොට වැඩේ ලේසියි
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    තාම බලලා ඉවර නෑ. තව episode 4ක් වගේ තියෙනවා බලන්න. මේක බලලා මට depression වගේ. ආයෙ නම් time travel බලන්නෙ නෑ කියලා හිතාගත්තා. ඇයි යකෝ අපිත් මොන්ගල් වෙනවා මේකෙ වෙන්නෙ මොකද්ද කියලා හිතන්න ගියාම. නාද්දිත් කල්පනා වෙනවා මොකද වුනේ කියලා.
    wenama lokeka htye e dawas tike..mara deep ekakata yanawa..
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle

    ආ.. මෙන්න..!​

    View attachment 140244
    මේක නැතුව dark තේරුම් ගන්න ගොඩක් අමාරුයි. හිතා ගන්න අමාරු තැන් වලදී මේක බලපන්.. මමත් මේවගේ ෆැමිලි ට්‍රී එකක් තියාගෙන තමයි බැලුවේ.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    බලලා ඉවරයි. අන්තිම එපිසෝඩ් ටික බලද්දි තමයි හිතෙන්නෙ කල්පනා කරේ අපරාදෙ කියලා. ඇයි යකෝ ඔක්කොම වැඩ ටික වෙලා තියෙන්නෙ split වෙච්ච ලෝක දෙකකනෙ. හැබැයි පට්ට සීරිස් එක.

    මුන් මේකට වෙනම සයිට් එකකුත් ගහලා තියෙනවා episode එකෙන් episode එකට family tree එක හොයාගන්න.

    https://dark.netflix.io/en
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    නෑ මචන් මේක බලන්න ලස්සණ කතා මාලාවක්. හැබැයි එක දිගට බැලුවොත් තෙරුන් ගන්න පහසුයි .

    seoson 1 witharai baluwe thama. hoda series ekak :yes:
    දැන් හරිහමං ෆිලුමක්වත් එන්නෙ නැති එකේ එහෙනං හිමිහිට බාල බැලුවනං හරි...
     

    AnuradhaRa

    Well-known member
  • මුළු කතාවම මූසල වුණාට
    අන්තිම කොටස සුඛාන්තයක්, සියල්ල හොඳ අතට සිද්ධ වෙනව, ඒ හින්ද ඔක්කොම බලපං. මගදි නැවැත්තුවොත් ඩිප්‍රෙෂන් වැඩි වෙනව විතරයි