මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක.

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මැරෙන්න මොහොතකට කලින් මොන වගේ දෙයක් ෆීල් වෙනව ඇතිද?
    මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක මොන වගේ ඇතිද?
    මැරුනට පස්සෙ ඒ මනුස්සට මොන වගෙ දෙයක් දැනෙනව ඇතිද
     
    • Wow
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මැරෙන්න මොහොතකට කලින් මොන වගේ දෙයක් ෆීල් වෙනව ඇතිද?
    මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක මොන වගේ ඇතිද?
    මැරුනට පස්සෙ ඒ මනුස්සට මොන වගෙ දෙයක් දැනෙනව ඇතිද
    mama nam kiyanne marunata passe wena deyak na ban. ethanin iwarai okkoma.

    oya manasa aathmaya kiyalaa deyak na.

    manasa wada karanneth molei wena prathikriya hinda.

    hithapanko ube motherboard eka gahala giyama machine ekei athme wena ekakata maru wenawada?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    නින්ද යන්න මොහොතකට කලින් ෆීල් වෙනව වගේ
    නින්ද යද්දි දැනෙන ෆීලින්ග් එක වගේ
    නින්ද ගියාට පස්සෙ දැනෙන ෆීලින්ග් එක වගේ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    නින්ද යන්න මොහොතකට කලින් ෆීල් වෙනව වගේ
    නින්ද යද්දි දැනෙන ෆීලින්ග් එක වගේ
    නින්ද ගියාට පස්සෙ දැනෙන ෆීලින්ග් එක වගේ
    surgery ekak karanna kalin sihi nathi karanne.. man hethanne eekata kittui
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,463
    166,849
    113
    එකමත් එක රටක
    monawa welada
    හැප්පිලා. මාත් එක්ක ගිය එක පිස්සු උට්ටෙක් වගේ වාහනේ රිවස් එකේ එලවන්න ගිහින් ටිකක් දුර ගියාම පැනල තඩි ලොරියක් හරි මොකකට හරි හැප්පුනා. එතනමයි :baffled:
     
    • Sad
    Reactions: niranga1989

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මැරිලා බලන්න ඕනේ බන් මල්ටි යුනිවර්ස් තියේද කියලා බලන්න..
    තිබ්බත් මැරුණම මේ යුනිවර්ස් එක අමතක වෙනෝ නෙ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    matanam ehm ekk awe na nahayata nebulizer mask eka damma mathakai eeta passe aye sihiya enawa witharai mathaka.
    mata nam serama mathakai.. maara funny nikan ganja gahuwa wage... dr prashna ahanawa... tiken tika dope wage wenawa ehemama ninda yanawa

    kalin universe ekak gana mathakayak nane dan
    ee danne ban... man kianne marila upadinna kalin state ekak tiyenam maybe serama meter athi
    ------ Post added on Aug 22, 2021 at 8:47 PM