මැරෙන්න මොහොතකට කලින් මොන වගේ දෙයක් ෆීල් වෙනව ඇතිද?
මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක මොන වගේ ඇතිද?
මැරුනට පස්සෙ ඒ මනුස්සට මොන වගෙ දෙයක් දැනෙනව ඇතිද
මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක මොන වගේ ඇතිද?
මැරුනට පස්සෙ ඒ මනුස්සට මොන වගෙ දෙයක් දැනෙනව ඇතිද
mama nam kiyanne marunata passe wena deyak na ban. ethanin iwarai okkoma.මැරෙන්න මොහොතකට කලින් මොන වගේ දෙයක් ෆීල් වෙනව ඇතිද?
මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක මොන වගේ ඇතිද?
මැරුනට පස්සෙ ඒ මනුස්සට මොන වගෙ දෙයක් දැනෙනව ඇතිද
මට හිතෙන්නෙත් ඒකmage hithey hatiyata nam marunata passe ethana mokuth na.. hariyata apita heena nopeni ninda giyama wage... one ceases to exist. i could be very wrong you know..
surgery ekak karanna kalin sihi nathi karanne.. man hethanne eekata kittuiනින්ද යන්න මොහොතකට කලින් ෆීල් වෙනව වගේ
නින්ද යද්දි දැනෙන ෆීලින්ග් එක වගේ
නින්ද ගියාට පස්සෙ දැනෙන ෆීලින්ග් එක වගේ
ekath ithin ninda yanawa wagemane. Wenasak nasurgery ekak karanna kalin sihi nathi karanne..
eeta wada lul ekak tiyenawa... maara sahallu peaceful feeling ekak enawa sihi nathi wegena eddiekath ithin ninda yanawa wagemane. Wenasak na
හැප්පිලා. මාත් එක්ක ගිය එක පිස්සු උට්ටෙක් වගේ වාහනේ රිවස් එකේ එලවන්න ගිහින් ටිකක් දුර ගියාම පැනල තඩි ලොරියක් හරි මොකකට හරි හැප්පුනා. එතනමයිmonawa welada

තිබ්බත් මැරුණම මේ යුනිවර්ස් එක අමතක වෙනෝ නෙමැරිලා බලන්න ඕනේ බන් මල්ටි යුනිවර්ස් තියේද කියලා බලන්න..
komada danne.. gandabba wage status ekakdi okkoma mathaka athi maybeතිබ්බත් මැරුණම මේ යුනිවර්ස් එක අමතක වෙනෝ නෙ
matanam ehm ekk awe na nahayata nebulizer mask eka damma mathakai eeta passe aye sihiya enawa witharai mathaka.eeta wada lul ekak tiyenawa... maara sahallu peaceful feeling ekak enawa sihi nathi wegena eddi
වඩා හොඳ යුනිවර්ස් එකක්.. දෙයියෝ විතරක් ඉන්න.. හැමවෙලේම සැප සම්පත් තියෙන...තිබ්බත් මැරුණම මේ යුනිවර්ස් එක අමතක වෙනෝ නෙ
kalin universe ekak gana mathakayak nane dankomada danne..
mata nam serama mathakai.. maara funny nikan ganja gahuwa wage... dr prashna ahanawa... tiken tika dope wage wenawa ehemama ninda yanawamatanam ehm ekk awe na nahayata nebulizer mask eka damma mathakai eeta passe aye sihiya enawa witharai mathaka.
ee danne ban... man kianne marila upadinna kalin state ekak tiyenam maybe serama meter athikalin universe ekak gana mathakayak nane dan